පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…

October 8, 2019 at 5:30 pm | lanka C news
පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති රකිමින්, සමාජ සම්මතයන්ට ගරු කරමින්, ඉතා ආදර්ශමත් දේශපාලන හැසිරීමක් අප කදවුරේ සියලූ පාර්ශවයන්ගෙන් අපේක්ෂා කරන බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මේ බව සදහන් කරමින් එතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහත පරිදි වේ.

මේ එළැඹ තිබෙන්නේ මෙරට ඉතිහාසයේ සුවිශේෂීම ජනාධිපතිවරණයකි. රට පුරා ඉතා උද්යෝගීමත් ජනාධිපතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වීම ස`දහා ඔබ විසින් ලබාදෙන සක‍්‍රීය දායකත්වය ඉතා අගය කොට සලකමි. මේ ජනාධිපතිවරණ සමයේදී රාජ්‍යයේ පොදු නීතියට යටත්ව මැතිවරණ නීති රකිමින්, මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම අප සැමගේ ප‍්‍රමුඛතම වගකීමකි. එමෙන්ම සමාජ සම්මතයන්ට ගරු කරමින් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීමේ ආදර්ශයද අප විසින් සමාජගත කළ යුතුව ඇත. සමස්ත මහජනතාව සැමවිටම අප වෙතින් අපේක්ෂා කරන්නේ එවැනි විනය ගරුක, නීති ගරුක දියුණු දේශපාලනික හැසිරවීමක් බව සැමවිටම සිහි තබා ගැනීම ඉතාම වැදගත්ය.

මහජන රැුළි ස`දහා ප‍්‍රචාරණ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම ස`දහා නීතියෙන් අවසර ඇත. එම පෝස්ටර් ඇලවීමේදී පොදු ස්ථාන සහ මහජන දේපොළ අපවිත‍්‍ර නොකිරීමටත්, පරිසරය අපවිත‍්‍ර නොකිරීමටත් අප විසින් වගබලාගත යුතුය.

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට නියත වශයෙන්ම ජයග‍්‍රහණය හිමිවන බව දන්නා ප‍්‍රතිවාදී පාර්ශවයන් අප චෝදනාවන්ට හසුකර ගැනීම ස`දහා විවිධ ක‍්‍රමෝපායන් භාවිත කිරීමට ඉඩ ඇත. එබැවින් ඒ සෑම තත්ත්වයක්ම බුද්ධිමත්ව වටහා ගනිමින්, ඉතා ඉවසීමෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමද අපගේ වගකීමකි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරණ සමයේදීත්, ප‍්‍රචාරණ කාලසීමාව අවසන් වීමෙන් පසු එළැඹෙන පැය 48 විශේෂ කාලසීමාව තුළත්, ඡුන්ද විමසීම පැවැත්වෙන දිනයේදීත්, අප විසින් මෙම දේශපාලන විනය දැඩි ලෙස ආරක්ෂා කළ යුතුය. ජයග‍්‍රහණයෙන් පසුවත් ඉතා ආදර්ශවත් මානුෂීය දේශපාලන හැසිරීමක් මම ඔබ සැමගෙන් අපේක්ෂා කරමි.

– බැසිල් රෝහණ රාජපක්ෂ

86,213 Viewers

32 Comments to “පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…”

  1. විජය says:

    ස්තූතියි

  2. Political Expert says:

    I see a big change in the mind of Pohottuwa politicians, which is very good.
    They had ruled our country and know very well where they went wrong. Also got the punishment in the last presidential election for those mistakes.

    Now look to be coming back with a improved frame of mind.

    All Srilankans should rely on them and use your vote intelligently.

    • sam says:

      Naive people like you are responsible for the abyss our country is in. You still believe the words of these crooks (Greens and Blues)!! yako gon baas.. these rogues are coming to steal!! Cant you understand that?? Both these parties are full of crooks! Just see who is preaching these words?! Its BASIL!!!! He is one of the biggest crooks our country has ever witnessed. Now dont ask the next stupid question of ‘why weren’t they were punished then?’ Of course they didnt steal to get caught. They didnt have ‘invoices’ for their bribes!! People who ask this question should ask every soul to carry a DNA test to prove their parents!! Even if they can be caught, do you really think RW will do that?? Do you think RW will be punished by GR?!! Basil is the biggest crook. He easily eclipse Mahinda and Gota in stealing! He is the one asking the people to be disciplined!! Its like Madush delivering a lecture on harmfulness of drugs!!! And you brainless buggers still believing these people and think they will ‘correct’ themselves like schoolgirls!! Vote for the collision Anura has formed. Or vote for Mahesh. At least have the spine to try an alternate!! Get out being a slave. Isnt it enough voting for Greens and Blues???

      • Saibal says:

        Ayyo lokka, get real! You need to get citizanship in another country….

        • Hoo !!! says:

          පිස්සු සෑම් මාර ආදර්ශමත් පොරක්නෙ හොයන් තියෙන්නෙ චන්දෙ දෙන්න !😁

      • Political Expert says:

        I was among the ones who voted for JVP during my university education. Do you think they are the same?
        I know all the discussion and turning points with the JVP. What they want is an unstable government to see the unhappiness creeping into the people’s of Srilanka , hoping that they would start voting JVP.
        I was one of the officers worked very closely with Anura Disanayake when he was the minister of Agriculture and know very well about his discipline.
        You may have nice plan put forward in words , but you need a person to to get it to the ground reality.
        So you need to mind your awn business before trying to teach me my son.

      • Pal says:

        Sam ..

        Are you mad to ask someone to vote for Mahesh Senanayake, you and I noticed very well that April bomb blast was previously announced and Mahesh as the chief of Army should have done some efforts to look into the rumors.
        But did you listen to his answers?
        Good thing that he was not our Chief of Army during LTT time.
        He is far below the capabilities of Gota ..
        Sam , get your brain checked my dear.

        • Real says:

          Dear Sam ,
          You all look to be engaged in spreading jealousy among the people like JVP guys.
          Look at the facial expressions of JVP leader when he talks.
          He says that he will stop all the benefits given to Mahinda as the ex president of Srilanka.
          I am asking one question from you…
          MR is one of the among who put an end to the war and all forces behind LTT act is still around and looking to take the revenge.Should t we protect him? As humans , can you just let him neglected.
          Yes .. people like you and JVP can do that , but for us he is someone who need to be taken care of.

          Please get rid of jealous mentality. Vote for Gota and see .. they will do the needful this time for sure.

      • කොන් ඩොකා says:

        අඩෝ කෝ තොපේ නාගයා?

        • වෙරිසොරි says:

          එකතු කරපු සල්ලිත් අරං නාගයා දිරාමාරු ! 😂

        • ලප කොටා says:

          නාගයා පුංචම්මට හාල්ගරන්ඩ යන බවයි ආරංචි 😜

      • Buddhist says:

        Hello Sam ,
        Have you heard of Angulimala? So much of similar characters in the history , so why not Basil or any other.
        I have sat for a meeting chaired by Basil , during the last government. I have never seen a such a well organized and positively motivated guy in my life. A real organizer , who can identify the real situation of an issue , so as his other family members.
        All Rajapakshas are gift of nature to the country. So please help them to develop this country.
        They will do that this time.
        Yes , after the war , there were some mistakes, for which they were made to go home. But by doing that we all experienced the outcome during the last 4 years.

        • Sam says:

          හරි හරි දත් මැදන් බලන් හිටපල්ල උන් දියුණු වෙන හැටි. After 5 yrs, bring back UNP. This is the only way u slaves know. We desrve these crooks.

    • Floating Voter says:

      Still cheap politics by ‘Pohottuwa’ by telecasting advertisements using underage school children for political gains!

      • අපි ගූ ඇන්පී says:

        අන්ඩර් ඒජ් චිල්ඩ්‍රන්ලා මැරෙන්න බෝම්බ දාද්දි දන්නෑ වගෙ හිටියට කමක් නෑ ? ඇඩ් හදන්න විතරයි නරක නේද බං?

  3. Lakshman says:

    This is what we as citizens expect you prior to the Election and after. If you strict to these policies and set an example for others to follow it will be rewarded by the candidates. Good Move.

  4. MD says:

    YES WE AGREE WITH YOU.WISH YOU ALL THE BEST.THERUWAN SARANAI!

  5. sanath says:

    Leader should be example. Thank u sir.

  6. ඇත්ත යථාර්ය says:

    හොද අදහස් ටිිකක් , සැම විටම විනය ගරැක බව, ඉවසීම, අනුන්ට හිරහැර ‌නොකට උපාය ශීලීව විරැද්ධවාදියා දිනා ගත යූතුය. ‌ගොඨා ඉතා වැදගත් ‌ලෙස ‌දේශපාලනය කරනවා මඩ නැත,, ප්රපත්ති පමණයි කියන්නේ අනික් සැම ‌ ‌දෙනාම අපහාස අවලාද පහත් ‌දේශපාලනයක ඉන්නේ ‌ගොඨා ආදර්ශයට ගන්න. නියත ජය ‌ගෝඨාට,

  7. විජය says:

    පිරිසිඳු කම දෙවියන්ගෙත් දෙවියෝය

  8. අශෝක says:

    ඔබතුමා මේ විවෘත කරන්නේ අපේ හද ගැස්මයි , සැමටම ආශීර්වාද කරමු .

  9. SPM says:

    Warmly welcomed with beginning of your notice, we’re proud citizens of Sri Lanka, Thanks “Mr Basil Rohana Rajapaksha”

  10. නෙවිල් says:

    අනිවාර්යයෙන් සිහිබුද්දියෙන් ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ගෙ සංකල්ප වලට ගරු කරමින් , ඒවට මුල්තැන දෙමින් මැතිවරණය ප්‍රචාරන් ක්‍රියාත්මක කලහොත් අති විශාල ජයග්‍රහණයක් හිමි වෙනව…ඒ වගේම එස්.බි., රත්තරන් , වගෙ උන් නිශ්ශබ්ද කර යුතුයි …

  11. ගැමුණු says:

    අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඒ දේශපාලන විනය මේ රටේ ඇතිවෙනවා නම් .. ඔබට ජය …

  12. Sglt says:

    Good move, ask all to remove posters, banners, ..etc those already fixed, all waiting to vote GOTA,

  13. pohottu wahala says:

    ඡන්ද දාහක් නැති වල් පරයෝ ටික ලං කරගෙන මාව කන්ඩද හදන්නේ කියා විමසූ මහින්ද මේ දවස් ටික යනකන් ඔය පිස්සු බල්ලො ටික කූඩු කරනව, ආයේ මට මේ ටික කියන්ඩ ඉඩ තියන්ඩ එපා

  14. PULATHISI says:

    ඉතා අගනේය බැසිල් මැතිඳුනි. ගතානු ගතික දේශපාලන ක්‍රමය වඩාත් සුසංවිධිත ආචාරශීලී සහජීවනයෙන් යුතු දේශපාලන ක්‍රමයකට හැරවීමට උත්සාහ කිරීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙමු.

  15. Parakum says:

    Donkeys of Srilanka, do you want the Rajapakse Family rule again. Two decades of Babaranayake family rule where did we get to? 50 years behind time. UNP govt of JR rescued us from HUNGER. Decade of Rajapakese family rule we nearly got classified as a FAILED STATE thank god for YAGHAPALANA govt rescued from the ABYSS. Countries in the world that achieved FAILED STATE status are all family run govts.

Main News