දිල්රුක්ෂි අමතා බලපෑම් කල ප්‍රබල ඇමති මෙන්න…
September 23, 2019 at 3:24 am | lanka C news
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්ව කටයුතු කරන ලද කාලයේදී බොරු නඩු පටලවන ලෙස උපදෙස් දුන්නේ කවුදැයි හෙලි කල යුතු බවට පාර්ශව කිහිපයකින්ම අදහස් පල කලහ.
ඇයට අදාල දරකතන ඇමතුම දෙන ලද්දේ ඇමති වජිර අබේවර්ධන විසින් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේය.
හොරු රකිමින් බොරු නඩු පටලවන්නට උපදෙස් දුන් දුෂිත නිලධාරීන් මෙන්ම දේශපාලඥයන්ද හෙලි කිරීමට ඇය කටයුතු කල යුතු යයිද ඔහු පැවසීය.
This is the man along with Ranil issued forged passport to Gota to travel to Singapore what a lovely bunch
මෙයා ජනාධිපතිවරණයටත් ඉල්ලන්න ගියා නේද හරිම පිරිසුදු චරිතයක් විදියට ? මොනවා වුනත් ජනාධිපති මෙයාව අල්ලස් කොමිසමෙන් අයින් කරපු එක හොඳ දෙයක්. මෙයා දූෂිතයි කියපු කතාව හරියටම හරි .
mahendra wijeratne, oya wage tompacha aedabaanne mongallage baduwakda?
මට පාඩමක් උගන්නන්න ඕන
” Mitto Kattayoya “
මේ කතාව මේ නිවුස් එක කෙසේ වෙතත්, පේනවා නේද යූඇන්පී ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය වජිරයා පස්සෙ දොරවල් වලින් ඇතුලු වෙලා ගණදෙනු කරලා තියෙන හැටි? මූව ආයේ ගෙදර යවපල්ලා යූඇන්පී කාරයනි.. නොදෝමකින්..
අද ඇමතුම් දෙනවාද? ගිහින් හම්බ වෙනවාද?
Yes, truly the persons who had given such instructions must be revealed .
Are there any admins in this web site ?
මරන මංචකයෙදි කල පව සිහි….වේවා
රැකියා අහිමිකල පවුල් දෝෂම……ඒවා
මුන්ගෙ පවුල්වලටද හෙන හත….දේවා
මුන්වැනි එවුන් ලෝදියෙම දිය……වේවා
මෙහමයි unp එකට චන්දෙ දෙන්නේ සාමාන්යෙන් වැඩිය මොලේ නැති ඩයල් අන්න ඒ ඩයල් වලට ගැලපෙන නායකයෝම තමයි unp එකේ ඉන්නේ ඉතින් ඒ චන්ද දායකයන්ට ගැලපෙන්න නේද අපේක්ෂකයෝ ඉන්න ඕනා ඕනෑම රටක ඕනෑම සොක්කෙකුට නටවන්න පුළුවන් දියාරු නුගත් චරිත ලැබෙන්නේ එජාපයට සපෝර්ට් කරන නුගත් හෝ මෝඩ මිනිසුන්ගේ සාදරණිය අනුග්‍රහයෙන් එයට බැනීම ප්රජාතන්ත්රවාදයට විරුද්දයි රට උගතුන්ට දේශප්‍රේමීන්ට පක්ෂය තිබෙනවානම් රටේ නුගතුන්ට මෝඩයන්ට දේශද්රෝහින්ටත් පක්ෂයක් තිබීම නේද ප්රජාතන්ත්රවාදය කියන්නේ ?
FOUL LANGUAGE !!!!!!!!!
ADMIN WHERE ARE YOU ??????????????
මුනුත් ඇමතිලාද? කාලකණ්ණි.
Vesmuna danna basawen liyanaya mongalage mokadda