ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ..

October 9, 2019 at 2:10 pm | lanka C news
ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද නීතීීඥ ශිරාල් ලක්තිලක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඉන් පසු ඒ මහතා එජාප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීමට නියමිතය.

ලක්ත්ගක මහතා යටතට ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් කොටසක් පැවැරීමටද නියමිත බව වාර්තා වෙයි.

79 views

12 Comments to “ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ..”

  1. සිරිසේන ට දුන්න තරමක් ලනු දුන්නෙ මෙයා හොද ආතල් ටිකක් බලා ගන්න පුළුවන්

  2. Raj says:

    This guy will confirm the end of Sajit’s hope to be a viable candidate for the presidential election. I can guarantee now that Sajit become a looser given the kind of advisers he has like Shiral. For example look what happened to President Sirisena!

Main News