ගෝටා තවත් කඩුල්ලක් පනී.. නාම යෝජනා අත්සන් තබා බාර දෙයි.. දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරේ..

October 7, 2019 at 11:20 am | lanka C news
ගෝටා තවත් කඩුල්ලක් පනී.. නාම යෝජනා අත්සන් තබා බාර දෙයි.. දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරේ..

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඒ මහතා මෙසේ අත්සන් තැබුවේය.

මේ අතර ඔහුගේ සහෝදර චමල් රාජපක්ෂ මහතා අද දිනයේ නාමයෝජනා සඳහා අත්සන් තැබුවේ නැත.

එමෙන්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද අද නාමයෝජනාවට අත්සන් තැබීය

361 views
Main News