සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක”
October 4, 2019 at 12:00 pm | lanka C news
රටේ අවාසනාවට හා ජනතාවගේ කරුමයට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ 2020 අගෝස්තු දක්වා අගමැතිවරයා බවත් මේ කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ සවස අනුරාධපුරයේ පැවති විද්වද් හමුවක් අමතමින් පැවසීය.
ඒමහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
“එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ව්‍යවස්ථා යෝජනාවලට එකඟයි යනුවෙන් කට්ටියම උඩ දා ගෙන අත ඉස්සුවේ මේකට තමයි. ඔරුමිත්ත නාඩුව හදල දෙන්න. චම්පික රණවකත් ලජ්ජා නැතුව ඇත ඉස්සුවා. ඔය අත ඉස්සුවේ වෙන මොකකටවත් නොවෙයි ඔරුමිත්ත නාඩුව හදන්න කැමතියි කියන්න.
සජිත් කියන්නේ බටහිරයන්ගේ බළල් පැටියෙක්. සිරිසේන උන්නැහේ ලව්වා බැරි වෙච්ච නිසා දැන් සජිත් ලව්වා කොස් අට බාවන්නයි හදන්නේ.
සිංහල මිනිස්සු සජිත්ට ජන්දේ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න එක. සජිත් කියනවා කොන්දේසි නැහැ කියල. අප සජිත්ට අභියෝග කරනවා පුලුවන්නම් කට ඇරලා කියන්න ‘මම ආවොත් ඔරුමිත්ත නාඩුව හදන්නේ නැහැ’ කියල.
-සුනිල් පීරිස්-
රුහුණු විශ්ව විද්‍යාලේ වදකාගාර හදල කෙල්ලෝ දුෂණය කරනවා ඔබ තුමා දන්නවද ?
මේ ගොල්ලො විශ්ව විද්‍යාල වල ප්‍රශ්න ගැන නෙවෙයි කතා කරන්නෙ . ජාති වාදය පිට නැගල ඇමති කමක් ගන්න දගලනව.
මෙතුම රුහුනෙ නෙමෙයි බොල රජරට.
එහෙනම් ඒක ගිහිල්ල අනුර කුමාරටයි, දුමින්ද නාගමුවටයි කියපන්. මේ මනුස්සය මොනවා කරන්නද ඒකට..
බොල ජෙප්පො, තොපි කාලයක් තිස්සෙ පවත්වා ගෙන ආ නවක වදයට රුහුණු වි.විද්‍යාලෙ උපකුලපතිතුමා බැටදෙනකොට බොලාට අමාරුයි නේද? නවකයින්ට අඩන්තේට්ටම් කරලා බයකරගෙන උන් ලව්වා කැට හොල්ලවා නඩත්තුවෙන කාලකන්නි හැත්ත.
රටේ සංහිඳියාව සඳහා සෑම පන්සලක් ලඟම හැම ගමකම ‘ඩෝන් අගේන්’ පල්ලියක් හදාටි.
You go to camps and teach. Idiot. campuses are closed, students are on the road. you get big salaries from home. you open campuses and teach. bloody idiot!
Get your stinking government and it’s slave jvp to open the campuses. How can an employee open an institution? You were a fool in 2015, and still you are a fool.
Dr. Is for Dog 🐕 Racing..
Looking to be mentally imbalance.
Look what has happened to the country before liking the boots 🥾
Demala basawen orumitta Nadu kiyanne akeeya rajjiya kiyana wachanayay.meka nodena Mike ekak lebunoth ohe dodawanawa.kohomath Sajith premadasa Janadipathy wenawamay.
This is wrong. Tamil word for eekeeya rajya/ unitary state is “otriyachchi”
athakota api AMARIKAN PURAWESI GOTABAYATA chandaya dunama hariyaida lokka
Does this Eruldite gentleman heard about Federal government of the United States, compost of 50 states and existed for centuries.
Itin americawe prantha 50 kiyala apata pukada
සජිත් අැත්තටම born again ආගම වැළදගෙනද ඉන්නෙ.එහෙම කෙනෙකුට අපේ රටේ ඡන්ද ඉල්ලුවැහැකිද?