ගොටාගේ නඩු තීන්දුව එද්දී සජිත්ගේ වේදිකාවේ මුහුණු කළු වී යති.. ආසන්නයේම රතිඤ්ඤාද පුපුරති..

October 5, 2019 at 10:40 am | lanka C news
ගොටාගේ නඩු තීන්දුව එද්දී සජිත්ගේ වේදිකාවේ මුහුණු කළු වී යති.. ආසන්නයේම රතිඤ්ඤාද පුපුරති..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ඊයේ පස්වරු ඉවත දමන අවස්ථා වන විට ඔහුට එරෙහිව ප්‍රධාන ප්‍රතිවාදියා සේ සැලකෙන සජිත් පේ‍්‍රමදාස මහතා සිටියේ කොළඹ නව නගර ශාලාවේ රැස්වීමක් අමතමිනි.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ තරුණ වෘත්තිකයන් වෙනුවෙනි.

අදාළ පුවත කෙටි පිණිවුඩයකින් වේදිකාවේ සිටි සුජීව සේනසිංහ මහතාට ලැබුණු අතර ඔහු එම පණිවිඩය වේදිකාවේ සිටි සෙසු නායකයන්ටද පෙන්විය.

ඒ සමගම සියලු දෙනාගේ මුහුණු අඳුරු වී ගිය බව එහි සිටි කිහිප දෙනෙකුම පැවසූහ.

ඒ මොහොතේම ඒ ආසන්නයේ මෙන්ම කොළඹ නගරයේ බොහෝ ස්ථානවල රතිඤ්ඤා පුපුරන හඬ එතනටද ඇසිනි.

86 views

12 Comments to “ගොටාගේ නඩු තීන්දුව එද්දී සජිත්ගේ වේදිකාවේ මුහුණු කළු වී යති.. ආසන්නයේම රතිඤ්ඤාද පුපුරති..”

  1. සුන්දර බංඩා දිසානායක says:

    යූ ඇන් පිය මෙතෙක් ඉදිරිපත් කරපු දුරුවලම අපේක්ෂකයා සජිත්ය.

    • ගල් වැද්දා.. says:

      පක්ෂ දේශපාලනය වැදගත් නැත ..දැනට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගෙන් නිවට නියාලු ,අදක්ෂ,කතාවක් කිරීමට පවා අදක්ෂ, බෙදුම්වාදීන් සමග යහන් ගතවී සිටින,බුද්ධාගමට කිසිදු ප්‍රමුඛත්වයක් නොදෙන, චන්දය වෙනුවෙන් ජාතිය ආගම පවා දී සිටින සජිත් ප්‍රේමදාසගේ නියත පරාජය හමුවේ ..එන්න ලැබූ ජය සාමකාමීව සමරන්න…
      ප.ලි
      සජිත් ,
      – පරාජයෙන් පෙර සහ පසුව රනිල්ගේ කැපීම කෙටීම් වලින් පරිස්සම් වන්න ..

  2. වැඩ්ඩා says:

    බැරි වෙලාවත් සජී බේබි දින්නොත් හබන්කුකුලන්ට මගුල්. රනිල් බොස්ගෙත් වාසනාව

  3. සජියාගේ සහ උගේ කම්බා හොරැ නඩේ ශුි මුඛ ලොප් විය. හුකෑස්

    • Rata Wenuwen says:

      ශුවර් එකටම රදවා නොවැම්බර් 17 දින බෙල්ලේ වල දාගන්නවා,
      පඹයා මඩු වලිග ලෑස්තිකරලලු තියෙන්නෙ, පඹයයි පින්ගුත්තරයයි හොඳ දිරච්ච ලනුවක් තමයි සජියට දුන්නේ

  4. 18 කනුව says:

    පිටතට දර්ශණය නොවුණට එහි හිටිය UNP /JVP /NGO පිල්ලි වලට බඩගිය නිසා වේදිකාව අශුචි ගඳින් පිරීගිය බවත් එහි සිටි මැදහත් මාධ්‍යවේදීහු වාර්තාකර ඇත. ඒ අතර එම දේශපාලකයෝ ඇවිදිනවිට ඇඹරෙමින් ගමන්කළ බවද වාර්තා වෙයි.

  5. sunimal says:

    ලංකා මාතාව මේ වසර 5 තුල දුකට පත් කලාට මුන්ට දඩුවම මැතිවරණ ප්‍රතිපලයෙන් කියා දේවි.

    • kawinda says:

      pas wasaraka paapaya nisa dukata pathvu janayaage SAAPAYA mun pasu pasa enawaamai. e bawa denatamath penenawa.

  6. chandapala says:

    අර මුඛය අරිය විතරයි එක ප්‍රතිපලයක් අවා . අනේද මගේ කට

  7. Nim says:

    JANADIPATHI PREMADASA
    MELO WEN SAMUGATHA DA
    MULU MAHATH JANATHA WAMA
    RATHICHA NOKADAWA PATHU
    KAREE.

  8. MD says:

    Kattiyatama yanna USA ship ekak Trinco walata asanna muhude tiyenawalu.

  9. Sri Lankan says:

    Gotata Singapuruwe pihitai.Pachawamsa saha Mapilath ekka Singapuruwata gihin ehanin Americawa gihin Paghayayi mapilai American hamudawata barta dei.Thopi hamadama Pachawamsa ekka neda inne? Chinungen salli hambawenna ubae pattraya gahanna.Sri Lanka janathawata Budu saranai!!!

Main News