ගෝටාභයට විරුද්දව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පුරවැසිකම අත්හිටුවන්නැයි ඉල්ලයි..

October 6, 2019 at 9:20 am | lanka C news
ගෝටාභයට විරුද්දව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පුරවැසිකම අත්හිටුවන්නැයි ඉල්ලයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්දව අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණය විසින් ගන්නා ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා කිරීමට අදාල පෙත්සම් කරුවන් තීරණය කර ඇත.

පෙත්සම්කරුවන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පුරවැසි භාවය ලබා ගත් ආකාරය නීති විරෝධී බවයි.

අභියාදනාධිකරණ විසින් මෙම නඩුවට අදාල සම්පුර්ණ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ 07 වැනිදා වන අතර එය ප‍්‍රකාශ කල වහාම ශ්‍රේෂ්ඨාධිකැරණයට අභියාචනා ගොනු කරනු ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම අභියාදනය මගින් ගෝටාභය රාජපක්‍ෂ මහතා නාම යෝජනා සදහා අත්සන් තැබීම වැලැක්වීමට කිසිදු අවස්ථාවක් නැත.

110 views

30 Comments to “ගෝටාභයට විරුද්දව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පුරවැසිකම අත්හිටුවන්නැයි ඉල්ලයි..”

  1. Ranja says:

    ඔබ හරි ගෝඨාභය ආරක්ෂ ලේකම් හරියට සියලු සුදුසුකම් සපුරා ඇත ජාතික වීරයෙකි නම් නමුත් ශ්‍රී ලංකා ව්‍යවස්ථානුකූලව ජනාධිපති විය හැක්කේ කෙප්ලර් පමණි ශ්‍රී ලාංකිකයකු පමණි නිවැරැදි ආකාරයෙන් පුරවැසිභාවය ලබා ගත්තේ නම් එය නිවැරැදි කළේ නම් මෙවැනි ගැටලුවක් ඇති වන්නේ නැත අයියා ජනාධිපති නිසා නීතිය නම නීතිය කඩා පුරවැසිභාවය නිසා මුළු ලක් එකම ශ්‍රී ලාංකික ජන සමාජය ම ලැජ්ජාවට පත් කර ඇත

  2. ආයෙත් රට වලපල්ලට​ says:

    සජිත් ජනාධිපති
    රනිල් ඒ.ජා.ප​. නායක​

    දැන් කවුරු කියන දේ කවුද අහන්න ඕන​.
    පක්‍ෂ නායකයාගේ පදේට ජනාධිපති නටන්න ඕනද​?

    ජනාධිපතියි, පක්‍ෂ නායකයයි කඹ අදින්නෙ නැතිවෙයිද​?

    මෛත්‍රී ජනපති වූ සැනින් පක්‍ෂ නායකකම ඔහුට දීමට මහින්ද නම් ඒකාධිපතියා කටයුතු කරා.
    ඒ ජනපතිට නිදහසේ කටයුතු කරන්න​. රනිලුත් එහෙම කරයි ද​? නෑ නේ… නෑ නේ..
    දිගටම මං පක්‍ෂ නායක කියල ගිවිසුම් ගහලත් තියෙන්නේ.

    සජිත් දිනවන්න ඕන කියල “ඉක පුරන්” දඟලන උන්ට මේ වෙන්න යන නස්පැත්තිය පේන්නැද්ද​?

  3. Gamini Abaya says:

    WHAT IS THIS NONSENSE, EVEN ANY PERSON BORN IN SRI LANKA, FROM THE AUTHORITIES HAS ISSUED THE BIRTH CERTIFICATE OF SRI LANKA. TO CONFIRM THAT PERSON CITIZENSHIP IN THIS COUNTRY.

  4. desta says:

    ape kuhaka kalakanni UNP ballani JVP ballani thopi mage rata bauddagama vinasaha nokara palayaw

  5. කොටා says:

    එහෙනම් අර මහබැංකු පාලුවාටත් විරුද්ධව නීති ක්‍රියාත්මක කල යුතුමයි. ඒ කාලකන්නියාට උදව් කරපු එවුන්ටත් නීතිය කඩිනම් කලයුතුයි

  6. Nuwan says:

    Mona kaalakannida me?

  7. Puncha says:

    Oya napunsakayo denna saha unta kade yana un lajjwa thiyenawanam danne ne. Habai dammoth mun avilla pattama pons la dennek.

  8. Gotaimba says:

    Mata pissu kiyala rata pannneth hora med certificate ekaekin ….

  9. Kohona says:

    Not only Gota’s lawyers even the AG’s representative argued that Gota’s duel citizenship certificate is valid. So why all this fuss? Are the UNP and Sumanthiran so scared?

  10. Herath Banda Karaliyada says:

    UNP purely depend of legal options not by that People Mandate.
    The UNP leaders knows that very well majority of 75% of voters are against ruling policies has crated chaos in of last 4 years and 8 months .Under that UNP people having no future at our country nation and people. Majority people are in level of poverty .
    The nothing functions under current regime.yes people demand that change of UNP regime by democratic way of politics.

Main News