මගේ සහාය ගෝටාභයටයි.. ශ‍්‍රීලනිපයේ තීන්දුව මට වැඩක් නෑ..- නිමල් සිරිපාල කෙලින්ම කියයි..

September 30, 2019 at 10:40 am | lanka C news
මගේ සහාය ගෝටාභයටයි.. ශ‍්‍රීලනිපයේ තීන්දුව මට වැඩක් නෑ..- නිමල් සිරිපාල කෙලින්ම කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන නියෝජිතයන් හා දේශපාලන ක්‍රියාකාරීන් හමුවේ අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා තීන්දුව ගැන අවසන් තීරණය අද ගැනීමට නියමිතව තිබේ.

අද පස්වරු 07.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත්තේ එම තීන්දුව ගැනීමටයි.

110 views

10 Comments to “මගේ සහාය ගෝටාභයටයි.. ශ‍්‍රීලනිපයේ තීන්දුව මට වැඩක් නෑ..- නිමල් සිරිපාල කෙලින්ම කියයි..”

  1. Aurora says:

    සිරිසේනට ලක්ෂ 15 චන්ද තිබුනේ රනිල්ට එරෙහි විශ්වාස භාන්ගෙට පෙර. නමුත් ජනප්‍රිය SLFP මන්ත්‍රීවරු 15 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂෙට එකතුවෙනවිට එයින් බාගයක් සිරිසේනට අහිමිවිය. ජනාධිපති චන්දෙට පෙර තවත් ජනප්‍රිය SLFP මන්ත්‍රීවරු 15 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂෙට එකතුවෙනවිට ඉතිරි එකෙනුත් බාගයක් සිරිසේනට අහිමිවීමට නියමිතය. එකාබද්ධයේ ඉන්න මංත්‍රීවරු මනාපවලට පෙරේතවී එන්න ඉන්න අයට බාධා නොකලොත් සිරිසේනට ඔය කොන්දේසි දමන්න බැරිය. මහින්ද මහත්මයෝ, එකාබද්ධේ නායකවරුනි තත්වය පාලනය කරගන්න. පොහොට්ටුව අතහැරීමට අවශ්‍ය නැත.

    • ajantha says:

      you are correct. dont change pohottuva symbol.

    • Sadda says:

      You are absolutely correct. This is what i also wanted to say.

    • ශ්‍රීලනිපය says:

      මෙවර ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රණය කළහොත් ශ්‍රීලනිපය දැනට සිටින සියල්ල පොහොට්ත්තටුවට ගොස් ශ්‍රීලනිපය නැත්තටම නැතිවේ. පොහොට්ටුව පැරදුනොත් එහි සිටින සියල්ල නැවත ශ්‍රීලනිපයට පැමිණ ශ්‍රීලනිපය ශක්තිමත්වේ.

      • Bandq says:

        එක එක පුකේ පක්ෂ ශක්තිමත් කරන්න අපට ඕනෑ නැත්.අපට ඕනෑ රට ශක්තිමත් කිරීම පමනි

  2. SLCommunity says:

    Ubala awath nathath GOTA dinanawa. Ubalata athi chanda padanamak na. Me rate minissu dan ubala kawda kiyala hodata dannawa. Ubala dannawada giya sare Mahinda dinai kiyala hithala mahindata kamathi vote karapu nathi minissu keeyak innawada kiyala? more than 1Mn onna balapan me sare election ekedi wena de. Pita rata inna minissuth lankawata enawa GOTA wenuwen vote karala me rata beraganna. Sakkili tika gedara elawala thamai me sare passa balanne

  3. Rtata ardaraya ati niyama sinhalayek,Jaya wayawa!

  4. Gone gota says:

    Ane Gono, Sahaya dunata wadak na Gotatwa nomination walin reject wenawa US Citizen kenek nisa….

  5. රනිල් says:

    අන්තිමට ගන්ජ හුටංල තිරයි ඉතිරි වන්නෙ

  6. real porak says:

    thopi wage un hemadama waasi pettata yanabawa api dannawa tho dilan sba amunugama lakmanayapa wage un sada hatama desha palanayen athugala danna ona

Main News