හිරුණිකාට ජනතාවගෙන් එක දිගට හූ වැලක්.. පොලිසියේ පිහිටෙන් පිටවේ.. [Video]

October 7, 2019 at 1:20 pm | lanka C news
හිරුණිකාට ජනතාවගෙන් එක දිගට හූ වැලක්.. පොලිසියේ පිහිටෙන් පිටවේ.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද ජනතාව විසින් නොකඩවා හූ කියන ලදී.

රාජරැුිරියේ මැතිවරණ කාර්යාලය ඉදිරියට පැමිණි අවස්ථාවේදී ඇයට මෙම ප්‍රතිචාරය ජනතාවගෙන් හිමිවිය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාර දීමේ අවස්ථාවට පිමිණි ඇයට මෙසේ ජනතාව විසින් හූ කියනු ලැබීය.

හිරුණිකා තාත්තා ගැන කියන්න ගිහින් ජනතාවගේන් ආදරනිය පිලිගැනිමක්🙈🙈😂😂

Gepostet von Political Turning Point am Montag, 7. Oktober 2019

152 views

34 Comments to “හිරුණිකාට ජනතාවගෙන් එක දිගට හූ වැලක්.. පොලිසියේ පිහිටෙන් පිටවේ.. [Video]”

  1. Hoota Makuwa says:

    Katin hari, ” Hoota Makapu” janathaawata apage aachaaraya!

  2. sunimal says:

    මග නැගුම මාර්ග කොන්ත්‍රාත් සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමකින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් හිරුණිකා දේශපාලන හා වෙනත් කටයුතුවලට යොදා ගෙන ඇතැයි පවසමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පුවත්පත් කිහිපයක් විසින් වාර්තා පළ කර තිබුණි.

    මග නැගුම සුබ සාධක සංගමයේ සභාපති යැයි කියන අයෙකු විසින් 2016 වසරේ මාර්තු 17 වන දා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට යවා තිබූ ලිපියක 2014- 2015 කාල සීමාවේ තම සුබ සාධක අරමුදලේ ආදායම් වියදම් පිළිබඳව සිදු කළ විගණනයේදී ගැටලු මතුව ඇති නිසා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස සදහන්ව ඇතැයි පැවසේ.

  3. දුකේ බෑ says:

    කුඩු ලකීගේ දුව හිරුනිකාට හූ කියමු. කුඩු දුමියටත් හූ කියමු. ඌව ආරක්ෂාකළ උගෙ අප්පච්චි ගොටාටත්. . . නෑ කමක් නෑ මල්ලි . . .

  4. ruwan says:

    දිනනන්ටත් පෙර මෙහෙම නම් දිනුවට පසුව කාෙහාෙම තියේද? රටක නීතිය ගැන සිතන අපක්ෂපාතී පුරවැසියාේ මෙවා ගැන සිතත්වා. මෙ ඔබ සැමගේ දරුවන්ගෙ රටයි. ඔවුන්ට රට හැර යන්න පාර කපන්න ඒපා.

Main News