පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව රාජපක්‍ෂ ත‍්‍රිත්වය ජනපතිට දන්වති.. නමුත් තවත් අවස්ථාවක් දෙයි..

September 28, 2019 at 6:49 pm | lanka C news
පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව රාජපක්‍ෂ ත‍්‍රිත්වය ජනපතිට දන්වති.. නමුත් තවත් අවස්ථාවක් දෙයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ලකුණ ‘පොහොට්ටුව’ වෙනස් කිරීමට හැකියාවක් මේ මොහොතේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

අද ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙම දැනුම් දීම සිදු කර ඇත.

ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එක්ව සිටියේය.

එහිදී ඔවුන් දන්වා ඇත්තේ මෙම මැතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ඉදිරි මහ මැතිවරණය වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා සාකච්ඡා කර එකඟතාවයක් ඇති කර ගත යුතු බවත්ය.

ජනාධිපතිවරයාට ඊට ප්‍රතිචාර ලෙස සඳහා ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් කරන බවයි.

එන සදුදා දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව මේ ගැන තීන්දුවක් ගැනීමට නියමිතය.

144 views

30 Comments to “පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව රාජපක්‍ෂ ත‍්‍රිත්වය ජනපතිට දන්වති.. නමුත් තවත් අවස්ථාවක් දෙයි..”

  1. VAT says:

    There no problem in using symbol Pohottuwa . This is a clear indication that MY3 , Dayasiri , cbk are not working on Polices. . They have different agendas,

    • 💐 82% 💐 82% 💐 82%💐 says:

      ඇඟිලි පහම ඉස්සුවම දකී අත….ලකුණ
      බෙදුන දෑත එක්කර හැදුවනෙ….ලකුණ
      නිර්මානය කලා පොහොට්ටුව….ලකුණ
      සමඟිව රටම දිනවනා පක්‍ෂයෙ…ලකුණ

      💐 82% 💐 82% 💐 82%💐

      • Nishantha says:

        nokerena weda kamata koduru thel hath pattayakui thawath tikakui onelu.nidahas pakshaya me nokiya kiyanne apita ba kiyalane.mulin mahindata banala ranilta ek wuna.eelagata ranilta banala mahindata ekathu wuna.ehew sirata ayeth sajiyata ekathu wenna yanne.oka ohe giyaden

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      ඇඟිලි පහම ඉස්සුවම දකී අත….ලකුණ
      බෙදුන දෑත එක්කර හැදුවනෙ….ලකුණ
      නිර්මානය කලා පොහොට්ටුව….ලකුණ
      සමඟිව රටම දිනවනා පක්‍ෂයෙ…ලකුණ

      🌷 82% 🌷 82% 🌷 82%🌷

  2. damian says:

    පොහොට්ටුව දිනුවට පස්සේ ඊයෙ පෙරේදා පක්ෂේ ට ඇවිල්ලා සද්දෙ දාන දයාසිරි , වීරකුමාර්වගේ උන්ගේ සද්දෙ ඕෆ් වෙනවා .
    එවිට මහ මැතිවරණය ත් පොහොට්ටුව ම තමයි .

    • සිරා says:

      මෙෙත්‍රිට අගමැතිකම…නැත්නම් ගෝටට ජම්පරේ.

      • කිරා says:

        උඹල දැන් පහුගිය අවුරුදු පහ තිස්සෙම කලේ ජම්පර් අන්දන එකනෙ.
        දැන් ඉතින් සජියත් එක්ක එකතුවෙලා කිලුටු ජම්පර්ටික අපුල්ලල දීපන්!

  3. PULATHISI says:

    පොහොට්ටුව ලකුණ පිළිබඳ ගන්නා ලද තීරණය ඉතාමත් අගය කළ යුතුය. ඉදිරි ජයග්‍රහණයේ සංකේතය එයයි.

  4. Richmond from Canada says:

    Excellent decision making! That’s how Sri Lankans should make decisions. Don’t let ‘others’ pull your leg and postpone crucial issues in the name of negotiations.This how Yahapalana government got into so many troubles; Prez or PM had/have no decision making ability at all.That’s main reason of their downfall.

    • kiribatha says:

      Three brothers from Rajapaksha family are taking the most important decision. SLPP members should be ashamed of this slavery mentality. They cannot argue that MR-GR-BR are the most suitable regardless of the family root. How about G.L. Peiris, Dinesh, Dallas etc.?

  5. මංජුල says:

    ඔන්න ඕකයි පොහොට්ටුවේ අනිත් කට්ටියගේ තත්වේ , අයි මේ වැදගත් සාකච්චාවට
    දිනේෂ් ගුණවර්ධන , විමල් , ජි එල් , ගම්මන් පිල , කෝ මේ අනිත් කට්ටිය , හැම තිස්සෙම
    පවුලේ කට්ටිය විතරක් පක්ෂේ තීන්දු තීරණ ගන්නවානම් , කෝ ප්‍රජතන්තරවාදය ?
    අඩුම තරමේ විමල්ටවත් පොහොට්ටුවේ තැනක් නැ , මහින්ද , චමල් , ගෝට , බැසිල් පවුලේ
    කුටු කුටුව ගලා තමයි තීන්දු ගන්නේ ඉතිං රටක් කියන්නේ එක පවුලක් රජ කරන එකටද

    • ලොල්ලා says:

      සදාදරණීය පියානො ගෙ පුතානො ජනාධිපති වෙන්න හදන එක පවුල් පාලනෙ නෙමෙද වහලො

      • මංජුල says:

        කොහෙ හරි දැකලා තියෙනවද රණසිංහ ප්‍රේමදාසත් , සජිතුයි කුටු කුටු ගලා
        පවුලේ ඇතුලේ සාකච්චා කරලා එක්සත් ජාතික පක්ෂේ තීන්දු තීරණ ගන්නවා
        ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැ , අද විමල්වත් පැතත්ක දාල , අද පවුල පොහොට්ටුවේ තීන්දු තීරණ ගන්නවා කෝ දිනේෂ් ගුණවර්ධන කිසිම සකචාවක නැ , විමල් නැ රාජපක්ෂ විතරයි මේක පවුල් පාලනය

    • සමනලයා says:

      රටට වැඩක් කරන්න පුලුව්න් දැක්මක් තියෙන මොළයක් තියෙන කෙනෙක් නම් පවුල්ද නැද්ද කියන එවා අදාල නෑ

    • මහනුවර අක්‍රම් says:

      ගොං මංජුල !

    • MD says:

      Anith L3459803Ao

    • අනුන් ගේ සීනි says:

      ඒක පොහොට්ටුවෙ කට්ටිය බලා ගනියි මචං. ඡන්දෙවත් දෙන්නෙ නැති අය කලබල වුණා කියලා ඇති වැඩක් යැ…

  6. jagath says:

    Kattiyama baya wela ……….Sajith ta

    • පොඩි එකා says:

      මම කතෝලිකයෙක්… සඡිත් කැබිනට් එකේ අදටත් ඉන්න ආණ්ඩුවක වරදින් අපේ වලපල්ලට ගිය කකෝලික අම්මලා තාත්තලා දරුවන්ගේ ආත්මවලට ද්‍රෝහි වෙන්න මට බැරි නිසා මම සඡිත්ට චන්දය දෙන්නේ නෑ…

    • Gihan says:

      අනේ බොල සජිත්ට මුලින්ම තිස්සමහරාමෙ දිනලා එන්න කියපිය.ඊටත් කලින් O/L ලියලා pass වෙලා එන්න කියපං.

  7. පියානො says:

    මොකට බය වෙන්නද බන් කැන්හිලුන්ට

  8. මට හිතෙන හැටි in says:

    ඕක තමයි කියන්නේ වහල්ලුන්ගේ ස්වාමිවරුන් සාකච්ඡා කරනවා.ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.අයියා මලෝ තීන්දු කරනවා.ඔච්චරම ෂුවර් නන් පොහොට්ටුව තනියම ඉල්ලලා දිනපල්ල. අඩි 6 ක් යට යවන්න හිටිය එකා පස්සේ යන්නේ නැතිව. මරා ටයි සිරා ටයි දෙන්නටම ලජ්ජා නෑ.

    • ක්‍රිමිනල් says:

      උඹ හිතන්නෙ උඹට ලැජ්ජාවක් තියෙනවයි කියලද?
      ඔන්න රෙද්ද අස්සෙන් කපපු කොන පේනව.
      ඉක්මනට වහ ගනින්!

    • පවුලක් කන්න බැරි, පව්ලක් කියන්නෙ මොකක්ද දන්නෙ නැති, සමනළ රංචුවකට රට බාර දුන්නු එකේ හෙනේ තමයි මේ. පවුලක් කන්න බැරි උං කොහොමද පවුලක තියෙන වැදගත්කම, පවුලක ආර්ථිකය ගෙන යන විදිය, එකමුතුකම, ගෘහ මුලිකත්වය, සහෝදර සහෝදරියන් අම්ම තාත්තා අතර බැදීම විශ්වාසය ගැන දන්නෙ? සහ පව්ල ආරක්ෂා කර ගත යුතු බව දන්නෙ? ඒ ටික නොදන්න උන් කොහොමද රටක් කරන්නෙ?
      මේ සිංහල රටේ හැමදාම තිබුනු හයිය තමයි හොද පව්ල් සංස්ථාව. ඒකට ඕනැ අම්මෙකුයි තාත්තෙකුයි දරුවොයි මිස සමනල්ලු නෙවෙයි..
      දේවානම්පියතිස්ස පරපුරත්, මහානාග පරපුරෙන් ආ යටාලතිස්ස ගොඨාභය කාවන්තිස්ස ගැමුනු සද්ධාතිස්ස පරපුරත් මේ රට බැබලෙව්වෙ ඒ හයියෙන් බොලව්. මහාවංශෙ කියවලා බලාපියව් පරදේශක්කාරයන්ගෙ මන්තර ජප කරන්න කලිං..

  9. Fatherracom says:

    West has agents working in election commission and election software systems like in 2015.

    You saw how jaffna voter count jumped to fake 80%.

    Western agents will hijack voters and give victory to party that can sell country again.

    Also Gota’s Dress is unappealing to local voters.

  10. Richmond from Canada says:

    From Puran Appu to Manjula!
    Governor Viscount Torrington in a letter to Earl Grey, the Secretary of State for War and the Colonies in London dated October 9, 1849 “I remind you of the last words of Puranappu. He held up his hands and said if there had been half a dozen such men as me to lead, there would not be a white man living in the Kandyan Province. This is true. If there had been such leaders, without doubt for a time we should have lost the country.
    Upcountry people say what actually Puran Appu said was this: “if I had half a dozen of brothers ……etc”
    Brothers are very important at this juncture in Sri Lankan politics. What they do together can not be done even by UNP’s all bigwigs and other small party leaders put together. We have experienced it and we don’t need any more ‘testing’.
    Did you get the point Manju?

Main News