රටම ගඳ ගස්වන තාත්තයි-පුතාටයි මේ කඳවුරේ ඉඩ නැහැ. රාජිත-චතුර වද්දා නොගන්නා බවට අනුරපුර රැළියෙන් සහතිකයක්…

October 10, 2019 at 10:00 am | lanka C news
රටම ගඳ ගස්වන තාත්තයි-පුතාටයි  මේ කඳවුරේ ඉඩ නැහැ. රාජිත-චතුර වද්දා නොගන්නා බවට අනුරපුර රැළියෙන් සහතිකයක්…

අන්තවාදීන්ට ජාතික කඳවුරේ ඉඩක් නොමැති බවත් ඒ හැර මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් පමණක් නොව වැදි ජනතාවටත් එකට සිටිය හැකි හොඳම කඳවුර ජාතික කඳවුර බවත් අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාරම්භක ප්‍රචාරණ අමතමින් මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රටම ගඳ ගස්වන තාත්තට සහ පුතාට මේ කඳවුරේ ඉඩක් නොමැති බවත් ඔවුන්ගේ පැමිණීමට ඉඩ නොතබන බවත්, ජාතික කඳවුරේ සියලු වෘත්තිකයන් විද්වතුන්ගේ විරෝධතාව ඒ වෙනුවෙන් දක්වන බවත්ය.

– සුනිල් පීරිස්

83,698 Viewers

20 Comments to “රටම ගඳ ගස්වන තාත්තයි-පුතාටයි මේ කඳවුරේ ඉඩ නැහැ. රාජිත-චතුර වද්දා නොගන්නා බවට අනුරපුර රැළියෙන් සහතිකයක්…”

    • සුසානෙ ඇපය says:

      සිංහලය මෙතරම් වෛර කලේ නැත…..ප්‍රබාකරන්ට
      එනමුදු සිංහ-ලේ වෛර කරත් රාජිතට…පෙනෙන්ට
      පොහොට්ටුව දිනන බව සක්සුදක්සේ….දැනෙන්නට
      ගත්විට මතක්විය රාජිතට සුසානෙ ඇපය…..බඳින්ට

      • දේවක says:

        රාජිතයට පිස්සුද පරදින පැත්තට පනින්න. 2000 ඉඳන්ම මිනිහා මොන ආන්ඩුව ආවත් කැබිනට් ඇමති.

        • බිල්ල says:

          රාජිතය හොරෙක්, ජාති ද්‍රෝහියෙක් වුනාට මෝඩයෙක් හෝ පිස්සෙක් නොවන නිසා.

  1. බන්ඩා says:

    ලැජ්ජාවක් බයක් ගෑවිලාවත් නැති චන්ද කුට්ටියකට ජාතිය ආගම පාවා දෙන දතා සහ පුතා එපා!

    • හිස්බුල්ලා says:

      හරියට හරි … ඕකුන් පැත්ත පලාතට ගන්න එපා. උන් බෙහෙත් මිල අඩු කරා, ස්ටෙන්ට් නිකං දුන්නා, ඇස් කාච නිකං දුන්නා රෝහල් පරිඝනකගත කළා. ඒ වෙනුවට අපි හිස්බුල්ලාව සාදරයෙන් පිලිගමු.

      • Araliya says:

        Beheth mila adu kalata passe mokada une. Thathwayen usas beheth warga genwana aya ewa genwana eka newaththuwa.

      • Saradiyel says:

        හිස්බුල්ලා හිස්බුල්ලා ගාන්නෙපා හරකො ඌ වෙනම ඡන්දෙ ඉල්ලනවා. රාජිතය අඩු කලා රෙද්දක්. ඌ කරපු එකම දේ කොලිටි වැඩි පොඩ්ඩක් ගණන් බෙහෙත් වෙනුවට ගාණ අඩු බාල බඩු ගෙනල්ලා ලොකු කොමිස් කුට්ටියක් ගත්තු එක. පෙට් ස්කෑන් එක ගත්තෙ දෙරණින්. ඌට ඒක දීගන්න බෑ ඉස්පිරිතාලෙට. ආච්චිගෙ රාජිත.

      • Don sarath rupasiri dsr kannangara says:

        Saitem ekata koti ganak dunna

  2. Gama Rala says:

    Ravi Karunanayake wa nan gan na epa …………

  3. kanishka Tissa says:

    It is indeed a very good commitment to people. SLPP should be a party for all patriotic Sinhala, Tamil, Muslim, Burgher and Vadda communities. It should never entertain extremists, separatists,fundamentalists and stooges of the Western neo-colonists. Professor Jayasumana, you are indeed an asset to our motherland.

  4. sumith says:

    great. al least you raised this point. do not allow Rajitha and Chatura to close Gota.

  5. A says:

    Good hope u all can stick to it. when u get the power don’t make any excuses ok.

  6. Sun says:

    These two fellows are well trained business fellows misusing the ministry position to make money rather than serving people. They are making relationships with the trade people and import low quality and expired medication from the western countries. They distribute them round the country. All these effect are following you until your departure and carry them as kamma for the next life. So we can imagine the way you are going to go after your death.

  7. MD says:

    Srilak bimata wairaya paturawana Me piya putu depala haki ikmanin raten palawa hariya utuie.namata dostara.sakkili kata dekak.giyapu school walatath awanambu karanawa.chick witarak

  8. 77 UNP says:

    දතානෝ සහ උගේ පුතානෝ සිටින මේ ආණ්ඩුව කුණු ගඳ ගහන එකකි. දතානෝ සහ උගේ පුතානෝ නැති ආණ්ඩුවක් ඉතාමත් සුන්දර එකක් වේවි.

  9. Pal says:

    No use talking about taking them in. Definitely the farther fellow will be living in custody for ever.

    We like to see this Datta fellow in a dark room counting bars.

  10. Blue Flame says:

    Not only this father and son, there are plenty of garbage on Gota’s side too. Any politician at any level should be eradicated from politics forever if they do not honestly work for the betterment of people. Think Gota is smart enough to identify them and if not, he will be just another President who wasted precious time of mother Lanka. You are the President of all communities. Don’t forget that if you have hopes for a second term !!!!!

  11. Critic says:

    That’s a great decision! If so, we’re with the JO.

  12. Siri says:

    ඔච්චර මාල දාපු නිසා ……අහවල් එකේ ගෙජ්ජියක් එල්ලුවනම් ……පට්ට නේ

Main News