ගෝටා තවත් කඩුල්ලක් පනී.. නාම යෝජනා අත්සන් තබා බාර දෙයි.. දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරේ..

October 7, 2019 at 11:20 am | lanka C news
ගෝටා තවත් කඩුල්ලක් පනී.. නාම යෝජනා අත්සන් තබා බාර දෙයි.. දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරේ..

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඒ මහතා මෙසේ අත්සන් තැබුවේය.

මේ අතර ඔහුගේ සහෝදර චමල් රාජපක්ෂ මහතා අද දිනයේ නාමයෝජනා සඳහා අත්සන් තැබුවේ නැත.

එමෙන්ම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද අද නාමයෝජනාවට අත්සන් තැබීය

68,975 Viewers

58 Comments to “ගෝටා තවත් කඩුල්ලක් පනී.. නාම යෝජනා අත්සන් තබා බාර දෙයි.. දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරේ..”

  1. ජයවේවා.රට ඔබට බාරයි. says:

    ජයවේවා.රට ඔබට බාරයි.

  2. Lets Make Sri Lanka Great Again says:

    ජය වේවා ගොටාබය!!!

    Best Wishes from Las Vegas, Nevada, USA

    • kawinda says:

      Gota ahinsakai. awankai. Rajapakshalaata aadarshayak wana nihathamaanee wachanaye parisamaaptha arthayenama mahathmayek. Jayawe Sri Lanka.

  3. kanishka Tissa says:

    Jaya Weva! Wish you all the best for you and our motherland! Our country which is drifting in mid sea aimlessly should be rescued. You are the only person who can sail the country back to the port safely.

    • Rata Wenuwen says:

      ගොටා මැතිඳුනි ඔබට ජය! අපේ රටට ජය.

      • sayumi says:

        ගෝඨා මැතිඳුන්ට ජයම වේවා!මගේ රටට යලි යහපත් කාලයක් උදාවේවා !

        • Rata Wenuwen says:

          රටට හිතේශි කාගෙත් පැතුම එයයි,
          සැමට ජයමල් පිපේවා !

  4. Piyum says:

    Simplicity is the trade mark of both Gota and his wife as seen from the photo of Gota leaving his home to hand over nomination papers this morning.

  5. Daham says:

    Both Gota and sajith are not suitable for this job. Sri lanka is bankrupt with qualified people. At least JVP man got a science degree with Physics as a subject and Ms Ajantha perera got a Ph D in environmental science. people have to think twice before voting.

    • Siril malli says:

      My god! what are you talking about? JVP is doing the DOBI bussiness for UNP. Don’t trust thoses guys anymore.

    • භිෂණ says:

      Bloody shit JVP butchers should be sweeped out from the world…

    • nimal says:

      හර්දය සාක්ෂියක් නැති දේශයේ හර්දය සාක්ෂිය (ජවිපෙ )-(2)
      ඉස්සෙල්ල දිල්රුක්ෂි ඩයස් දැන් සුහද ගම්ලත්,දෙන්නම ම සොලිසිටර් ජෙනරාල් වරු,දෙන්නම කියන්නේ යහපාලන ආණ්ඩුව යටතේ විරුද්ධවාදින්ට නඩු දාපු විදිය.⁣දිල්රුක්ෂි කිව්වෙ ආපු බලපෑම් ගැන විතරයි,ගම්ලත් බලපෑම් කරපු අයගෙ නමි පවා කියනව,ඒ නමි අතර රාජිත සේනාරත්න,පාඨලී චම්පික රණවක සහ අනුර කුමාර යන නමි තියෙනවා,FCID රෑස්ව්ම් ගැනත් කියවෙනව,ඒවායෙදි ඒ අය දිපු උපදෙස් කියපු දේවල් පවා කියවෙනව.අනෙක් අය පැත්තකින් තියමු දේශයේ හර්දය සාක්ෂිය යනුවෙන් තමන්ව හදුන්වා ගන්න අනුර කුමාර මොනවාද මේ ගැන කියන්නේ ? ඔහුට මොනවත් කියන්න බැහැ මොකද ඔහු මේ දේවල් කරේ දැනුවත්ව ලැබෙන ඩෙලර් මලු නිසා,නායකත්වයට ඩොලර් මලු ලැබුනට පහල සාමාජිකයන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ,නමුත් ඔවුන් නායකත්වය කියන දේවල් විශ්වාස කරල ඒව දේව වාක්‍ය හැටියට අරගෙන සමජයේ වපුරනව,දැන් තියෙන ප්රශ්ණය මේකයි,ජවිපෙ සාමාජකයිනි,හිතවතුනි ඔබලාට වාඩිවෙන්න පුලුවන් ආකාරයට පස්ස පැත්තෙ හෝ මොලයක් පිහිටා තියෙනවා නම් තේරෙන්න ඕනෙ ඔබලා මෙචිචර කාලයක් ව්ශ්වාස කරේ පැතිරෙව්වෙ නීතිමය පදනමක් නැති පලිගැනීම පමණක් ඉලක්ක කරගෙන දාපු බොරු චෝදනා සහ නඩු කියල .පස්ස පැත්ත අතගාල බලන්න එතනවත් මොලය තියෙනවාද කියල

      • Ex JVP says:

        හරියට හරි.සිංහල ජාතියට වල කපන්න වෙස්වලාගෙන ආපු අවතාරයක් තමයි ජේ වී පී. උං එදා ඉදන් කලේ සිංහල කොල්ලො කෙල්ලො වලපල්ලට යවපු එකයි, රටේ පොදු දේපල විනාශ කරපු එකයි, මේ රටේ ජනතාවට යහපතක් වෙන හැම අවස්ථාවකම කුමන්ත්‍රන කර කර ඒකට බාධා කළ එකයි. මුංට ඕනේ මේ රටේ ජනතාව රවටන ගමන් පුලුවන් තරම් පල්ලහාට ඇදල දාන්න. මුං ගෙ සෝබන වචන විශ්වාස කරන මෝඩ අවංක පිරිසක් තාම ඉන්නව. අනුර අවසාන මොහොතෙ අයින් නොවුනොත් තමන්ගෙ තරම හරියටම දැන ගන්න පුලුවන් ප්‍රතිපල වලින්.

      • Me3 says:

        මේ විස්තර අච්චු ගහල රටපුරාම බෙදා දිය යුතුමයි.

      • vishnu says:

        නියමයි

    • john says:

      The Science of JVP man is to support or contribute to Ranil Wickramasinghe. We remember very well how they supported to bring the Yahapalana Government to power, how the Science graduate clearly contributed to force government officials to take various bogus legal action against GR, how they took leadership in making Ranil Wickramasinghe the Prime Minister even after the President removed him due to clear corruption scandals.

    • Me3 says:

      Paper qualifications are just a gateway to perform in achieving given targets. None of the two did achieve any targets, for that matter, nothing at all. They may have achieved their personal targets.😅

    • Plato says:

      Gota has a n IT degree from the Colombo University.

      Do you think that IT is an inferior subject?

      The other Phd holder is person of loose virtue and nincompoop!

    • අජන්තා පෙරේරා PhD ගත ආකාරය ගැන Professor කොස්තා ගෙන් ඇහුවනම් හරියටම කියයි. අපි ඉගෙනගත්තෙත් කැලණිය විශ්වවිද්යලයේනේ අපි නොදන්නා අජන්තා. මේක දිය යට ඉන්න NGO කික්කියක්නේ.

  6. Niro says:

    ජය ‌වේවා අපේ රටට !!!!

  7. Sajeewa says:

    ජයවේවා

  8. kamal says:

    ගොටා මහින්ද රට බේරාගත් විදිය මතකය
    කෙලෙහිගුණ තිබෙන අපට උඹලට සමාව දිය හැකිය
    මහින්ද මෙවර පාඩමක් ඉගෙනගත්තොත් හොදය
    අය එපා වැරදි කරන්න මහින්ද ගෝටා අපි ඔබ සමගය

  9. HJ says:

    රට මහෙශ්ට

  10. wijesingha says:

    Piyum says:
    October 7, 2019 at 11:36 am
    Simplicity is the trade mark of both Gota and his wife as seen from the photo of Gota leaving his home to hand over nomination papers this morning.
    100% WE AGREE

  11. රනිල් says:

    ජයවේවා……………….. ජයවේවා…………. පළමුව ඔබ දිනා දෙවනුව රටට විජයග්‍රහනයට

    කුඩු නැති…………
    පාතාලය නැති…………………
    ජාතික ආරක්ෂව තහවුරු කල……………………
    නාස්තිය දුෂනය නැති…………….
    කාර්්‍යක්ෂම ……………………
    සඵලදායී රාජ්‍යසේවයක් සහිත …………………….
    සෞභාග්‍යමත් …………………………
    රටක් ගොඩනැඟීමට .හැකි වේවා

  12. සංජීව says:

    ජයවේවා……………….. ජයවේවා…………. පළමුව ඔබ දිනා දෙවනුව රටට විජයග්‍රහනයට

    කුඩු නැති…………
    පාතාලය නැති…………………
    ජාතික ආරක්ෂව තහවුරු කල……………………
    නාස්තිය දුෂනය නැති…………….
    කාර්්‍යක්ෂම ……………………
    සඵලදායී රාජ්‍යසේවයක් සහිත …………………….
    සෞභාග්‍යමත් …………………………
    රටක් ගොඩනැඟීමට .හැකි වේවා

  13. සිංහලයා says:

    මාතෘ භුමියට ජයවේවා…අපි ඔබතුමා සමගයි..

  14. Crazy says:

    Good luck sir. Positive spiritual energy of people is what going to secure Gota’s win against all odds.

  15. ගීතා සහ ලාල් says:

    ගෝවේ ගෑනු පරදය්….ලංකාවේ ගොට පරදය්…..

    • Raterala says:

      දවල් ද? ලංකාවෙි ඉන්න බහුතරයක් ගොඨාභය සමගයි .

    • සනත් ජයලංකා says:

      මේ ගීතා සහ ලාල් කියන මෝඩ ගෑනි මෝඩ මිනිහය් දැනට පදින්චිවෙල්ල ඉන්නේ ඇමෙරිකාවේ කලිපොර්නිය ප්‍රාන්තයේ. මේ ගීත කියන ගෑනි ලංකාවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ජේ වී පි ක්‍රියා කරිනියක්. ඔය ගනී විශ්ව විද්‍යාලයේ හිටපු අවුරුදු අටේම පරෙය් පෙළපාලි යම්වලට නායකත්වය දුන්න, මුදල් එකතු කල කඩාකප්පල්කාරී වැඩ වලට. ඔය ලාල් කියන මිනිහත් මෙලෝ වැඩක් කරලා නැහැ….මහා ලොකුවට පරම පරවේ බයලා ගහ ගහ හිටපු ජොකියෙක්…මූගේ පරම්පරාවට ලංකාවේ පොත් සාප්පුවක් තියෙනවලු….අමු ජේ වී පි කාරයෝ….හැම හොඳ වැඩක්ම පෙනෙන්නේ වැරදි විදියට…..ලංකාවේ යුද්දේ ඉවර වුන එක ලොකුම ප්‍රශ්නයක්….ලංකාවට ගිය ආණ්ඩුව කලේ සාමය ලැබිල සංවර්දනය වුන එක ලොකු ප්‍රශ්නයක්…මුන් දෙන්න එක්ක කතා කලාම් හම තිස්ස්මෙන කියන්නේ ලංකාව හිග කන රටක් කල යුථිඋ කියලා …මුන් දෙන්නට මිනිස්සු හොදින් ඉන්නවා පෙන්න බැහැ….ඊරිසියාවෙන් මත් වෙලා ඉන්නේ….අමෙරිකවෙදීත් මුන් දෙන්න අනිත් ලංකාවේ මිනිසුන්ට අදින්න පුළුවන් ඔක්කොම නූල් අදිනවා, බල්ල්දී පෙරලනවා….ඊරිසියාවෙන් පලෙන්ද හදනවා….

      • Ahangama says:

        Thanks Sanath. We have same MODAYO in Australia as well. But Majority want to see GOTA to win. Wish you all the best Sir.

      • මුං දෙන්නා එහෙ හෝටලේක පිගං හෝදනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ටෝක් එක නිකං ධවල මන්දිරේ ඉන් චාජ් වගෙයි.

  16. Rajith Prasanna Abeywickrema says:

    simple but splendid sir
    All the best

  17. Kithsiri says:

    ඔබට ජයෙන් ජය ගෝඨාභය මැතිදුණි ! සත්‍ය ජයගනිවි . අපි ඔබ සමගයි .

  18. ජය වෙිවා මැතිදුනි!

  19. මෙදාපොටෙි දෙනවා බැටෙි !

  20. p.d goonawardena says:

    ජය ‌වේවා අපේ රටට !!!!

  21. Ado, thopila hanikatama mava peredduwa neda bola.
    Mage appa hitiyanam thopiwa tyre udin.arinawa.
    Ara para Ranamoto thamai mata mea lanuwa dunne.
    Nodakin maha Samanalaya.

    Meeta
    KANUKATAGE EKAMA PUTHA

  22. kumara says:

    මතකයි එදා මගෙ ලක්මව් විදි ගැහැට……
    සිහිවනවිටත් ඉවසන්නට බැහැ නෙතට……
    යුදගිනි නිවූ ඔබ විරුවන් ගෙන පෙරට……
    නුබවන් උතුම් මිනිසුන් කිරුලකි රටට…..

    යුදගිනි නිමී සිරිලක යලි පිබිදෙද්දී……
    නොසිතුව දෙයක් සිදුවෙති හද කකියද්දී……
    බලයම හොයන නිවටුන් බලයට එදී ……
    නිදියනු එපා අපෙ හෙල රට වැනසෙද්දී…….

  23. Keerthi raja says:

    දහම් කියනවා JVP එකේ AKD ට උපාධි යක් තියෙන වාලු.. .ඔය පක්ෂයේ උපාධි කාරයෝ 90% 1987/90 මේ රටට කරපු දේවල් වලට UNP එකත් එක්ක හවුලේ වග කියන්න ඕන …මේ රටේ 100000 කට අධික ජීවිත විනාශ යට UNP/JVP දෙගොල්ල වගකියන්ඩ ඕනෑ ..මේ රට අද තියෙන තත්ත්වය ට JVP එක කෙළින්ම වගකියන්ඩ ඕනෑ …හේතුව 1987/90 අවදියේ මොන තරම් රජයට අයිතිය දේපොළ විනාශ කළාද .අද මේ දක්වා එම විනාශය පිළිබඳව නිවැරැදි විගණනයක් කරලා තියෙන වාද ….

  24. Curil says:

    Gotabhaya mathiduni obata jaya niyathai. Budu saranai Siyalu devi pihitai.

  25. Sadda says:

    Siyalu duk domnas pahawee giya. Jayawewa!!!!

  26. PULATHISI says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා ගතානු ගතික පක්ෂ් දේශපාලන ක්රාමයට වඩා සියල්ලේ යහපත් සාරය කැටිකොටගත් ජාතික දේශපාලනයක් මගින් අපේ මව්බිම පුනර්ජීවනයක් කරා මෙහෙයවීමට ඉතාම සුදුසු ජාතික නායකයා බවට මහින් ද රාජපක්ෂ් මහතා ප්රෙධාන සුසංයෝගය තීරණය කරන්නට ඇත.
    JAYA WEVA. GAMANA SUBHAYI. JAYA NIYATHAYI.JAYA WEVA GOTABHAYA JANAPATHITHUMANI.

  27. kobbekaduwa says:

    Your Security FIRST !!! Jayen Jaya !!

  28. vishnu says:

    ජයවේවා ඔබට සෙත සැලසේවා රටට

  29. Gotabhaya is one and only presidential candidate who can do whatever the people of this country expect.

    No one can sto his victory

  30. gothaya says:

    yayawewa……………………………………………………. Jayawewa……………………………….Sirilam Mathuduni obata jaya

  31. gothaya says:

    yayawewa…..Sirilam Mathuduni obata jaya

  32. One country says:

    හෙළයේ ගැලවුම්කරු ගෝඨාභය මැතිඳුනි රට භාරයි නුඔට අපේ

  33. Prof. Udheni Jagathchandra says:

    අති විශිෂ්ඨයි! ජයවේවා!

    මේ මාතෘභූමියේ නිදහස්, නිවහල්, සෛවරී යුගයක නව ඇරඹුමයි!

  34. NY-VA Sri Lankans says:

    Congratulations from New York / Staten Island / Virginia Sri Lankans

    Gotabaya is the right choice to correct the path of Sri Lanka.

  35. Sri Lankans in Chicago says:

    Wish you All the Best to GR. He is the savior of Sri Lankan People.

Main News