ගෝටාභයට විරුද්දව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පුරවැසිකම අත්හිටුවන්නැයි ඉල්ලයි..

October 6, 2019 at 9:20 am | lanka C news
ගෝටාභයට විරුද්දව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පුරවැසිකම අත්හිටුවන්නැයි ඉල්ලයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්දව අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණය විසින් ගන්නා ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා කිරීමට අදාල පෙත්සම් කරුවන් තීරණය කර ඇත.

පෙත්සම්කරුවන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පුරවැසි භාවය ලබා ගත් ආකාරය නීති විරෝධී බවයි.

අභියාදනාධිකරණ විසින් මෙම නඩුවට අදාල සම්පුර්ණ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ 07 වැනිදා වන අතර එය ප‍්‍රකාශ කල වහාම ශ්‍රේෂ්ඨාධිකැරණයට අභියාචනා ගොනු කරනු ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම අභියාදනය මගින් ගෝටාභය රාජපක්‍ෂ මහතා නාම යෝජනා සදහා අත්සන් තැබීම වැලැක්වීමට කිසිදු අවස්ථාවක් නැත.

110 views

30 Comments to “ගෝටාභයට විරුද්දව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පුරවැසිකම අත්හිටුවන්නැයි ඉල්ලයි..”

  1. Herath Banda Karaliyada says:

    UNP purely depend of legal options not by that People Mandate.
    The UNP leaders knows that very well majority of 75% of voters are against ruling policies has crated chaos in of last 4 years and 8 months .
    Under that UNP people having no future at our country nation and people. Majority people are in level of poverty . All walk of life and social classes are disappointments of way that UNP regime handling burring issues of lives of voters . The voice of voters are not heed by UNP regime ?
    The nothing functions under current regime.yes people demand that change of UNP regime by democratic way of politics. Hence UNP has lost respect and accept Right to Vote of sovereignty right of Democrat of Republic…Lanka.

Main News