ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම

October 10, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීන්දුවට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම එම තීරණයේ සිටියද තමන් එම තීරණයට විරුද්ද යයිද ඔහු පැවසීය.

නමුත් තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම තීන්දුවට ජනාධිපතිවරයා එකඟවී ඇත්තේද හිතට එකඟ නොවන බව ද කී මන්ත්‍රීවරයා මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී යන බවද කියා සිටියේය.

103 views

32 Comments to “ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම”

  1. gobbaya says:

    diwa danna gihilla nayana kumarita

  2. Love nature says:

    ලැජ්ජනෑතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි

  3. MD says:

    Dushta kuhaka irisiyakara wairakkari desaplakayek.Meyatath Amerikawen kuttiyak labila wage.kujitai

  4. Siri says:

    පොරත් සහරාන් ලමයගෙ කන්ඩායමේ ඩයල් එකක් වගේ..නේ.ඇගිල්ල දික්කරන විදිහ අමුතුයි නේද…

    ඔය ඇගිල්ල ආපහු නමන්නේ නැතිව හිමීට අත පහලට අරන් ගහගන්නට පුලුවන්ද කියලා බලන්න ……කේ..

  5. UNP GAL IBBA says:

    ලඟදීම බෝල කූට්ටම දියවෙනවා බයවෙන්න එපා වල්ගම අර ගහපු කැල්ලට ඒඩ්ස් ඕක හඞන්න බයවෙන්න එපා???????

  6. Ruwan says:

    welgama hikis

Main News