හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එන්වෙයි.. මංගල නිවසේ මාධ්‍ය අමතති..

October 2, 2019 at 12:45 pm | lanka C news
හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එන්වෙයි.. මංගල නිවසේ මාධ්‍ය අමතති..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු එක්ව තිබේ.

හිටපු ඇමති ආතාවුද සෙනෙවිරත්න හිටපු ඇමති ඩබ්.පී. ඒකනායක යන මහ්වරුන් මෙසේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහාය පල කිරිමට තීරණය කර ඇත.

ඔවුන් සමග ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

63 views

24 Comments to “හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එන්වෙයි.. මංගල නිවසේ මාධ්‍ය අමතති..”

  1. Nimal R says:

    අතාවුද සෙනෙවිරත්න පල් හොර කැනහිලා, ඒ දවස්වල සමසමාජෙට උඩුබුරපු මේකා දැන් රෙදි ඇඳගෙනද දන්නේ නැහැ , UNP සජිත්ට කඩේ යන්නේ ? මෙහෙමත් අවජාතකයෝ.

  2. සිංහලයා says:

    ඔය නාකි හම්පඩයෝ තමයි ඉතින් සජිත් වටා එක්වෙන්නේ.මෙලෝ රහක් නෑ UNP යට අබසරණයි.

  3. chandapala says:

    වැඩිම වුනොත් චන්ද දෙකයි . වයසෙ හැටියට එකත් ෂුවර් නෑ .

  4. ආආආඅ……ඔයාලත් කතා කරන්න;;;;;;වැඩිය කියන්න එපා;;;;;;ටිකක් කියන්න…
    නෝවින්න වගේ….;;;;;;;;,,,,,
    කන්කරු,, සිකුරිටි ..විතරක් නෙමේ මේ පුතානෝ###,,,,,වැඩිහිටි නිවාසවලටත් කට්ටිය දානවා<<<<<<<<එහ්හෙනන්;;;;;;

Main News