දිල්රුක්ෂි අමතා බලපෑම් කල ප්‍රබල ඇමති මෙන්න…
September 23, 2019 at 3:24 am | lanka C news
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්ව කටයුතු කරන ලද කාලයේදී බොරු නඩු පටලවන ලෙස උපදෙස් දුන්නේ කවුදැයි හෙලි කල යුතු බවට පාර්ශව කිහිපයකින්ම අදහස් පල කලහ.
ඇයට අදාල දරකතන ඇමතුම දෙන ලද්දේ ඇමති වජිර අබේවර්ධන විසින් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේය.
හොරු රකිමින් බොරු නඩු පටලවන්නට උපදෙස් දුන් දුෂිත නිලධාරීන් මෙන්ම දේශපාලඥයන්ද හෙලි කිරීමට ඇය කටයුතු කල යුතු යයිද ඔහු පැවසීය.
Hora Detuwa
වැඩ බැරි උනාට මුගේ ගම ගාල්ලෙනේ ඒකයි ගම කන්නේ!
දිල්ෘක්ෂි බබා..පව්..හය හතර නම් කොහෙත්ම දන්නෙ නෑ..නැත්නම් මෙහෙම අපරාධ කරන්නෙ නෑ..රනිල්ගෙ කටු කන කික්කියො..නීතිය ඉගෙනගත්තෙ මෙහෙද පිටරටද..කටුකන ඉරිසියාකාර ජෙප්පො ඇතුලු බටහිර ගැති නඩේ බුරනකොටම නඩු දාන්න ලෑස්ති නීතිපතිනිය..
සේනාධිපතිට ඔය කෝල් එක දෙනකොටම ඉල්ලා අස්වීමේ ලිපියත් දෙන්න තිබුනනෙ අවංකවම පසු තැවෙනවනම්..
This guy is one of the most corrupt ministers – he will do anything for money