සජිත්ගේ වේදිකාවට ජනපති ගත්තොත් අපි යනවා..- එජාප ප්‍රබලයන් රනිල්ට දන්වති..
October 3, 2019 at 3:22 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවුවහොත් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ යයි එම පක්ෂ මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා හා රංගේ බණ්ඩාර මහත්වරුන් දන්වා ඇත.
ජනාධිපතිවරයා සමග එජාප නියෝජිතයන් පැවති සාකච්චාවෙන් පසු ඔවුන් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත මෙසේ දන්වා ඇත්තේ යයිද වාර්තා වෙයි.
පසුගියදා සරත් ෆොන්සේකා හා රංග බණ්ඩාර දෙදෙනාට ඇමති ධුර නිර්දේශ කර තිබුණද ජනාධිපතිවරයා විසින් එය ලබා නොදීමටද කටයුතු කර තිබිනි.
ෆොන්සේකයි රංගයයි දෙන්නම මහින්දට යටින් සපෝට් කරන දෙන්නෙක්. මුන්ට ඇති චන්දයක් නෑ. දෙන්නම එලවා දාන්ඩ තියෙන්නේ.
අැත්තනේ. කැපිල්ලට කැපිල්ල. ඕන කෙනෙක් ඔහොම තමයි,
Hope MY3 goes to help Sajith. It will help GOTA to get more UNP votes and SLFP votes.
සමනල ජීවිතයකට ඇතුල් වෙන්නද යන්නේ එපාර… බිං ඌරා.
මුන්දැ දැං කුනු මාලු කෑල්ලක් වගේ. ලගට එනකොට හැමෝම නහය වහගෙන මුන්දැව එලවනවා..තව ඉස්සරහට තව විදින්න වෙයි කරපු පව්..
Sajith’s victory is clear,no matter who is on stage or who is not on stage.He will definitely win!!
Any reason Why Sajith wins. What has actually Sajith done to this country.
That’s why most of srilankans fail O/L
මෙයා ගෙ කතා මේ වෙලේ ගෝඨාට වැදගත්.ඇයි ජාතික රූපවාහිනිය ?
That is right
පිනට පාර්ලිමේන්තු ආපු සරත් ෆොන්සේකා කියන්නේ ඡන්ද පදනමක් තියෙන කෙනෙක් නෙමෙයි එහෙම කෙනෙක් ගියාට කමක් නෑ
මේ වගේ මල පෙරේතයෙක් ගෙදරකටවත්
වැද්ද ගන්න එපා
සජිත් ජනාධිපති රනිල් අගමැති ආණ්ඩුව තිබිච්ච සිරිසේන/රනිල් ආණ්ඩුවට අන්ත වේවි.
Diva deke modaya
ඇයි ආප්ප කන්න ආසා නැද්ද?