සජිත්ට තවත් තීරණාත්මක කොන්දේසියක් පනවයි.. ජනාධිපතිවරණ ව්‍යාපාරයට ජනපති මෛත‍්‍රී එක් කර ගැනීම තහනම්..

September 26, 2019 at 3:22 am | lanka C news
සජිත්ට තවත් තීරණාත්මක කොන්දේසියක් පනවයි.. ජනාධිපතිවරණ ව්‍යාපාරයට ජනපති මෛත‍්‍රී එක් කර ගැනීම තහනම්..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීම සඳහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට තවත් තීරණාත්මක කොන්දේසියක් පනවා තිබේ.

එනම් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම සම්බන්ධ කර නොගත යුතු බවටයි.

මෙම තීරණාත්මක සාකච්චාව සිදු කරන ලද අවස්ථාවේ එහි සිටි ජේෂ්ඨ ඇමතිවරයෙක් මේ බව BBC නාලිකාව වෙත සඳහන් කර ඇත.

විධායක ජනාධිපති ධූරය මාස 06කින් අහෝසි කිරීම, බලය බෙදීම, අගමැති ධුරය සහ පක්ෂ නායකත්වය තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම ඇතුළු කොන්දේසි ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට එජාපය විසින් ඉදිරිපත් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා සඳහන් කරන්නේ තමන් කිසිදු කොන්දේසියට යටත් නොවන බවයි.

55 views

9 Comments to “සජිත්ට තවත් තීරණාත්මක කොන්දේසියක් පනවයි.. ජනාධිපතිවරණ ව්‍යාපාරයට ජනපති මෛත‍්‍රී එක් කර ගැනීම තහනම්..”

  1. Rata Wenuwen says:

    යකෝ සජියෝ මේක හරියට හිඟන්නෙකුට කන්න දෙනවා වගේ වැඩැක් නොවැ.
    රජකයන්ට වන්සක්කාරයෝ සලකන්නෙත් ඔය වගේමයි., වාඩිවෙන්න පුටුවක් නැහැ .පහල බන්කුවක තමා වාඩිවිය යුත්තේ,ඉදිරියෙන් ඉඳගෙන බීමක් බොන්න බැහැ, වන්සක්කරයා නැගිට්ටොත් ; බන්කුවක වාඩිවී සිටියත් නැගිටිය යුතුයි, කරේ තියෙන සාලුව අතට ගතයුතුයි, ඉතින් සජියෝ උඹේ හැටියට තමා රනියා සලකන්නෙ.

    • හෙලයා says:

      පච දාහක් කෙලල දෙකට තුනට නැවිල හරි නිදි මරාගෙන ජනාධිපති වෙන්නය් සජියා තටමන්නේ. ජනමතය සජියට නොතේරෙන හැටි..

  2. අමරබංදු රූපසිංහ says:

    ඔය එකක්වත් කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා ඔක්කෝටම බය නැතිව හා කියන්න. මොකද කොහොමටත් දිනන්නේ ගෝටාභය රාජපක්‍ෂනෙ.

  3. ගෝමස් says:

    රනිලාට කරන වින වාෂ්ප කරන්නට
    සජියාට දීලා අපේක්සක කැරට්අල
    පරදා පොරව දී ඡන්දය ගෝඨාට
    පක්සෙං එලවීම නිසැකයි උන්දෑව

    • pali says:

      Dan game eka mehemai.. Gota,Ranil ,Mahinda eka rahas sandanayaka.
      Sajth ha Maithri thawa sandaneka..maaranthika satanak.

  4. merata eka says:

    Sajith enne Maithri samagai..
    ekagathawa Ranil ha Gota athadanguwata ganimai.
    me nisa Gota,Ranil ha Mahinda danatamath eka pilakata awith awasanai

  5. මරේ මරු. සජියගෙ කර පිටින් අගමැටි වෙන්න සිරා දැකපු කිරි සිහිනයත් එතනින්ම ඉවරයි. දැං ඉතිං රිලාසිරිටයි, සිරාටයි ආයෙ මුල ඉදං හිතන්න වෙනව කාගෙ කරේද එල්ලෙන්නෙ කියල. බොහෝ විට පොහොට්ටුවෙ එල්ලෙන්න බලයි ලකුණ අමතක කරල, අත පස්ස පැත්තෙ ගහගෙන හරි.

  6. kamal says:

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට නම් පළාත් සභා අහෝසි කළ යුතුයි. සමානුපාතික මැතිවරණ ක්‍රමය අහෝසි කල යුතුයි.මිට කපටි නැති කමල්

  7. Modapala says:

    ආන් රනිල් ඒ පාරත් දිනුම්.
    සජිත් කුණු කූඩයට.

Main News