පොහොට්ටුව ඇල්පිටිය 80%ක් ගත්තේ නැතිනම් අපි ජයග‍්‍රහණය පිලිගන්නේ නෑ..

October 10, 2019 at 3:50 pm | lanka C news
පොහොට්ටුව ඇල්පිටිය 80%ක් ගත්තේ නැතිනම් අපි ජයග‍්‍රහණය පිලිගන්නේ නෑ..

හෙට දිනයේ පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයේදී 80% කින් එම ප්‍රාදේශීය සභාව ජයගෙන පෙන්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි.

එතරම් ප්‍රතිශතයකින් ජයගතහොත් තමන් ජයග්‍රහණය පිළිනොගන්නා බව ඔහු කියා සිටියේය.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ප්‍රචාරක රැලියක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහ්ස පල කලේය.

මන්ත‍්‍රීවරයා මේ වන විට කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය දිනවීම වෙනුවෙනි.

65,840 Viewers

37 Comments to “පොහොට්ටුව ඇල්පිටිය 80%ක් ගත්තේ නැතිනම් අපි ජයග‍්‍රහණය පිලිගන්නේ නෑ..”

  1. Hirugal Bandara says:

    If Pohotuwa get 65% they got good chance of winning this..

    • Victor says:

      So by applying the same logic if Sajith wins with less than 80% should we not accept that as a win ? What a brain dead nincompoop.

  2. kanishka Tissa says:

    His father should have used a condom without giving birth to this idiot. ( Probably, no condoms were available at the time this moron was born)

  3. NES Dias says:

    MAD?

  4. dev says:

    ammo
    80 k
    baya unada patiyo

  5. අක්බාර් ලොක්කා says:

    🌳 ගස් 🐕 බල්ලන්ගෙ කතා වලට 😃 හිනා යනව ඕයි

  6. Lakshman says:

    If Pohottuwa wins 80%, what are you going to next?

  7. prabath says:

    pohottuwa 80% gaththath eka nathath eka gembonata ewa adala nane….. Mu mona gon hiwalekda…

  8. gothaya says:

    Mole una hadila thiyenne…

  9. බය්යා says:

    ගෝඨාභය 80% ගත්තේ නැතිනම් මම පිළිගන්නේ නැහැ ජනාධිපති කියල !!!!!!!!!!!
    මැ. කෝ. ගේ අලුත්ම circular එක
    මමත් දැක්කේ net එකෙන්

  10. Rata Wenuwen says:

    රජකයා ගේ පස්ස ලෙවකන මහා කලු බලු සොයිසා පල ඩෝ යන්න හල් පොලියා

  11. Cyril says:

    Ai gon matto therenne nadda 50% +1 kiyanne jayagrahanaya bawa. 80% gannawa kiyanne thopi okkomalage awasan gamana. Harakek unata kamak na umbaaa kiyanna epa

  12. Ranjan says:

    Ado. 70% gathath umbala paradai. Reswimata hitiye 02. Umbath ekka 3.

  13. lal says:

    Pissek..

    Munda genapu pin tika ewarawela wage . dan battary death. nawatha parlimenthu enna wenne neha.
    danmama kala pau paladenna gannawa . Anthimata wenne mervin silvata una de.
    Pissu dodawanawa.
    Elisabeth eken beheth gannath baha.

  14. sathya says:

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා මහතා මේ වන විට කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය දිනවීම වෙනුවෙනි.

  15. SLCommunity says:

    Ha Ha Ha… menna muuta pissu hadiloooo….

  16. desta says:

    ane ube ammta gadaya

  17. Sumith says:

    ඒ කියන්නේ මුන්ට ගන්න පුළුවන් 30%. 70% පරාදයිලු. අප්පච්චි මලෝගේ මාර ලොජික්.

  18. Digu says:

    විජිතමුණි සොයිසා යනු මහජනයා ප්‍රතික්ෂේප කළ අයෙක් බව දන්නේ නැද්ද

  19. vijitha says:

    Me oya innako ara Akilala , Ranila wage .
    November 17 apikiyanne dan soysa mala kiyala

  20. Nawodhi says:

    Arrack bar king.

  21. සොය්සෝ උඹ අහලා තියෙනවද 80% චන්ද ගත්ත එකෙක්ව? පල ඩො කනත්තට විගහට. says:

    සොය්සෝ උඹ අහලා තියෙනවද 80% චන්ද ගත්ත එකෙක්ව? පල ඩො කනත්තට විගහට. කාලකන්නි අපතයා.

  22. gadol says:

    ජනතාව ගමෙන් එලවපු ගොන්වස්සා

  23. Predictor says:

    Elpitiya PS consists 97% of Sinhalese and 3% of Tamils mainly .
    From this we can predict the percentage of Gotabaya gets from Southern Sinhala region except Galle Seat ,and Monaragala ,Rathnapura,Kurunegala,Anuradhapura results in forthvoming election as well.
    So this 8s very crucial for presidential election result if they achieve 65% .
    Sinhala 75% – 65% of this means

  24. Angoda Buva says:

    මූ කියන ඒවට කොහෙන් හිනාවෙන්නද මංද ?

    මේ ගොන් බූරු තඩියගෙ පිලිගැනීම මොන මඟුලකටද ? කොහොම උනත් මු පිලිගන්නව ඇල්පිටියෙ ඡන්දෙ 65 -35’/, මුන් පරාදයි කියල.

    කොහොම වුණත් අන්තිම කාලෙ හරි ඌරන්ට ලගින්න තියෙන සුදුසුම තැන වෙන UNP නරා වල තෝරා ගැනීම ගැන සන්තෝෂෙ ඛැරුවා.

  25. නිමල් says:

    අනේ මේ බූරුවා

  26. chandi says:

    Mu mokekda ? mu kohomada Elpitiye ewata engili gahanna enne. oka eda elpitiyedi kiwwanam elpitiyen pita wenna denne naha thunatiya kadala, kata kapala erenna. u danne naha elpitiya ayage hati.

  27. Siri says:

    මා…මේ ….ඔයා මොන්තිසෝලි ගිහිල්ලා තීනවනම් කියන්නකෝ 50 ද ලොකු 51ද කියලා …..ඔට්ටුයි මාමට බෑ……

    • Observer says:

      This fellow , who has acted against te wishes of the people who voted for him by going to support Ranil’s unpatriotic , incapable , bank – robbed government , seems to be off his nuts. Has in any country any leader has won with 80 per cent ? He is talking nonsense .

  28. UNP GAL IBBA says:

    අප්පා මලෝ දැන් වෙන්නේ කරචෙච්ච ආප්පවාටිය දෙකටනමලා පුකේ ගහගන්න නැතිනම් රනිල්ගේ කරවෙච්ච බෙට්ට ගිලගෙනම ඉන්න තොපි වගේ දෙපිට කාට්ටුවන් පනුවේ ගහලා මැරෙන්නේ මතක තියාගනින් තෝ අහිගුන්ටිකයෙක් මෙම එන ඉදිරී මැතිවරන වලදී?????????

  29. මොට්ටපාලයෝ තොට පිලි ගලවන්න දෙයක් නැහැ...ඉන්නෙම හෙළුවෙන්.. says:

    මොට්ටපාලයෝ තොට පිලි ගලවන්න දෙයක් නැහැ…ඉන්නෙම හෙළුවෙන්..

  30. Nim says:

    THAMANGE AMMA WATH
    PAWA DENA
    ME MODAYAGE
    DEWAL
    MONAWATA DANAWADA
    ME WAGE WADAGATH
    MADDIYA WALA

  31. Chathura says:

    You goto school at least by now try to pass simple mathematics for ordinary level examination

  32. Gayantha says:

    පොහොට්ටුව ඇල්පිටිය ඡන්දය දිනන බවට දුන් සහතිකයක් ….ගෝඨගේ ප්ලෑන් එක මාරයි, විජිතමුණි යත් ඔහු ට පක්ෂව කඩේ යවනවා, අප්පච්චි මළා ඒ වැඩේ නියමෙට කරන බව පැහැදිලිවම පේනවා

  33. rohitha says:

    already defeated

Main News