ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය..

October 7, 2019 at 10:40 am | lanka C news
ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය..

ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිරණය කල බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ  මහුනවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මන්ත්‍රිවරයා  එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය රැස්විම නාවලපිටිය නගරයේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම කඩි නමින් අත්සන් කරන බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට තිරණය කිරිමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත්  ජාතික පක්ෂයේ ප්‍රබලයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලිම් කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

රට දෙකට බෙදන එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදි අන්ත පරාජයක් ලබන බවත්, ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව මහින්දානනන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

65 views

8 Comments to “ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය..”

  1. RW says:

    GR will easily win if this man and Beruwala gold necklace join UNP .

    • to RW says:

      පලයං බං යන්න. 2015 ජනවාරි ඉඳන් මහින්ද සටනේ ඉදිරියෙන්ම හිටිය අය තමයි මේ. යහපාලනේට දණ ගැහුවනං
      නඩුත් නැතුව රිමාන්ඩුත් නැතුව ඇමතිකමකුත් අරං ඉන්නවනේ…

      දැං අහයි අපිට ආදරේටද කියලා…
      UNP ගල් පොන්නයොන්ට වඞා නං…,ඔව්!

  2. Gama Rala says:

    Maha janatha chandaya laba genimai wedagath, A nisa Ravi Karunanayake la wage horu nan lan kara gan na epa.

  3. emma says:

    Ochchara Uda paninne ai, Kohomath dinum kiwwa neda ?

  4. ajith says:

    වර්තමාන පාලනයට රටේ කොතරම් විරෝධයක් ඇත ද යන්න තේරුම් ගැනීමට එම පාලනයේ ජනපති හා අගමැති දෙදෙනාටම අපේක්ෂකත්වය අහිමි වීමම ප්‍රමාණවත් .

  5. nimal says:

    Govt will continue its dirty tricks to try and get the strongest opponent out of the race . Shame !
    – Nalaka Godahewa

Main News