පොලිස්පතිට තවත් බාල්දියක්.. පොලිස් පරීක්‍ෂකවරියකට ලිංගික අඩත්තේට්ටම් කලේ යයි චෝදනා..

October 5, 2019 at 3:50 pm | lanka C news
පොලිස්පතිට තවත් බාල්දියක්.. පොලිස් පරීක්‍ෂකවරියකට ලිංගික අඩත්තේට්ටම් කලේ යයි චෝදනා..

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති තවත් චෝදනාවක් සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

පූජිත ජය සුන්දර මහතා කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට අසභ්‍ය ලෙස බැණ තර්ජනය කලේ යයි ලද පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ සිදු කෙරේ.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස කටයුතු කරන ලද උප පොලිස් පරීක්ෂකවරික් විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

ලිංගික අඩන්තේට්ටමක් ලෙස සැලකෙන ආකාරයට බැණ වැදීමක් එහිදී සිදු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.

30,569 Viewers

5 Comments to “පොලිස්පතිට තවත් බාල්දියක්.. පොලිස් පරීක්‍ෂකවරියකට ලිංගික අඩත්තේට්ටම් කලේ යයි චෝදනා..”

  1. ලොකු තනතුරු වලට පත්කල මූ නම් පිස්සෙක් මූව පොලිස්පති කරපූඑවුන් පට්ට හරක්
    පට්ට හරක් බලේට පත්කරපු උන් තමයි මැටිමෝල්ලු…

    • වර්නසින්හ says:

      පොලිස් කොමිසමට පූජිතගෙ නම යෝජනා කලේ ආලාපාලු රණවක උපාසක මහත්තයයි.

    • Champika says:

      යකෝ පොලොස් කොට්ටෝරුව, බලාපිය පොලිටික්කෝ නිලධාරීන්ට කතා කරන විදිය. තොපිලට මේව ලොකු දේවල් උනාට අනිත් උන්ට ගානක් වත් නෑ.MR කියන කුණුහරප වල හැටියට වටේම ඉන්න ගෑනු බඩ වෙනවා 

  2. simion says:

    නීතිය නවන කොට බැටන් පොල්ල කෙලින් කෙලින් වෙනවා….

  3. Panama Champaka says:

    Miniha kukula!

Main News