රටම ගඳ ගස්වන තාත්තයි-පුතාටයි මේ කඳවුරේ ඉඩ නැහැ. රාජිත-චතුර වද්දා නොගන්නා බවට අනුරපුර රැළියෙන් සහතිකයක්…

October 10, 2019 at 10:00 am | lanka C news
රටම ගඳ ගස්වන තාත්තයි-පුතාටයි  මේ කඳවුරේ ඉඩ නැහැ. රාජිත-චතුර වද්දා නොගන්නා බවට අනුරපුර රැළියෙන් සහතිකයක්…

අන්තවාදීන්ට ජාතික කඳවුරේ ඉඩක් නොමැති බවත් ඒ හැර මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් පමණක් නොව වැදි ජනතාවටත් එකට සිටිය හැකි හොඳම කඳවුර ජාතික කඳවුර බවත් අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාරම්භක ප්‍රචාරණ අමතමින් මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රටම ගඳ ගස්වන තාත්තට සහ පුතාට මේ කඳවුරේ ඉඩක් නොමැති බවත් ඔවුන්ගේ පැමිණීමට ඉඩ නොතබන බවත්, ජාතික කඳවුරේ සියලු වෘත්තිකයන් විද්වතුන්ගේ විරෝධතාව ඒ වෙනුවෙන් දක්වන බවත්ය.

– සුනිල් පීරිස්

132 views

20 Comments to “රටම ගඳ ගස්වන තාත්තයි-පුතාටයි මේ කඳවුරේ ඉඩ නැහැ. රාජිත-චතුර වද්දා නොගන්නා බවට අනුරපුර රැළියෙන් සහතිකයක්…”

  1. Blue Flame says:

    Not only this father and son, there are plenty of garbage on Gota’s side too. Any politician at any level should be eradicated from politics forever if they do not honestly work for the betterment of people. Think Gota is smart enough to identify them and if not, he will be just another President who wasted precious time of mother Lanka. You are the President of all communities. Don’t forget that if you have hopes for a second term !!!!!

  2. Critic says:

    That’s a great decision! If so, we’re with the JO.

  3. Siri says:

    ඔච්චර මාල දාපු නිසා ……අහවල් එකේ ගෙජ්ජියක් එල්ලුවනම් ……පට්ට නේ

Main News