ගෝටා ‘බිය’ තීව‍්‍ර වේ.. අපේක්‍ෂකත්වයට විරුද්දව තවත් විරෝධතාවක්.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..

October 5, 2019 at 9:20 am | lanka C news
ගෝටා ‘බිය’ තීව‍්‍ර වේ.. අපේක්‍ෂකත්වයට විරුද්දව තවත් විරෝධතාවක්.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට විරුද්ධව නැවත වතාවක් විරෝධතා ගොනු කිරීමට සූදානම් වෙමින්.

ඔහුගේ ප්‍රති පාර්ශවයන් විසින් මෙවර විරෝධතා ගොනු කිරීමට සූදානම් වන්නේ නාම යෝජනා භාර ගැනීමේ අවසන් කාලසීමාවෙන් පසු ලබා දෙන විරෝධතා සඳහා වූ කාලයේදීය.

එහි දී ඔවුන් මතු කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසිලෙස අහෝසි කර නොගත් එනිසා 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීම හැකියාවක් නැති බවයි.

මැතිවරණ කොමිසම එම විරෝධතා පිළි නොගත හොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමටද ඔවුන් සැලසුම් කර සිටිති.

ඊයේ අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකා පුරවැදි භාවය නිසි ලෙස ඉවත් කර ගැනීමක් ගැන කරුණු හෙලි නොවූ බවද ඔවුනගේ තර්කයයි.

96 views

32 Comments to “ගෝටා ‘බිය’ තීව‍්‍ර වේ.. අපේක්‍ෂකත්වයට විරුද්දව තවත් විරෝධතාවක්.. ශ්‍රේෂඨාධිකරණයේ නඩු දමයි..”

  1. කකුලු ජෙප්පන් හා හොරිකඩ ටොයියනේ දැනගව් තොපි ජිවත් වෙන්නේ බුද්ධ දේශයක බව. පව් තොපි පස්සෙන් එන්නේ තොපේ සෙවනැලි සේය. තොපි ගසන ගසන මඩ තොපි පස්සෙන් එන්නෙ අශුචී ලෙසය.

  2. මොකක්ද අප්පා මෙි වෙෙරය. හරියට ගෝඨාභය මහතා මුන්ගේ අවයව හොරෙන් ගත්තා වගේනේ. එකෙන් වෙන්නේ මුන්ගේ ඡන්ද තව තවත් ගෝඨාභයට යන එක.

  3. ජය අපිටයි ලංකාවේ අතන මෙතන කොතැන නඩු දැම්මත් ජය අපිටයි ගෝඨාභය මැතිදුණි

  4. Saradiel says:

    පසුව මේ බොරු චෝදනා කල අයට වන්දි ගෙවන්න සිදුවෙනවා අමතක ක‍රන්න එපා

  5. රැවටෙමුද ආයෙත් ගැලරි කතා වලට​ says:

    2105 දී අපි එපා කියද්දී කියද්දීත් යපාලනයට චංදේ දීල පස්සේ පසු තැවිච්ච උන් හිටියේ.
    2019 දී ගෝඨාභයට චංදේ දෙන්න කියල නැවත නැවත කියද්දිත්, ගෝඨාභයට චංදේ නොදී පස්සේ පසු තැවේවි.

  6. උපාසක says:

    විලිලැජ්ජැවේ සන්තොෂයි අයිබෝවං

  7. උපාසක says:

    විලි ලැජ්ජැවේ සන්තොෂයි අයිබෝවං

  8. Buruputha says:

    Me rate මෙච්චර buru pakayo innavada?

  9. sathya says:

    Very happy to hear.
    Gota, stay home. You can never win.

  10. Sun says:

    Cannot trust people specially the politicians. They all cover their heads and faces you will see the real people after the elections. This is a warning for the peace loving people of the country.

Main News