ගෝටාභය වෙනුවෙන් නීතීඥයන් 300ක් අධිකරණයේ පෙනි සිටිති.. ඉඩ මදිවී විශාල ශාලාවක නඩුව අහයි..

October 5, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය වෙනුවෙන් නීතීඥයන් 300ක් අධිකරණයේ පෙනි සිටිති.. ඉඩ මදිවී විශාල ශාලාවක නඩුව අහයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම විභාගයට ගැනුණු අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා අතිවිශාල නීතිඥ කණ්ඩායමක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ.

මෙම පෙත්සම සලකා බලන ලද්දේ අධිකරණයේ 301ක කාමරයේ වුවද අතිවිශාල නීතිඥ ප්‍රමාණයක් පෙනී සිටීම නිසා එය ඉඩ පහසුකම් සහිත විශාල ශාලාවක කැඳවීමට සිදුවිය.

රුමේෂ් ද සිල්වා, ගාමිණී මාරපන, අලි සබීර් ඇතුළු නීතිඥයන් 300කට අධික පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් වී සිටියහ.

59 views

12 Comments to “ගෝටාභය වෙනුවෙන් නීතීඥයන් 300ක් අධිකරණයේ පෙනි සිටිති.. ඉඩ මදිවී විශාල ශාලාවක නඩුව අහයි..”

  1. kamal says:

    ලංකා පුරවැසියෙක්ද කියා බලන්න නාඩගම් ලියකිය විලි ඔන්නෙ නැ
    ලංකා පුරවැසියෙක්ද කියා බැලිමට පහත සදහන් දේ අවශ්‍යය
    1 ඉපදි ඇත්තෙ ලංකාවේද
    2 සිංහල හෝ සිංහල ප්‍රධාන ජාතිය කියා පිළිගන්න අම්මා කෙනෙකුට හෝ පියෙකුට දාව ඉපදුනිද
    3 සිංහල භාෂාව කථා කරන්න දනිද
    4 සිංහල භාෂාව ලිවිමට දනිද
    5 ලංකාවේ න් පිටුවහල් කරන ලද හෝ දේශ දෝහි ක්‍රියාවකට සම්බන්ධ කෙනෙක්ද
    6 ලංකාවේ නැයො සිටිද දේපල තිබේද
    7 ලංකාවේ බහුතර ජනතාව ලංකාවේ ජිවත් වෙනවට අකැමැති නැද්ද
    8 රටේ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනවද
    9 මහවංශය පිළිගන්නවද
    10 රටේ ප්‍රධාන ආගම වන බෞද්ධාගමට විරුද්ධද එසේනම් සන්හිදියාවට බාධාවේ
    11රටට නොමියන සේවයක් හෝ යම් හොද සේවයක් කර තිබේද
    12 ද්විත්ව පුරවැසියෙක් නම් ඔහු වඩා කැමති ලංකාවටද අනිත් රටටද ලංකාවට නම් ආයත සංවරය අනුව පුරවැසියෙක් වශයෙන් පිලිගනි
    ඉහත දේවල් තමයි පුරවැසිකම දිමේදි බැලිය යුත්තේ කොළ කැලි නෙවෙයි

    • වීරයා says:

      කෝදුරු තෙල් න්‍යාය. හත් පට්ටෙම තියෙනවා. ඉතිරි ජුන්ඩ හොයන්ඩ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ. කාල වරෙන්කො දැං ඉතිං. මේ අවස්ථා ඉතා ගෞරවයෙන් සිහිපත් නොකර බැහැ වික්ටර් අයිවන් නැමැති මහා ප්‍රාඥයාගේ කියුම් කෙරුමුත්.

  2. sirimal says:

    දේශපාලන කෝණයෙන් නොබලන්නේනම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලදාරීන් දේශපාලකයන් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුය.

  3. Mama Oba Soyami says:

    Where is Gone Gota…

    This boot licker has 60 bags of Cement given by Sajith.

    I am searching him , to purchase these 60 bags on a special rate. Please start commenting.

    I think you have enough mud to sling against Gota , our future president.

    • Dp says:

      Only you understand what you say, so please keep it to yourself.

      • Think Tank says:

        We all understand what MOS says.
        We can understand why only you can’t understand; one simple reason:

        “Your brain has not yet developed to the extent that facts can be analyzed and their underline
        assumptions are absorbed”.

        Go to a Montessori school and try to learn some basic reading, writing, and arithmetic.

    • Gone Gota is gone underground for a while. He will resurface when the next petition is filed to Supreme court after nominations by his boot licking lawyers and ngo s.

  4. ලංකාවට අභිමාණයක් රැගෙන පැමිණි ගරැ සියලුම නීතිඥ්ඥයින්ට මෙගේ පුණාමය

  5. Lotus Tower says:

    Proud of you, all the Lawyers who are with Gota in this difficult situation.

  6. PULATHISI says:

    ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසිභාවය මෙතරම් සොයන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසාය.
    2. වසර තිහකට ආසන්න කාලයක් ලක්මව සහ මුලුමහත් ජනතාව පෙලූ මිනීමරු කොටි ත්‍රස්තයන් පරාජය කිරීමේදී ආරක්‍ෂක ලේකම් ලෙස එතුමාගේ ලංකා පුරවැසිභාවය කිසිවෙකුත් ප්‍රශ්න කළේ නැත. එසේ නම් මේ ක්‍රියාත්මක වන්නේ කොටින් පරාජය කිරීමේ පළිගැනීම සහ නවලිබරල්වාදීන් දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන පළිගැනීමකි.
    3. මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂිත දැනට ඇපමුදල් තැන්පත්කර ඇති අපේක්‍ෂකයන් ගේ සුදුසුකම් පරීක්‍ෂා කළේද? විවිධාකාරයේ විදේශ සේවයන් සහ විදේශ ආයතන සමග පැවති සහ පවතින ක්‍රියාකාරම් පිළිබඳවත් විරුද්ධවාදීන් ප්‍රශ්න නොකරන්නේ ඔවුන් ද ඒවාට සහ සම්බන්ධ බැවින් ද? (උදාහරණයක් ලෙස මහබැංකු බැඳුම්කර මංකොල්ලය.)
    4. එසේම මෙතෙක් පැවති ඔවු නොවුන්ට චෝදනා කිරීමේ සහ දොස්පවරා ගැනීමේ යල් පැන ගිය ගතානු ගතික දේශපාලන ක්‍රමයට වඩා ජාතික ප්‍රතිපත්ති සහ නිසි සැලසුම් සකස් කිරීම පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ මහතා වේදිකාවට ප්‍රවිෂ්ඨ වූයේ “වියත්මග” සහ “එළිය” සම්මන්ත්‍රණ තුලිනි. එම ක්‍රියාවලිය මගින් උගතුන් සහ බුද්ධිමතුන් සඳහා ආමන්ත්‍රණය කිරීම නිසා දේශපාලන වේදිකාව නව ආරකට ප්‍රවිෂ්ඨ විය. ඒ අනුව මහින් ද රාජපක්‍ෂ පාලනය බිඳ දැමීමට 2014 වසරේ සිට නව ලිබරල්වාදීන් ක්‍රියාත්මක කළ “ගිරිය පුප්පාගෙන අමූලික චෝදනා ඉදිරිත් කරමින් යක්‍ෂාවේෂයෙන් කෑමොර දෙන” දූෂිත දේශපාලන වේදිකාව අභාවයට යමින් පවතී.
    5.ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ එම කඳවුරට එරෙහි නව ලිබරල්වාදීන් සහ ඔවුන්ගේ අනුබද්ධිත කණ්ඩායම් උත්සාහ කරන්නේ කෙසේ හෝ රාජපක්‍ෂවරුන් සහ එම කඳවුර මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීමටය.
    6.එහෙත් නව ලිබරල් වාදීන් දැනටත් රාජ්‍ය බලය හෙබවුවත් එය සාර්ථක නොවන බව නියතය. ඔවුන් නීතියේ දෙවඟන දූෂණය කරමින් අටවන ලද සියලුම ආකාරයේ නින්දිත යටිකූට්ටු උගුල් සියල්ලම හෙළිවී ඒවා ජනගතවී හමාර බැවිනි.
    7. උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද ඊනියා ලිබරල්වාදී දේශපාලකයන්ට වඩා බුද්ධිමත් සහ විචක්‍ෂණශීලී බැවිනි.
    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ විජයග්‍රහණය නියතය. ජයවේවා.

  7. Manik says:

    ස්තුති සියඵම නිතිඥ මහතුන්ට ඔකුන්ව උස්සලා පොලොවේ ගහන්න

  8. sathya says:

    There are a lot of stolen money with Rajapaksha. So they can have 300 Lawyers even 30,000 Lawyers. Stolen money……………….

Main News