දිල්රුක්ෂි ඩයස්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකමක් දෙන්නැයි අගමැති ජනපතිට දන්වයි..

September 21, 2019 at 10:32 pm | lanka C news
දිල්රුක්ෂි ඩයස්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකමක් දෙන්නැයි අගමැති ජනපතිට දන්වයි..

අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ හඬ පටයක් අන්තර්ජාලයේ සංසරණය වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදහස් පල කරයි.

මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප සමුළුව අමතමින් ඔහු කියා සිටියේ දේශපාලන පළිගැනීම් සිදු කිරීමට බොරු නඩු දමා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන්නේ කවුදැයි ඇය විසින් හෙළි කළ යුතුව ඇති බවයි.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය එකල පෙරවරුවේ අල්ලස් කොමිසමේත් පස්වරු කාලයේ රාජකාරිය අවසන් වීමෙන් පසු අරලිගහ මන්දිරයේද කටයුතු කළ බව ජනාධිපතිවරයා කීවේය.

ඇයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් ලබා දෙන ලෙස අගමැතිවරයා විසින් තමන්ගෙන් මෑතක දී ඉල්ලීමක් කළ බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.

රනිල් – දිල්රුක්ෂි කළ කී ද් ගැන ජනපති හඬ අවදි කරයි..

රනිල් – දිල්රුක්ෂි කළ කී ද් ගැන ජනපති හඬ අවදි කරයි..#lka #News1st #President #PM #DilrukshiDias

Gepostet von Newsfirst.lk am Samstag, 21. September 2019

40,186 Viewers

16 Comments to “දිල්රුක්ෂි ඩයස්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකමක් දෙන්නැයි අගමැති ජනපතිට දන්වයි..”

  1. Kgs basnayake says:

    cat out of the bag

    • 👀 ✂ 👀 says:

      ගිනි ජාලාවක මම අද දැවෙමි
      පවට සමාව නැති හද දැවෙමි
      හිරේ උරුම බියට ගත දැවෙමි
      ජම්පර් මාංචු කරුමයෙ දැවෙමි

    • The PEOPLE says:

      It appears as Ranil’s and his colleagues five star democracy is being exposed to the people. The occasion prior to that was postponing due provincial council elections.

    • Rasika says:

      මම නම් ආසම දේ තමයි ඕන දෙයක් වුනාම ගමරාළ පැත්තක ඉඳලා කියන දේ අහන එක . ඔහු තමයි සියලු රහස් අහුමූලු දැනගෙන වෙලාවට ඒවා එලියට දාන්නේ

  2. Asoka Liyanage says:

    කාලකන්නි දේශපාලකයා ඩිල්‍ රුක්ශිට විනිසුරු කමක් දෙන්න කියලා.

  3. Mahesh Gamage says:

    hak

    mata duka ara ape WIdwaththui kiya gaththu UPM eke loku mahaththuru laasti una me Dilrukshi Bnode wa Presidential candidate hatiyata propose karanna.
    yako munta piduru kawala punnakku dawasata 3 para gana denna ona.

    Anith pal hora hitapu AG Gamini ya uwath heta aniddama expose wenawa.mun professionals la unata 3rd grade politicianas la that eha

    hak

  4. parakum says:

    He has taken such long time to understand RW. Also better publish what he has said about RW before 2015.

  5. merata eka says:

    janadipathi eka galen kurullo dennekta gahanawa ..Ranilta gahana galenma rajapakshalatath ganawa lassanata

  6. Rata Wenuwen says:

    උඹ මට ගහාපන් ; මන් උඹට ගහාන්නම්, අනේ හුකේ මුන්ගේ හොර ඩීල්, ආප්පයා සහා පින්ගුත්තරයා තකට තක,
    2015 අපට තව මතකයි, තොපිට අමතක වුනාට

    • kawinda says:

      anthimeta uu matamai gahala thiyenne. aneda kiyanne.. apith aurudu 5 kma me naadagan balaana hitiyane.denwath ape nethraa deka eralaa rata gena hithalaa daruwan gena hithalaa sudusuma pirimiyaa ehemath nethnam niyama bauddhayaa ehemath nethnam daruwanta aadare wedagath thaaththaa kenekwa rate naayakaya lesa thoragamu.

  7. RAYMOND says:

    අපේ ගමට සමාදාන විනිසුරු කෙනෙක් කරලා එවන්න

    • Mahesh Gamage says:

      ekata meya honda wade Raymond

      Dan pena widiyata meyata thiyenne 0600pm walin passe Maradane hari Borelle hari handi wala job ekata yana eka thamai.

      these so called professionls helped the wada bari Tarzan to ruin our country.

      Hak

  8. පොරමෝලා says:

    ඊට වඩා නරකද ඒ මෙනෙවියට පෙලවහක් කරල දුන්න නං

  9. john the baptice says:

    එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම් රනිල් මැඩම් මේ ගැන දන්නවද?

    • ලෙබ්බේ says:

      දැන ගත්ත කියල ප්‍රශ්නයක් නැහැ මඩම් දන්නවා පොරට මුකුත් කර ගන්න බැරි විත්තිය, පොර කැමති පිරිමි ගණිකාවන්ට විතරයි කියල,

  10. sw says:

    මේවගේ තක්කඩින්ට රජයෙන් ගෙවපු පඩි දීමනා නැවත අය කරගෙන ප්‍රජා අයිතියත් තහනම් කලයුතුයි.ම්

Main News