360කට කොරෝනා.. 272ක් සැක සහිතව රෝහලේ.. අද වාර්තාව මෙන්න..

April 26, 2020 at 1:20 pm | lanka C news
360කට කොරෝනා.. 272ක් සැක සහිතව රෝහලේ.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් 460 දෙනෙක් වාර්තා වන බවත් ඉන් 333 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 120 දෙනකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා යයි සැක සහිත රෝගීන් 273 රෝහල්ගතව සිටින බවද අද නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ අලුත් රෝගීන් 40 වාර්තා වී ඇති අතර සුව වී නිවෙස් බලා ගිය ප්‍රමාණය 04කි.

අද නිකුත් කළ සම්පූර්ණ වාර්තාව මෙසේය.

231 views

4 Comments to “360කට කොරෝනා.. 272ක් සැක සහිතව රෝහලේ.. අද වාර්තාව මෙන්න..”

  1. bua says:

    non essential home staying fools that is what GMOA said at the beginning.

    the world depends on essential workers and not good for nothing commenters here.

    all non essential asses should have a tattoo made on their holes or balls plus butts for future reference.

    • ඉත්තෑවා says:

      ජෙප්පන්ගේ ඩිස්නිලන්තය කියුබාවේ 1337යි. මරණ 51යි.
      ජනගහනය ලංකාවෙන් බාගයයි.

  2. Altra says:

    දැන් බයියොත් ටිකක් වෙනස් වෙලා.ඒත් ගොට්ටන් හෙවත් “Altra බයියන්” ජීවිත පූජාවෙන් කොටනවා.

  3. Janaka from Matara says:

    a tattoo made on their holes or balls plus butts ???
    .. unless you plan to convert the whole country to a nudist colony this is unlikely to help.

Main News