සජිත් වෙනුවෙන් මහා ජන රැළිය ඇල්පිටියේ.. වේදිකාවේ හය දෙනයි.. බිම තුන්දෙනයි.. [Video]

October 9, 2019 at 11:20 am | lanka C news
සජිත් වෙනුවෙන් මහා ජන රැළිය ඇල්පිටියේ.. වේදිකාවේ හය දෙනයි.. බිම තුන්දෙනයි.. [Video]

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ දිනයේ අවසන් විය.

ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් රැස්වීම් ගණනාවක් සංවිධානය කර තිබුණු නමුත් ප්‍රමාණවත් සෙනග නොසිටීම නිසා ජනරැලි තුනකට පමණක් සහභාගී වී පිටත්ව ගොස් තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට සූදානම්ව සිටි දැන් ජනරැුළි ගණනාවක පිරිස් සහභාගිත්වය නොමැතිවීම නිසා ඒවා අවලංගු කර තිබින.

එක් ජනගළියක එජාප මැති ඇමතිවරුන් අමතද්දී පිරිස පස් දෙනෙක්වත් සහභාගී නොවූ බව දැක්වෙන වීඩියෝයක් සමාජජාලාවල සංසරණය වෙයි.

96,487 Viewers

31 Comments to “සජිත් වෙනුවෙන් මහා ජන රැළිය ඇල්පිටියේ.. වේදිකාවේ හය දෙනයි.. බිම තුන්දෙනයි.. [Video]”

  1. Political Game says:

    Mr. Mahesh Senanayake,

    We have a question for you sir.

    Harin’s farther knew well in advance about the April Bomb blast and how on earth that you say the you didn’t know about this until it happened and look about 250 innocent lives.

    You were the chief of Army and , if Harin’s farther knew about it , with all the facilities given to you , how can you say you don’t know.
    Is this the type of management you want to give us as the leader of our country.

    Please go away. You are appointed to break some votes that is to be gone for Gota.

    You also need to vote for Gota.

    • puncha says:

      What you have said is correct. Unfortunately some foolish / mad fellows are with him.

      • භූතයන්ගෙන්..😈😂 says:

        ඇයි උඹල දැක්කෙ නැද්ද…මුලු පිට්ටනියම පිරිල හිටියේ …!!
        ඒ 88 තාත්තගෙ කාලේ නැතිවුන භූතයන්ගෙන්..😈😂

    • philip says:

      u r killing the queen..so unsophisticated and ignorant.

      • Political Game says:

        Sorry sir !
        I only can type in English. Using English letters to explain in Sinhala also a bit of joke.

        Sorry I started learning English alphabet, when I was in grade 10. Until then I studied in a remote village in Balangoda. Then entered the university of Peradeniya for my degree, but even then the exposure was not perfect for me to learn English like you.

        • nothing wrong with your English. This bootlicker cannot understand proper English.

          • Ranjan says:

            Agree with Godaya, This Kalu Sudda would be treated like a toilet cleaner, called a PAKI and a servant by most of the whites in UK or US even with his perfect english.Better to express your opinion than insulting.

        • laksman says:

          Dear Sir from Balangoda,
          You don’t have to apologies at all and the Phillip should be ashamed of being queens intimidated servant. Language is all about passing the idea and we understand what you said. I am sure this Philip guy does not have one tenth of education you posses and try to shine on a stupid language. Last 70-year Sri Lanka suffered from people like him and that why we are a failed nation. All we need is practical smart men like you and not boot likers like Philips.

          • laksman says:

            Look at the English by this foolish Phillip. When you write starting lower case u and r for “You are” and two periods after that? He does not know basic language pattern. I am sure he is a spoiled kid who attended a catholic school in Colombo and dropped out of school with no qualification. He is good for our parliament.

      • Me3 says:

        Usual foolish tactic. Fools always deviate the facts and highlight on trivial things

      • nimal says:

        What is “sophisticated English” ????????????????????

        • laksman says:

          If you remember when RW was humiliating Sri Lankan forces during 2002-2005, he requested SF to submit a report on importance of Poonarin or some other army camp(cannot remember the name), as LTTE were pressing him to remove it. SF gave the report not favoring RW. Now all LTTE and RW supporting traitors came to this same band wagon that his report was full of language errors. But those were well short lasted, and we became victorious finally. Remember!

    • ලක්වැසියා says:

      Even after the Easter Sunday massive attack, he even didn’t know about that until he sees it from the internet. Was he the chief of SL Army? Then what a shame!

    • Sanjay says:

      Well Said ( Political Game )

  2. ajith says:

    මේ ආණ්ඩුව බයිසිකල්වලින් යන තරුණ තරුණියන්ට පුංචි කාර් දෙන්න ඇවිත් වුනේ අලුතින් ලක්ෂ ගානකට සමුර්ධිය දෙන්න. කොහෝමද ප්‍රගතිය

  3. siri says:

    well said, if he is really love our country should have vote for Gota.

  4. Mukalan Bassa says:

    Senaga Suu gala…Idath nehe…This portrays the Elpitiya PS election results.

  5. sw says:

    jvp කාරයෝ ඇදිරිනීතිය දාපු කාලේ රැස්වීමක් ?

  6. SL says:

    ඊයේ ස්වර්ණවාහිනී පුවත් වලට මෙම රැලිය පෙන්වුවේ කතා කරනවා පමණයි .සෙනග පෙන්වුවේ නැහැ. නමුත් මහින්ද මහත්තය හිටපු එකේ සෙනගත් එක්කම පෙන්වූව .

  7. නුවන් says:

    යූ එන් පී කාර යෝ ඒම තමයි. රැසිවීමට අවෙ නැති උණාට ූන්ද පොලට යනව

  8. kiribatha says:

    In 2011 local council election, UNP obtained 29% in Elpiitya,while UPFA received 56%. There was no local council election for Elpitiya after that. In a couple of days, we would know whose percentage has really improved.

  9. Dp says:

    ස්ටේජ් එකේ පහල බලන් හිටියේ ස්ටේජ් එක ගහන්න ආපු අය.උන් බලන් ඉන්නෙත් ස්ටේජ් එක ගලවන්න .නැත්නo ඔය ටික වත් නෑ.

  10. Saradiel says:

    සජිත්ට ජනාදිපති මැතිවරණයේ ප්‍රතිපල මේවගේම තමා

  11. සිංහලයා says:

    බිම හිටපු තුන්දෙනාත් සවුන්ඩ්ස් සෙට් කරන්න ආපු අයලු.අපොයි UNP යට ගිය කලක්..

  12. මහ හොරා says:

    මේ ඉන්නෙ ශබ්දවිකාශන යන්ත්‍ර කුලියට දුන්න එක්කෙනාගෙ ගෝලයො ඒව ගලවගෙන යන්න ඇවිල්ල.

  13. කක්කුස්සි කටා says:

    අර කහ කමිසෙ අැදන් ඉන්න ඒකා අැට කන්නද බලන් ඉන්ෙන

  14. අය්යෝ ආසු පැටියෝ මාර ඉල්ලන් කෑමක් නේද? says:

    අය්යෝ ආසු පැටියෝ මාර ඉල්ලන් කෑමක් නේද? ශු…ශූ. ගාල මහා සෙනග පිරිලා. මොදයිට පෙන්නේ නැතිද? යකෝ උඹේ බේසමේ පල්ලක් නෑ යෝදයෝ.

  15. amila says:

    ඔන්න හිටපු තුන් දෙනා
    1. ස්ට්ජ් එක හදපු එකා
    2. ලයිට් වැඩ කරපු එකා
    3. සවූන්ඩ් සිස්ටම් එක කරපු එකා

  16. SLCommunity says:

    GOTA will win more than 80% of votes from Elpitiya Polling Division

Main News