ගෝටාභය විදෙස්ගත වේ.. ගුවන් තොටේ මගීන්ගෙන් ඉහල හරසර..

October 10, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභය විදෙස්ගත වේ.. ගුවන් තොටේ මගීන්ගෙන් ඉහල හරසර..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වී තිබේ.

සිංගප්පූරුවේ දී වෛද්‍ය ප්‍රතිකාර කිහිපයකට භාජනය වීම සඳහා ඒ මහතා විදෙස් ගත වූ බව සඳහන්ය.

අධිකරණයෙන් ලද අවසරය මත ඒ මහතා විදේශ ගත වූ අතර අනිද්දා දිනයේදී නැවත ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බව ඒ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටේ රැුදී සිටි පිරිසගෙන් රාජපක්‍ෂ මහතාට ඉහල ප‍්‍රතිචාරයක් හිමිව ඇතැයිද වාර්තා වෙයි.

76 views

44 Comments to “ගෝටාභය විදෙස්ගත වේ.. ගුවන් තොටේ මගීන්ගෙන් ඉහල හරසර..”

  1. gamarala says:

    රාජිතගේ බාල බෙහෙත් දැන් ලෝකයම දන්නවා

    • ගොමා එකේ උන්ට ගසා කන්න බැරිවෙන කොට බාල බෙහෙත්. මිනිස්සු හූරාකනකොට ඒ බෙහෙතම උසස්. හැබැයි අඩු මුදලට වැඩි පිරිසකට බෙහෙත් දෙද්දි මිනිස්සු පින් දෙනවා. බයි වහල්ලු බනිනවා. රටට නොමිලේ ගිලන්රථ සේවාවක් ආවාමත් බැනපු වැඩ වර්ජනය කරපු දොස්තරලයි, ප්‍රවේනි දාසයොයි ඉන්නරටක් මේක. හොඳවෙලාවට බහුතරය එහෙම නෑ.

  2. wassa says:

    Mada Naaa Wada witharai
    Dan
    Wada Naaa Leda Witharai

Main News