එජාප හි. ඇමති ගෝටාට සහාය දෙන්න එක්වෙයි.. මාධ්‍ය කැදවා කියයි..

October 7, 2019 at 12:40 pm | lanka C news
එජාප හි. ඇමති ගෝටාට සහාය දෙන්න එක්වෙයි.. මාධ්‍ය කැදවා කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මයොන් මුස්තාෆා මහතා පැවසීය.

තමන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය නොසලකා කටයුතු කරන බව පෙනී යන බවයි පක්ෂ නායකයා මුණගැසීම සඳහා පවා තමාට අවස්තාවක් නොදුන් බවත් ඔහු පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි

84 views

10 Comments to “එජාප හි. ඇමති ගෝටාට සහාය දෙන්න එක්වෙයි.. මාධ්‍ය කැදවා කියයි..”

  1. බන්ඩා says:

    මූ අංක එකේ දිනන පැත්තට පනී කෙනෙක්. ජනාධිපතිවරණයකදී මුන් ඔක්කොම අවශ්‍යයය්.

    • ක්‍රිශාන් says:

      තමුසෙලා පනින එක හොඳයි හැබැයි වැඩක් වෙන්නේ නෑ මොකද සජිත් මුල්දහ්ර්මවාදින්ට තැනක් දෙන්නේ නෑ ෆ්ලොරීඩාවේ අවන්ජලිකල් පල්ලියේ කොරාන් ගිනි තැබුව ටෙරී ජෝන්ස් කියන්නේ සජිත්ගේ ඇමරිකන් මිත්‍රයෙක් හොයල බලපල්ලා සජිත් බලයට ආවම උඹලට බඩුම තමයි .සජිත් වොෂින්ටන් වල ඉගෙනගනිද්දී ටෙරී ජෝන්ස් එක්ක ඇති වුනු යාළුකම තමයි එයාට ඉස්ලාම් මුල්දහ්ර්මවාදය ගැන දැනගන්න ලැබුනේ

      • සරදියෙල් says:

        ඉස්සෙල්ලා කියපං කවුද සජිත් කියන්නේ කියලා

    • Open Mind says:

      What about Nandhimithra Ekanayke? He also wins cups for changing parties during election times.
      By the way, which party is he at present?

  2. බන්ඩා says:

    මූ අංක එකේ දිනන පැත්තට පනී කෙනෙක්. වරක් රටත් පැනලය් නතර උනේ. ජනාධිපතිවරණයකදී මුන් ඔක්කොම අවශ්‍යයය්.

  3. කසුන් says:

    මෙයා අද ඉදලා සිංහල මුස්ලිම් ජාතිහිතෛෂික් ඈ

  4. samanthaperera@ymail.com says:

    CHANDA 100 WAT NATI EKEK,,ANATHA WECHCHA EKEK APARADE GATTE…MEETA WADA CHANDA GAMMANPILATA TIYANAWA

  5. Sepalikata horen kotana orwin says:

    Mu deshapreymee neda? Danne nethi nisa ahanne

  6. Patabandi says:

    Well…. We have to decide whether we want Sinhala leaders to reject each and every Muslim/Tamil leader. Let’s hope Gota, Mahinda take responsible decisions.
    I think, if every Muslim/Tamil leader is rejected, Then Sinhala leaders will not have a way of communicating with Muslim/Tamil community. It’s not practical for Gota to talk with every Muslim/Tamil citizen. Communication happens through representatives.

  7. Love nature says:

    “තම්බිගේ තොප්පිය” තම්බිගේ තොප්පියේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, අවශ්‍යතාවය අනුව පැත්ත මාරැ කර පැලදීමට හැකිවීමය.

Main News