මං ජනාධිපති වුණාම සුරසැප ජීවිත ප‍්‍රතික්‍ෂෙප කරනවා..- සජිත්

September 23, 2019 at 1:20 pm | lanka C news
මං ජනාධිපති වුණාම සුරසැප ජීවිත ප‍්‍රතික්‍ෂෙප කරනවා..- සජිත්

තමන් ජනාධිපති වූ පසු සුරසැප ජීවිතය ප‍්‍රතික්‍ෂෙප කරන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

2025 වසර වස වට මෙරට සියළු ආගමික ස්ථානවල දහම් පාසැල් ගොඩනැගිලි ඉදිකර අවසන් කරන බවද ඇමතිවරයා පැවසීය.

හම්බන්තොට ප‍්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

62 views

38 Comments to “මං ජනාධිපති වුණාම සුරසැප ජීවිත ප‍්‍රතික්‍ෂෙප කරනවා..- සජිත්”

  1. අඑතකොට ආර්යාවට මොන සැපද

  2. අම්මපා පරපුරට සුර සැප. අසුරයෝ චන්දේ දෙනවා. says:

    අම්මපා පරපුරට සුර සැප. අසුරයෝ චන්දේ දෙනවා

  3. Me3 says:

    Parakum, kavirathna, සැබෑ සිංහල බෞද්ධයා, Sun, Sunil aththanayaka, සිරිපාල යන වහල්ලු, 6.2M වලින් ඉතිරි වෙච්චච ලපයි-සිපයි, මේ වගේ ඒවට සද්ද නෑ, හ්ම් නෑ. උන්ට ඕන රටකුත් නෑ, ජාතියකුත් නෑ. අහිකුන්ටික හැත්ත.

Main News