පොහොට්ටුව ඇල්පිටිය 80%ක් ගත්තේ නැතිනම් අපි ජයග්රහණය පිලිගන්නේ නෑ..
October 10, 2019 at 3:50 pm | lanka C news
හෙට දිනයේ පැවැත්වෙන ඇල්පිටිය ප්රාදේශීය මැතිවරණයේදී 80% කින් එම ප්රාදේශීය සභාව ජයගෙන පෙන්වන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි.
එතරම් ප්රතිශතයකින් ජයගතහොත් තමන් ජයග්රහණය පිළිනොගන්නා බව ඔහු කියා සිටියේය.
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ප්රචාරක රැලියක් අමතමින් මන්ත්රීවරයා මෙම අදහ්ස පල කලේය.
මන්ත්රීවරයා මේ වන විට කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂය දිනවීම වෙනුවෙනි.
You goto school at least by now try to pass simple mathematics for ordinary level examination
පොහොට්ටුව ඇල්පිටිය ඡන්දය දිනන බවට දුන් සහතිකයක් ….ගෝඨගේ ප්ලෑන් එක මාරයි, විජිතමුණි යත් ඔහු ට පක්ෂව කඩේ යවනවා, අප්පච්චි මළා ඒ වැඩේ නියමෙට කරන බව පැහැදිලිවම පේනවා
already defeated