මුදුමාධව පන්නා දැමීමට මුල් වුනේ මායි.. ඔහු තුච්ච, පහත් ප‍්‍රකාශයක් කලා..- නීතිඥ අල් සබ්රි

October 10, 2019 at 10:32 pm | lanka C news
මුදුමාධව පන්නා දැමීමට මුල් වුනේ මායි.. ඔහු තුච්ච, පහත් ප‍්‍රකාශයක් කලා..- නීතිඥ අල් සබ්රි

පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් සහ තම කඳවුරෙන් මධුමාධව අරවින්ද මහතා ඉවත් කිරීමට මූලික වුණේ තමන් බව ජනාධිපති නීතීඥ මොහොමඩ් අල් සබ්රි මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ ජාතිවාදය කුමණ පැත්තෙන් ආවත් තමන් ඊට විරුද්ධව නැගී සිටින බවයි.

ජාතිවාදයත් සමග මේ ගමන යා නොහැකි බවද ඔහු පැවසීය.

මධුමාධව අරවින්ද මහතා විසින් ඉතා පහත් තුච්ච වීඩියෝවක් සමාජජාලාවල මුදා හැර ඇති බවත් ඊට නිහඬව නොසිට වහා ක්‍රියාත්මක වී පියවරක් ගැනීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

තමන් වසර 15ක කාලයක් තිස්සේ ගෝටාභය රාජපක්‍ෂ මහතා දන්නා බවත් ඔඑු කිසිම ආකාරයක ජාතිවාදියෙක් නොවන බවත් අලි සබ්රි මහතා තව දුරටත් පැවසීය.

69,723 Viewers

38 Comments to “මුදුමාධව පන්නා දැමීමට මුල් වුනේ මායි.. ඔහු තුච්ච, පහත් ප‍්‍රකාශයක් කලා..- නීතිඥ අල් සබ්රි”

  1. Dilshan says:

    We agreed 100% with you. We Gota supporters are not racists. We dont agree to any form of racism or religious fundamentalism. What we need is to live in this country without any fear under one law Only Gota can unify this country because mojority of this country trust Gota and belive in him and whatever reforms he would bring in to achieve the racial religious harmony in this country.

    • බන්ඩා says:

      කුරාණය පැහැදිලිවම ජාතිවාදය ප්‍රවර්ධනය කරනටා. දවසට පස් සැරයක් අසාන් කියනනෙ ‘අල්ලා මිස වෙනත් දෙවි වරැ නැති බවය්.

    • බන්ඩා says:

      මධුමාධවගෙ වීඩියෝව මම දැක්කෙ නැහැ. හැබැය් අසාන් හැමදාම හරම තැනම ඇහෙනවා. කුරාණය පැහැදිලිවම අන්ත ආගම්වාදය සහ ජාතිවාදය ප්‍රවර්ධනය කරනටා. දවසට පස් සැරයක් අසාන් කියනනෙ ‘අල්ලා මිස වෙනත් දෙවි වරැ නැති බවය්.

      • Trotsky says:

        He doesn’t say much. He talks against Sharia law. It is available in the Sirasa news bulleting. It seems even this time, after Presidential election, Sinhalaya going to be in the same predicament as before. Development of the country will definitely be better than now, but Muslims will carry on as usual.

  2. ප්ලේටෝ says:

    අපි කලින් එලිදරව් කලා ශ්‍රී ලංකා චෙස් බෝඩ් එකේ ඉත්තෝ හසුරවන්නේ රොබර්ට් බ්ලේක් කියලා.
    දැන් පැහැදිලියි ගෝටා,අලි සබ්රි,මුසාම්මිල්,සජිත්,බද්යුදින්,හිස්බුල්ලා මේ හැමෝගෙම ඉන්ෂා අල්ලා රොබර්ට් බ්ලේක්.

    • මාරයා👹 says:

      මේ, තෝ නොදන්න මගුල් නොදොඩා තණකොල කකා හිටු. උන්ගෙ පිහිටෙන් ආණ්ඩු හදලා රට කම්බස් කල එව්වො සජියා තියා මොකා දැම්මත් කුජීත වෙනවාමයි.

    • Saji Song says:

      Saji Saji Saji Song

    • පුරන්අප්පු says:

      ඔයාට ලොකුම ඉත්තා අමතක වෙලා. අනුර කුමාර දිසානායක සහ ජේ වී පී තමයි ලොකුම ඉත්තෝ

      • Ex JVP says:

        හරියට හරි. මේ ගොල්ලො 1970 ගනන් ඉදලම ඉත්තො. සිංහල කොල්ලො කෙල්ලො වලපල්ලට අරින්න.

  3. Upathissa says:

    යකෝ මේක පතෝලයි යකඩයි වගේ…! ජාතිවාධිකම් නැතිව අපි ශ්‍රී ලංකිකයෝ විදියට වැඩකරමු කියපු ගමන්, අලි සබ්රිට මුස්ලිම් ජනතාව වෙනුවෙන් නායකත්වය ගන්නලු.. කපටි යක්කු

    • කාලගුනේ says:

      ලංකාවේ මුසල්මානුවන්ට තියෙන බලය ගැන මධුමාධව දැන්වත් තේරැම් ගනීවි.
      මධුමාධව තියාගන්නවද නැද්ද කියන එක තීරණය කරලා තියෙන්නේ අලි සබ්රි.
      මෙය විමල් හා ගම්මන්පිලටත් රතු එළියක්.

      • ජාතිය රකින්න එන සිංහල බෞද්ධ නායකයා, හික් හික්..එක ප්‍රකාශයයි කලේ සහරාන්ලට විරුද්ධව. මධුමාධව එලියෙ. දැන් තේරෙනවනෙ මේ නායකයා ආවොත් සිංහල බෞද්ධයින්ට වෙන දේ!

  4. Wickrama says:

    You don’t get any additional qualification to criticize Sinhalese camp being the lawyer of Gotabhaya. First go and learn the history of Sinhalese and Muslims in this country. We will take care of Pivithuru hela urumaya; you mind your own business. On other hand where were you while whabise spread terroriosm in Sri Lanka? where were you when Sali-badudine-hakim systematically destroy Sinhalese? what you have done when Muslim extremists destroy buddhist heritage in Eastern province?

    • රටට හිතැති says:

      Please, firstly watch the video that has made the way to create such a unfortunate incident. Madumaadawa was saying that Sinhala mothers are wearing KALU LOGU to show Muslim peoples behaviour….and some more things. It is a shame! we have never heard that sinhala mothers are doing such!!! So, why this fellow has given such a foolish, baseless statement in this moment! Haven’t he got at least a small knowledge to understand that this kind of bullshit will create a problem and will be like giving fire arms to the already charged opposition?

  5. SUJEEWA says:

    Mr Ali Sabri is a true Sri Lankan. Hats off to you Sir. We need only another 99 true Sri Lankans of your calibre to go the rough road to clean this country and to be able 100 “social-soldiers” that Gota Rajapakse needs.

  6. අහමඩි මරික්කාර් says:

    මුසමිමිල් Political Deal කාරයෙක්.
    එලිවෙන කමි කැසිනෝ සූදු කෙලින එකෙක්.

  7. රටට හිතැති says:

    සැමට සමානව සලකමින් එකම නීතියක්, ක්‍රමයක් යටතේ යහපත් සුන්දර රටක් හදන්න නම් මුලින්ම තමන් ආදර්ශමත් විය යුතුයි. ඒ ආදර්ශය, යතාර්ථයක් කිරීමට නම් එතුමා වටා එතුමාගේ ජයග්‍රහණයේ පෙරගමන් කරුවන් වන හැමෝම එකාවන්ව එකම ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාකළ යුතුයි. දුෂ්කර නමුත් නිවැරදි තීරණ, අවශ්‍ය මොහොතේදී ගත යුතුයි.

    • දැන් තේරෙනවද හැබෑ සිංහල බෞද්ධ නායකයා කියල කියාගන්න කෙනා මුස්ලිම් ජන්ද ඉස්සරහ සිංහලකම බෞද්ධකම ගැන කතාකල කෙනාට සලකපු හැටි.

  8. pradeep says:

    යකෝ මේක පතෝලයි යකඩයි වගේ…! ජාතිවාධිකම් නැතිව අපි ශ්‍රී ලංකිකයෝ විදියට වැඩකරමු කියපු ගමන්, අලි සබ්රිට මුස්ලිම් ජනතාව වෙනුවෙන් නායකත්වය ගන්නලු.. කපටි යක්කු

    මේ මිනිහ තවත් හකීම් කෙනෙක් ,හොදට හිතට ගනිල්ලා ………………..

  9. මලා B වණසිංහ says:

    අලි සබ්‍රියා කවුද අපේ හොඳ සිංහල කොල්ලෙක් වූ මධුමාධාවට කකුල් මාට්ටු දාන්න, අරාබියට පොංගල් කරමු.

  10. sinha leeL says:

    Mun Hambayo Kohen Awath Enne Sinhala Apita Kelinnai. Ado Hambayo Ewa Summa. KOHOMADA MUGE ESH ALLAH, ALLAGE WALLA

  11. රජින්ද says:

    පොඩ්ඩක් කල්පනා කරලා මේ මනුස්සයා ගැන අදහස් දක්වපල්ලා.. සිංහල ජාතිකවාදී නායකයෙකු ඉල්ලපු අපිට ලැබුනේ ගෝඨා. කමක් නැහැ. අපි බලමු ඔහුගේ හැසිරීම..අපි හිතනවා ගෝඨා පවතින තත්ත්වය ගැන පුර්ව තක්සේරුවක් කර ඇති බවත් ඔහු මේ මොහොතේ අපට සිටින සුදුසුම පුද්ගලයා බවත්. එවන් අයෙක්ට සහාය වන අලී සබ්රි කියන්නේ අන්තවාදියෙක් හෝ ද්‍රෝහියෙක් හෝ නොවෙයි ඔහු මුස්ලිම් ප්‍රජාව අතරින් ඔවුන්ගේ නායකත්වයට ඉතාමත්ම සුදුසුම පුද්ගලයායි. මේ කතාවට පෙර ඔහුගේ වෙනත් සාකච්ජා සංවාද අහල බලන්න. අනික මෙතැනදී ඔහු කරන්නේ මධ්‍යස්ථ මතධාරී අන්තවාදී නොවන මුස්ලිම් ප්‍රජාවගේ හිත හදන එකයි. මේ රැස්වීමට ඇවිත් ඉන්න කිසිවෙකු හෝ වහාබ් – ජිහාඩ් සංකල්පය මත පදනම්වූ සංකේත වලින් තොර පිරිසක් බව ඔබේ නිරීක්‍ෂණයන්ට බදුන්විය යුතුයි. සත්‍ය වශයෙන්ම මේ මොහොතේ කලයුතු වන්නේ සබ්රිලා වැනි මධ්‍යස්ථ මතධාරී සාම්ප්‍රදායි මුස්ලිම්වරුන්ව රැක ගනිමින් ඔවුන්ව ඔවූන්ගේ සමාජයේ ඉහලට ඔසවා තැබීමයි.

  12. වීදිය බණ්ඩාර says:

    මෙම සබ්‍රියගෙ හැසීරීම සම්බන්ධයෙන් සිංහල ජනතාව වඩා ප්‍රවෙසම් විය යුතුය.

  13. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Gotabaya Rajapaksa Jathy wadiyek nowey kiyanna Ali Sabri Gotabaya Rajapaksagen keeyak Ayakalada Gastuwa?

  14. Fernando says:

    අඩේ මේකේ තම්බිත් ඉන්නවා එහෙනං .

  15. චම්පි says:

    සත්‍ය කතා කරපු මධුමාධව ටත් යන්න වුණා, ගෝඨාභය නිහඬව ඉන්නවා, ඡන්දේ දවසේ බලාගම්මු

  16. ජෝෂ් විදානපතිරණ says:

    සිංහලයෝ පාවා දීලා මේ කපටියා බලන්නේ ගෝටා මාර්ගයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගන්න, සිංහලයන්ගේ වල කපා ගන්නේ සිංහලයන්මයි

    • Gayantha says:

      අනිවා. මුන් හෙන කපටි යක්කු. මූට ඕන ඇත්තේ ශරියා නීති ගේන්න නැත්තම් ඉතින් බුර්කාව ගැන කිව්වා කියලා මූට තතවෙන්න බෑනේ.

    • ඔව් සිංහල චන්දෙන් පාර්ලිමේන්තු යන්න. නමුත් සුලු මුස්ලිම් පක්ෂ වලින් ඇවිල්ලා කේවල් කරනවට වඩා ප්‍රධාන පක්ෂ වලින් එන එක හොදයි.

  17. Nana says:

    Very good vision. Good reaction from GOTA. We should not generalise all Muslims and also all Tamils as Bad. Madu madawa has been a cheap filthy guy always.

    I feel we are getting some good Muslims to lead them unlike extremists. Thats a good sign, though their supporters are less.

  18. Open mind says:

    මුස්ලිම් විරෝධී බලවේග දැන් ඒවා නිවාරණය කරගෙන. සබ්රි ගේ කතා හිස්බුල්ලා.සිවාජිලිංගම් සාධකය රතන සාදුගේ පෙරළිය.මධුමාදව පළවා හැරීම ආදී ඊට හේතු වී ඇත.

  19. විසූධි says:

    මේ යකත් දේශපාලනේට බැහැලා, මම දැන ගත්තා

  20. Ruwan says:

    සිංහලයෝ පාවා දීලා මේ කපටියා බලන්නේ ගෝටා මාර්ගයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගන්න, සිංහලයන්ගේ වල කපා ගන්නේ සිංහලයන්මයි

    • RATA WESIYO says:

      The majority people are happy
      about his present stand and comments .The people are also meticulously watching their future behaviours as well. The majority people in the country rejects both the racialist separatism and extreme religious fanaticism.

  21. ඔන්න සිංහල බෞද්ධ නායකයා මුස්ලිම් ජන්ද වෙනුවෙන් සිංහලයට කෙලියා. කතාවට සිංහල, බෞද්ධ දේශප්‍රේමී කියල කෑගහන කෙනාගෙ ඇත්ත දැන් තේරුම්ගන්න.

  22. Nuwan says:

    Hakeem ge ROLE eka meyaa aran dhen… Tawuheed Jamaad thamayi mee okkogema leader… Pudhgalaya wenas unaata weda ekayi… Gota ta naduwata udaw karala Hakeem ge role eka karanawa… Ehema thamayi ekama aramuna wenuwen,

  23. Kalana says:

    කොහොමද මුන්ගේ බලය, පක්ෂ වල මිනිස්සුන් අයින් කරන තීරණ ගන්නේ මේගොල්ලන්, Dr ශාෆි කතාවත් බොරුවක් කළා මෙයා. මේ විදියකින් එන වෙස් මුහුණක්, කපටි නරින්ට මෝඩයන් රැවටිලා. මහින්දගේ කාලේ හකීම් නීතිය අමාත්යංශය අරන් හදපු අය තමයි. මොලේ තියෙන නායකයන් මෙහෙම අමාත්‍යංශ කරගන්න ඉඩ දීල බලන් ඉධියිද? සිංහල නායකයින්ට ඕනේ රට නෙමෙයි, බලය සහ සල්ලි, මුන් රට. සිංහලය බූරු නායකයා හිතන්නේ නැහැ රට නැත්නම් මුන්ට බලය ගන්න රටකුත් නැති වග.

Main News