සජිත් වෙනුවෙන් මහා ජන රැළිය ඇල්පිටියේ.. වේදිකාවේ හය දෙනයි.. බිම තුන්දෙනයි.. [Video]
October 9, 2019 at 11:20 am | lanka C news![සජිත් වෙනුවෙන් මහා ජන රැළිය ඇල්පිටියේ.. වේදිකාවේ හය දෙනයි.. බිම තුන්දෙනයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/10/454.jpg)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල ප්රචාරක කටයුතු ඊයේ දිනයේ අවසන් විය.
ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් රැස්වීම් ගණනාවක් සංවිධානය කර තිබුණු නමුත් ප්‍රමාණවත් සෙනග නොසිටීම නිසා ජනරැලි තුනකට පමණක් සහභාගී වී පිටත්ව ගොස් තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට සූදානම්ව සිටි දැන් ජනරැුළි ගණනාවක පිරිස් සහභාගිත්වය නොමැතිවීම නිසා ඒවා අවලංගු කර තිබින.
එක් ජනගළියක එජාප මැති ඇමතිවරුන් අමතද්දී පිරිස පස් දෙනෙක්වත් සහභාගී නොවූ බව දැක්වෙන වීඩියෝයක් සමාජජාලාවල සංසරණය වෙයි.
බිම හිටපු තුන්දෙනාත් සවුන්ඩ්ස් සෙට් කරන්න ආපු අයලු.අපොයි UNP යට ගිය කලක්..
මේ ඉන්නෙ ශබ්දවිකාශන යන්ත්‍ර කුලියට දුන්න එක්කෙනාගෙ ගෝලයො ඒව ගලවගෙන යන්න ඇවිල්ල.
අර කහ කමිසෙ අැදන් ඉන්න ඒකා අැට කන්නද බලන් ඉන්ෙන
අය්යෝ ආසු පැටියෝ මාර ඉල්ලන් කෑමක් නේද? ශු…ශූ. ගාල මහා සෙනග පිරිලා. මොදයිට පෙන්නේ නැතිද? යකෝ උඹේ බේසමේ පල්ලක් නෑ යෝදයෝ.
ඔන්න හිටපු තුන් දෙනා
1. ස්ට්ජ් එක හදපු එකා
2. ලයිට් වැඩ කරපු එකා
3. සවූන්ඩ් සිස්ටම් එක කරපු එකා
GOTA will win more than 80% of votes from Elpitiya Polling Division