ගෝටාට සහාය දෙන්න නොම්මර එකේ UNP කාරයා AJM මුසම්මිල් එක්වෙයි..
October 6, 2019 at 1:20 pm | lanka C news
කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතතා මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබේ.
අද පෙරවරුවේ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා අත්සන් කල අවස්ථාවේ නුගේගොඩ නිවසටද පැමිණ සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේ මුසම්මිල් මහතා ය.
එක්සත් ජාතික පක්ෂ නගරාධිපති වුවද ඔවුන් දෙදෙනා අතර කිසිදු ගැටුමක් ඇති නොවී නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කොළඹ නගරය විධිමත්ව ගොඩනැගීමට කටයුතු කරන ලද්දේ එම කාලයේදීය.
මුසම්මිල් මහතා පසුගිය මැතිවරණට ඉදිරිපත් වූයේ නොම්මර එකේ යූඑන්පී කාරයා යන තේමාවෙනි.
මූ නේද කඩු වලින් තණකොළ කපනවා කිව්වේ?
මුස්ලිම් ඡන්ද 100 ක් නෑ
බදුර්දීන්ල වගේ වහබියෙක් නෙවෙය්.
ratata hondak nam..kamak neha..habai…thanathuru balagena nowei…
Bayyanta Kinda One nam kabarayath thalagoya …Hik
නැහැනෙ ටොමියො, ඒ හලීම්.
යහපාලන ආන්ඩුව ආව ගමන් ඔය මුසම්ම්ල් කියන එකා නෙද මුස්ලිම් උන්ට පේව්මෙන්ට් එකේ කඩ දාගන්න ඇරියෙ…
ගෝඨ සුද්ද කරල මිනිස්සුන්ට නිදහසේ යන්න ඇරපු පේව්මෙන්ට් ටික තමයි ඔය ඌර ඇවිත් කෑවෙ.. බලාගෙනයි හරි පරිස්සමින් ඕකුන්ව ගන්නෙ… සින්හල චන්ද කැඩෙන පොටක් ඕක නම්
දේශප්‍රේමී පුද්ගලයෙක්!
Do not vote for anyone who is getting support from Badiudeen. He is a wahabi supporter.
He has become a billionaire having come to Mannar just with a bag of clothes when the LTTE chased him away. He made money selling trees from Wilpattu forest reserve.
Sajith is now trying to portray himself as a simple man who will if he wins come to the feet of the people. What was he doing all these years? Half the time he was at Yala.
In US he spent his time in casinos and night clubs having registered for some programme at a university. Don’t believe him. He is only making stupid statements.No vision.
Mugea anthima wealaavai! Hareana hareana Pattahata jump karanawaa
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිවලට එකඟවන්නේනම් ගැටලුවක් නොවිය හැකිය. එහෙත් ඔහුගේ අතීතය සහ පසුබිම පැහැදිලි නැත. කෙසේ වෙතත් විමශිලිමත් විය යුතුය.
මහින්ද අමාරුවෙ වැටුනෙත් නොම්බරෙ එකෙ යුඑන්පි කාරයො ලන් කරගත්ත හින්ද තමයි. මෙවගෙ උන් ලං වෙනකොට, අපිට ගොටා ගැන තියෙන විස්වසෙ නැති වෙනවා