රාජිත දුෂණ සොයන ජනාධිපති කොමිසමේ.. දැඩි ප‍්‍රශ්ණ හමුවේ දාඩිය දමයි.. එන්න කලින් ගෙදර පූජාවක්…

September 25, 2019 at 3:26 am | lanka C news
රාජිත දුෂණ සොයන ජනාධිපති කොමිසමේ.. දැඩි ප‍්‍රශ්ණ හමුවේ දාඩිය දමයි.. එන්න කලින් ගෙදර පූජාවක්…

යහපාලන ආණ්ඩුවේ ආණ්ඩු සමයේ රාජ්‍ය ආයතන වල වංචා දූෂණ සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විශේෂ පරීක්‍ෂණ කොමිසම විසින් ඊයේ දිනයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කැඳවා තිබේ.

ඒ මහතා දීර්ඝ වේලාවක් ඊයේ දිනයේ කොමිසම විසින් ප්‍රශ්න කරනු ලැබිය.

කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ අසන ලද බොහෝ තීරණාත්මක ප්‍රශ්නවලදී ඇමතිවරයා උත්තරය නැතිවී ගිය බව වාර්තා වෙයි.

ඇතැම් ප්‍රශ්න විමසීමේදී ඇමතිවරයා ඉතා අපහසු තත්ත්වයට පත්වූ බව එම කොමිසමේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

බාල ඖෂධ ගෙන්වීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව සාක්‍ෂිකරුවෙකු ලෙස ඇමැතිවරයාගෙන් අද දින ප‍්‍රශ්න කර ඇත.

ඊයේ දිනයේ කොමිසම හමුයේ පෙනීසිටීමට පළමුව කලින් දින රාත්‍රියේ ඇමතිවරයා සිය නිවසේ විශේෂ පූජාවක් ද සිදු කර ඇති බව වාර්තා වෙයි.

66,734 Viewers

13 Comments to “රාජිත දුෂණ සොයන ජනාධිපති කොමිසමේ.. දැඩි ප‍්‍රශ්ණ හමුවේ දාඩිය දමයි.. එන්න කලින් ගෙදර පූජාවක්…”

  1. D.Nimal says:

    Well know tested political that corrupted person in that UNP,attested an island politician by Dental Technician ? He is one of most political lair and abusing that public funds by Ministries authorities since last 15 years. He is traveling on Political unknown destine by unending mission for that UNP….political road map.
    The Freedom has granted to him by Ranil any mode of corruptions

  2. ගෝමස් says:

    මූ නං අර දෙමළ ෆිල්ම් වල ඉන්න ටයිප් එකේම හොර තක්කඩියා. මුනිං අතට එල්ලලා කසපාර දෙන්න ඕන පරයට.

  3. සිරිතේක්කු says:

    කරන කලට පවු මිහිරිය මීසේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ.

  4. kawinda says:

    rate dugee duppath janathaawage, ranaviru paulwala saamaajikayinge, anekuth podu mahajanathaawage saapaya mulu aanduwe loku kudaa siyallantama aduwak nethuwa lebenawa.

  5. Boo says:

    පර බල්ලා අවසානය තෙක් ප්‍රසිද්ධියේ සිවුමංසලක දෙපයින් එල්ලා තැබිය යුතුයි.

  6. SANDEEPA says:

    හරිම් ගෙන් කපු පාරට දත් ටික බඩට ගිහිල්ල වගේ , කෙල වේගෙන එන කාලය ඇවිල්ල තියෙන්නේ දැන්

  7. HENA says:

    kalakanni dushitha kapathi nayakayo me ratin thuran wewa…sadahatama..

    ratata adere…dekkmak athi aya bihi wewa…rata goda yannata

  8. පොරමෝලා says:

    එක සැරේකුත් ඔය වගේ වැඩ කරල මන්ත්‍රී කමත් නැති කරගත් සිද්ධිය මතක් වෙන්න ඇති .රෙද්දෙම .චූ කක්ක එහෙමත් යන්න ඇති

  9. වැඩ්ඩා says:

    ඔයවගේ පව්කාරයින්ගෙ පූජාවල් මොන දෙයියද බාරගන්නෙ. කපුවෙක් ලොකු ගාණක් කපා ගන්නැති අනිවා
    සබ්බේ ලබං!!

  10. Lolla says:

    Your era is over …..
    Sajith awath Gota awath umba naseee…….

  11. UNP-GALIBBA says:

    මූ තමා ගිය ආංන්ඩුවේ සහ මේ ආංන්ඩුවේද ඉන්නාවූ ලොකුම හොරකුජීත දේෂපාලුවා මේ වගේ එවුන් දේෂපාලනයෙන් එලවා දමිය යුතුය​>>>?????

  12. David Milli-banda says:

    Temporary solution is Mount Elizabeth.

    Long Term solution is to face RETRIBUTION which can not be avoided.
    It is the safe fate faced by LTTE Diaspora and sympathisers as well.

Main News