ගෝටාභය විදෙස්ගත වේ.. ගුවන් තොටේ මගීන්ගෙන් ඉහල හරසර..

October 10, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභය විදෙස්ගත වේ.. ගුවන් තොටේ මගීන්ගෙන් ඉහල හරසර..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වී තිබේ.

සිංගප්පූරුවේ දී වෛද්‍ය ප්‍රතිකාර කිහිපයකට භාජනය වීම සඳහා ඒ මහතා විදෙස් ගත වූ බව සඳහන්ය.

අධිකරණයෙන් ලද අවසරය මත ඒ මහතා විදේශ ගත වූ අතර අනිද්දා දිනයේදී නැවත ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බව ඒ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටේ රැුදී සිටි පිරිසගෙන් රාජපක්‍ෂ මහතාට ඉහල ප‍්‍රතිචාරයක් හිමිව ඇතැයිද වාර්තා වෙයි.

70,635 Viewers

44 Comments to “ගෝටාභය විදෙස්ගත වේ.. ගුවන් තොටේ මගීන්ගෙන් ඉහල හරසර..”

  1. kanishka Tissa says:

    All the best sir! Wish you good health!

    • Sam says:

      අනේ බන් උඹල. සෑර් සෑර් ගගා ලොව ලොව හිටපල්ල. උන් ගහපු කෝටි ගනන් වියදම් කරනව සින්ගපූරු ගිහින්. උඹල තවත් ලොවනව. ලැජ්ජ නැද්ද බන්..

      • Mangala says:

        ඇයි අර හොරකම් කලා කිව්වා බිලියන් ගණන් ඇහින් දැක්කා කිව්වා එකා ජනාධිපති අරමුදලින් සින්ගප්පුර් ගිහින් එනකොට උඹ නිදාගෙනද හිටියේ

      • Gota Dinawamu says:

        SAM
        You didn’t make the same comment when Rajitha went to Singapore for treatments for his heart.

      • jsk says:

        මහ බැංකුවෙන් කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාපු එකාගෙ ලොව ලොව ඉන්න ලැජ්ජ නැතෙයි ?

      • Ananda says:

        තෝ දන්නේ මොනවද? සජියා අප්පා ජනඩිපති කලේ පුලුවන් තරම් නිදන් හෑරුවා. ඒ කාලේ කතා ගොඩ ඉ, තෝ දන්නේ නැතිනම් තෝගේ අප්පොච්චිගෙන් අහලා දැන ගනින්. මූට වගේම තමා අප්පටත් පිස්සු, රටේ නායකයා වෙඉ කියන හැම කෙනාටම වැඩේ දුන්නා. එහෙම තමා රට පාලනය කලේ. කොටින්ට ආයුද ඩුන්නා.

        • jsk says:

          ආනන්ද. එහෙම කියන්න එපා බං. අප්පච්චි කව්ද කියල දන්නෙ නැති, පිටකොටුවෙ අඳුරු පාරක ලයිට් කනුවකට හේත්තු කරගෙන ජාතක කරපු එවුනුත් ඉන්නවනෙ බං. ඒ නිසා අපි මුන්ට අනුකම්පා කරමු.

          • මේ කියන සුදුවෑන් පියා ජනාධිපතිවුනොත් උගේ සිංගප්පූරු බෙහෙත් වියදම් දරන්න වෙන්නෙ රටට. එහෙව් එකේ යුද්දෙට බයේ මානසික ලෙඩක් කියල මෙඩිකල් කන්ඩෙම් කරන් රට පැනපු මිනීමරුවෙක්, හොරෙක්, මානසික-කායික ලෙඩෙක් නායකයෙක් හැටියට පත්කරගන්න රටේම ඉන්නෙ ගොං බයියො කියල හිතුවද?

    • හතර හිනා says:

      ‘එදා 2015 ට කලින් ගෝඨා එනකොට මාධ්‍යවේදීන් භයේ දුවනවා. හැබැයි අද මාධ්‍යවේදීන් එනකොට ගෝඨා දුවනවා ”
      ගෝඨට නඩු තියනවා හැටහුට හමාරක්, තනිකර නඩු භාණ්ඩයක්.

      • Sandun Dhammika says:

        How about Gotabhaya’s plane got crashed in the high air ?
        Anything could be possible including firmware failure , to mechanical failure.
        cosmic ray come and hit the Engine control processor transistors and then it leads to a crash, then plane crash !
        Anything is possible !

      • නිමල් says:

        කවුද නඩු දාන්නේ, ගොට්ටා දිනන බව ශුවර් නිසා

    • aniwa says:

      අපේ සර් වෙනුවෙන් මැරෙන්න වුනත් අපි සුදානම්
      ජනතා මුදල් සේරම අපේ රාජපක්ෂ පවුල වියදම් කලත් පවු නෑ
      තව වසර 50 යනකම් රාජපක්ෂවරු වැජඹේවා !
      ජයවේව අපේ සර්, ඉක්මනට සනීප වෙලා එන්න.

      • සෝමෙ says:

        ඊයා යකෝ, වහල්ලුත් දැක්කා.. මෙහෙම වහල් දාසයෙක්… තෝයි තොගෙ පවුලයි වාල්කං කොර කොර හිටපල්ලා. රටේ බහුතරේ තොපි වගේ අමන වහල් බයියො නෙවෙයි. තොට පුලුවන්නම් ජන්දෙට කලින් හෙට අනිද්දම මැරිය..

  2. sathya says:

    Aayeth Rata panna wagei
    Goo bayai.

    • Rata Wenuwen says:

      සත්යා ! තොගේ අම්මා රෑට රෑට හොරාට පනින ඒවා කොහෝමද, කට පරිස්සම් කරගනින් බත්බැලයා, අවමන්ගලයගේ ගල් කොල්ලා.

      • Sam says:

        මුකද උඹට ඔච්චර තද වෙලා?? උඹෙ ගෑනිත් රෑට රෑට ගෝට ලගට යවනවද?

      • නංගි says:

        හානේ ! ඔව්වා ඒම එලිපිට ම කියනවද අනේ ? ඉකේයියා .

    • puncha says:

      Menna thawath samanalayek. Goo baya un thamai nadu damala ethmawa balayata pathweema walakanna hadanne. Etumata dapu hama naduwakinma dinum.

    • Psychologist says:

      Hello Sathya, the boot licker,

      You look to be a Yahapalana fan. Please look what has happened to our country from year 2015.

      We need Gota nad MR combination to bring back our country.

      • sam says:

        Bring back what?? Bring back white vans, corruption, lawlessness??

        • Victor says:

          Definitely not Tyre pyres, Batalanda and daylight mass scale robbery of the central bank. Funny how people have ‘selective’ memories.

          • We did not see anything like that for the last 5years thanks to the Yahapalana Govt. We do not want corrupted, physical and mental ill assassin to be our leader.

          • Victor says:

            It seems these boot lickers not only have ‘selective memory’ but they are brain dead too. If there was an insurrection like we had in the 80s during the last four years of Jadapaalana, then we would have seen Batalanda 2 on steroids. The whole economy started hitting the skids due to the Central Bank daylight robbery. The damage done to the country by this Jadapaalana is enormous. Yet some boot lickers who have their heads stuck in their anal canal continue to spew bowine excreta.

    • අනිවා says:

      අපේ සර් වෙනුවෙන් මැරෙන්න වුනත් අපි සුදානම්
      ජනතා මුදල් සේරම අපේ රාජපක්ෂ පවුල වියදම් කලත් පවු නෑ
      තව වසර 50 යනකම් රාජපක්ෂවරු වැජඹේවා
      ජයවේව අපේ සර්, ඉක්මනට සනීප වෙලා එන්න.

      • එයාට තියෙන ලෙඩ හොඳවෙන ඒවා නෙවෙයි. කායික හා මානසික දෙකෙන්ම ලෙඩෙක්. රටේ සල්ලි වලින් ලෙඩෙක් නඩත්තුකරන්න වහල් දාසයින්ට හෙන චූන් උනාට රටේ අනික් උන්ට මංඥඥං නෑ.

  3. මඩු says:

    ලෙඩෙක් නේ

    • ruwan says:

      ලෙඩ නැත්තේ කාටද බං.. අර සජිතා පට්ට මානසික ලෙඩෙක්නේ..

      • සෝමෙ says:

        එහෙම දෙයක් ඔප්පුවෙලා නම් නෑ. හැබැයි ගෝඨා යුද්දෙට බයේ රට පැන්නෙ මානසික ලෙඩක් කියල මෙඩිකල් කන්ඩෙම් කරගෙන. එයා ඉතින් වෛද්‍යවාර්තා අනුවම ඔප්පුවුනු මානසික හා කායික දෙකෙන්ම ලෙඩෙක්…

  4. SARATH says:

    ලංකාවේ ඉස්පිරිතාල සුවර් නැද්ද… කොහොමත් american නේ…

  5. prasad says:

    awurudu 70 panapu..ahinsaka manussayek…
    leda duk hadean kale….aparade America wala inna thubuna,,,

  6. Ashan says:

    Lankawe Beheth nedda? Oya kade yana un Ledaunoth , Karume kiyala hitha hadagannava. Paw

    • jsk says:

      දතා ඉන්නකං ලංකාවට ගේන්නෙ බාල බෙහෙත්.

      • ලක්ෂගනන් වැඩිපුර දාල ලෙඩ්ඩු ගසාකාපු එක වලක්වල අඩු මිලට බෙහෙත් දෙනකොට බාල බෙහෙත්. තොපි වගේ උන් පැනඩෝල් පෙත්තක්වත් නොදී මැරෙන්න අරින්නයි තියෙන්නෙ.

  7. Gota says:

    Apo leda aiy rata yanawada.

  8. Siman says:

    Mepaarawath Rotiya Karaweida ?

  9. Sadasory says:

    Apooooi leda waattuwak … Nathnam Kala Paw Passen ????????

  10. Dr Sam says:

    Dual Citizenship ekata wada …. Honda Medical Certificate ekak thiyanawada balanna thibune …

  11. gamarala says:

    රාජිතගේ බාල බෙහෙත් දැන් ලෝකයම දන්නවා

    • ගොමා එකේ උන්ට ගසා කන්න බැරිවෙන කොට බාල බෙහෙත්. මිනිස්සු හූරාකනකොට ඒ බෙහෙතම උසස්. හැබැයි අඩු මුදලට වැඩි පිරිසකට බෙහෙත් දෙද්දි මිනිස්සු පින් දෙනවා. බයි වහල්ලු බනිනවා. රටට නොමිලේ ගිලන්රථ සේවාවක් ආවාමත් බැනපු වැඩ වර්ජනය කරපු දොස්තරලයි, ප්‍රවේනි දාසයොයි ඉන්නරටක් මේක. හොඳවෙලාවට බහුතරය එහෙම නෑ.

  12. wassa says:

    Mada Naaa Wada witharai
    Dan
    Wada Naaa Leda Witharai

Main News