ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ..

October 9, 2019 at 2:10 pm | lanka C news
ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද නීතීීඥ ශිරාල් ලක්තිලක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඉන් පසු ඒ මහතා එජාප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීමට නියමිතය.

ලක්ත්ගක මහතා යටතට ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් කොටසක් පැවැරීමටද නියමිත බව වාර්තා වෙයි.

32,369 Viewers

12 Comments to “ශිරාල් ජනාධිපති උපදේක ධුරයෙන් ඉල්ලා අස්වේ.. සජිත්ට සහාය දෙන්න එක්වේ..”

  1. kanishka Tissa says:

    A top NGO kakkek! It is NGOs kakkas who have been ruining this country since Jan 2015.

  2. upul says:

    සජිත් මහතාට අද්‍යාපන සුදුසු කම් නැහැ . ආණ්ඩුවේ සිට ඇති දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි . වෙනත් රැකියාවක් වත් කරලත් නැහැ . ඒත් නායකතුමා එකඟවූ පසු පොල්පිත්තකටක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා. ඒක තමයි පක්ෂයේ හයිය

  3. dan wadak naha says:

    MY3 ta waraduna than.

  4. vaji says:

    loku deyak danwath giyapu eka. meyala thamai janadhipathi thumata weradi informations deela ethumage namatath kalalak ekathu kare. ranil ekka tharaha witharai thibune. bhagayak sajith langa thamai kohomath hitiye.

  5. සුදා says:

    ශිරාල් ලක්තිලක යනු චන්ද්‍රිකාගේ රට බෙදන යෝජනාවලිය වෙනුවෙන් ඉතාම විශාල කාර්යක් කල එන්ජිඕ කරුවෙකි එසේම ඔහු අපේ හමුදාවන්ට විරුද්ද පුද්ගලයෙකි ඔහු සම්බන්දව සිටි බර්ගොහ්ෆ් පදනම නම් එන්ජිඕව මගින් එජාප සාම සාම සාකච්චා කාලයේදී අපේ හමුදාවන්ට සාමය කියාදෙන්නට කියා හමුදාව අකර්මනය කරන අකාරයේ වැඩමුළු රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වන ලදී .මොහු මෙන්ම මංගල සමරවීර ක්රියාත්ම වන්නේ එකම ආකාරයටයි තම හාම්පුතන් වන බටහිරයන් කියනාකාරයට බෙදුමවාදී අදහස් ක්‍රියාත්මක කරගැනීමට දෙසපාලකයන්ට උපදේශකයෙක් වීමයි සජිත්ට බටහිරයන් ගේ න්‍යාය පත්‍රයක් තිබෙන බව ශිරාල් ලක්තිලක ජනපති අතහැර සජිත් සොයා යාමෙන් පැහැදිලිවේ .ගෝටා යටතේ රට කිසිසේත්ම බෙදීමට නොහැකි බව බටහිරයන් දනී .

  6. RathuEliye Athana says:

    අය්යෝ
    දාගත්තොත් හොර මූසලයෙක්ම තමා රෙද්ද අස්සේ දාගත්තේ. දැන් පේනවා නේද ඕකගේ හිත කොහෙද තිබ්බේ කියල. ඕක තමයි සිරගෙ ඔලුව කාපු එකා. ගොන් බූරුවා දැන් පල අසූචි කන්න

  7. "ලොව යුද්ධයක් දිනුව එකම රට " says:

    මා වැඩකරන්නේ යුරෝපා රටකය… ජාතීන් 46 ක් මා සමඟ මෙහි වැඩකරති.. සජිත් මැතිතුමාද මේ රටට විටින් විට පසුගිය කාලයේ ඇවිත් ගොස් ඇත. නමුත් ගෝටාබය මැතිතුමා නැත.
    අපේ ආපනශාලාවේ තියෙන රූපවාහිනියේ මේ දිනවල පැයෙන් පැයට නිතරම පෙන්වන්නේ ලංකාවේ චන්දය පිලිබඳවය.
    එහිදි ගෝටාබයගේ කතාවලට ඇහුම්කම් දුන්නු සැමදෙනාම කීවේ ” ඔහු තමයි ගැලවුම්කාරය එකම සුදුස්සා කියල” හැමෝම සජිත්ව විවේචනය කලේ එයාට වැඩක් කරන්න තව සුදුසුකම් ඕනි කියල ! .

    යුද්ධය දිනවන්න ගෝටාබය කරපු දේවල් මේ ජාතීන් 46 දෙනාම දැනගත්තේ රූපවාහිනී ප්‍රචාරයෙන්..
    21වැනි ශතවර්‍ෂයේ මේ වනතුරු “ලොව යුද්ධයක් දිනුව එකම රට ” කියල සඳහන් කලාම..!

  8. siri says:

    katehi dath nathi siyalladath, rata wenuwen melodeyak nokala pudgalayek.

  9. Rushmi says:

    Shrilal lakthilaka janadhipathi upadesaka lesa pasugiya aurudupaha thula labagath wetup ha waraprasada ha ohu labadee athi upades monawada yanna helikaranna

  10. Chandaprema says:

    මූ අසූච් කන බල්ලෙකි. මූ සජිත් හාමු පරද්දලා තමයි නතර වෙන්නෙ.

  11. සිරිසේන ට දුන්න තරමක් ලනු දුන්නෙ මෙයා හොද ආතල් ටිකක් බලා ගන්න පුළුවන්

  12. Raj says:

    This guy will confirm the end of Sajit’s hope to be a viable candidate for the presidential election. I can guarantee now that Sajit become a looser given the kind of advisers he has like Shiral. For example look what happened to President Sirisena!

Main News