ගෝටාට සහාය දෙන්න නොම්මර එකේ UNP කාරයා AJM මුසම්මිල් එක්වෙයි..

October 6, 2019 at 1:20 pm | lanka C news
ගෝටාට සහාය දෙන්න නොම්මර එකේ UNP කාරයා AJM මුසම්මිල් එක්වෙයි..

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතතා මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබේ.

අද පෙරවරුවේ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා අත්සන් කල අවස්ථාවේ නුගේගොඩ නිවසටද පැමිණ සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේ මුසම්මිල් මහතා ය.

එක්සත් ජාතික පක්‍ෂ නගරාධිපති වුවද ඔවුන් දෙදෙනා අතර කිසිදු ගැටුමක් ඇති නොවී නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කොළඹ නගරය විධිමත්ව ගොඩනැගීමට කටයුතු කරන ලද්දේ එම කාලයේදීය.

මුසම්මිල් මහතා පසුගිය මැතිවරණට ඉදිරිපත් වූයේ නොම්මර එකේ යූඑන්පී කාරයා යන තේමාවෙනි.

76,308 Viewers

41 Comments to “ගෝටාට සහාය දෙන්න නොම්මර එකේ UNP කාරයා AJM මුසම්මිල් එක්වෙයි..”

  1. 77 UNP says:

    ගෝඨාභය කොළඹ නාගරිකසීමාව තුල සිදුකරනලද සියලු සංවර්ධන වැඩ පිළිබඳව නිවැරදි සහ අවංක තක්සේරුවක් කළහැකි බුද්ධිමත් ඕනෑම අයකු ගෝඨාභයට සහය දෙනවා නියතයි. නමුත් අපරාධකාරයෝ සහ උන්ගේ සහායක දේශපලුවෝනම් කිසිදා ගෝඨාභයට සහය නොදෙනු ඇත.

  2. ටොමියා says:

    මූ නේද කඩු වලින් තණකොළ කපනවා කිව්වේ?

  3. බන්ඩා says:

    මුසාමිල් බදුර්දීන්ල වගේ වහබියෙක් නෙවෙය්.

  4. Nuwan says:

    Thawa wahab iththek dhenma… Mokaa dhinuwath un dhinum, Ratama allanawa… Okkoma amathyansha walata unge minissu.

  5. Siri says:

    බොහෝම පරිස්සමින් ……ඉනේ බෝම්බ ඇති…..හොදේ

  6. kiribatha says:

    Is he a patriot now? Just asking.

  7. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂

  8. Karu says:

    මොනවා වුණත් ලිස්ට් එකෙන් ගොඩ යන්න බලා ගෙන ඇවිත්.

  9. Kumar says:

    Mussamil deshapremida???

  10. නෙවිල් says:

    කඩු වලින් තනකොල කපනවා කියල කිව්වෙ මුසම්මිල් නෙවෙයි බන් මුස්ලිම් කටයුතු ඇමැති හලීම්..

  11. dukai says:

    මූ නේද කඩු වලින් තණකොළ කපනවා කිව්වේ?
    මුස්ලිම් ඡන්ද 100 ක් නෑ
    බදුර්දීන්ල වගේ වහබියෙක් නෙවෙය්.

    ratata hondak nam..kamak neha..habai…thanathuru balagena nowei…

  12. Colombaya says:

    Bayyanta Kinda One nam kabarayath thalagoya …Hik

  13. නැහැනෙ ටොමියො, ඒ හලීම්.

  14. test says:

    යහපාලන ආන්ඩුව ආව ගමන් ඔය මුසම්ම්ල් කියන එකා නෙද මුස්ලිම් උන්ට පේව්මෙන්ට් එකේ කඩ දාගන්න ඇරියෙ…
    ගෝඨ සුද්ද කරල මිනිස්සුන්ට නිදහසේ යන්න ඇරපු පේව්මෙන්ට් ටික තමයි ඔය ඌර ඇවිත් කෑවෙ.. බලාගෙනයි හරි පරිස්සමින් ඕකුන්ව ගන්නෙ… සින්හල චන්ද කැඩෙන පොටක් ඕක නම්

  15. කමල් says:

    දේශප්‍රේමී පුද්ගලයෙක්!

  16. Roy says:

    Do not vote for anyone who is getting support from Badiudeen. He is a wahabi supporter.
    He has become a billionaire having come to Mannar just with a bag of clothes when the LTTE chased him away. He made money selling trees from Wilpattu forest reserve.

  17. Gareth says:

    Sajith is now trying to portray himself as a simple man who will if he wins come to the feet of the people. What was he doing all these years? Half the time he was at Yala.
    In US he spent his time in casinos and night clubs having registered for some programme at a university. Don’t believe him. He is only making stupid statements.No vision.

  18. Sriaiaiyya says:

    Mugea anthima wealaavai! Hareana hareana Pattahata jump karanawaa

  19. PULATHISI says:

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්තිවලට එකඟවන්නේනම් ගැටලුවක් නොවිය හැකිය. එහෙත් ඔහුගේ අතීතය සහ පසුබිම පැහැදිලි නැත. කෙසේ වෙතත් විමශිලිමත් විය යුතුය.

  20. Hari says:

    මහින්ද අමාරුවෙ වැටුනෙත් නොම්බරෙ එකෙ යුඑන්පි කාරයො ලන් කරගත්ත හින්ද තමයි. මෙවගෙ උන් ලං වෙනකොට, අපිට ගොටා ගැන තියෙන විස්වසෙ නැති වෙනවා

Leave a Comment

Main News