ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම

October 10, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීන්දුවට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම එම තීරණයේ සිටියද තමන් එම තීරණයට විරුද්ද යයිද ඔහු පැවසීය.

නමුත් තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම තීන්දුවට ජනාධිපතිවරයා එකඟවී ඇත්තේද හිතට එකඟ නොවන බව ද කී මන්ත්‍රීවරයා මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී යන බවද කියා සිටියේය.

45,975 Viewers

32 Comments to “ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම”

  1. dev says:

    Ethin hondai ne diya wela giyama mokada eke tiyenne UNP parathi prathi patti ne

  2. ranjan says:

    ගාලු මෝදර පිටියෙන් 1/3 ක් ( ටාජ් හෝටලය ඉදිරිපිට කොටස ) පමණයි රැස්වීමට දී තිබෙන්නේ.ඔක්කොම හමුදාවට දීල . ජනාධිපතිගේ වැඩක් වෙන්න ඇති

  3. "දිය වී යන බව තමාම දනී නම් " says:

    සොහොන් කොත ලං වනබව හැඟේ නම්
    අන්තිම කැමති පත්‍රය ‘අතින්’ම ලියලා නම්
    රහසෙ ගොස් සුසානයෙ ඇපය බැන්ඳ නම්
    ඇයි වෛර්‍ය කරනු යන දින තමාම දනී නම්

  4. Rathgama MC says:

    ගෝටා පැරදිලා පොහොට්ටුවටත් රාජපක්ෂලටත් කෙලවිලා ආයෙත් ජනේලේ එල්ලෙන්න උනාම තේරෙයි වෙල්ගම හඬට සවන් නොදී පට්ට හොරුන් දුෂිතයින් ජාතිවාදීන් ලංකරගෙන තීන්දු ගත්ත එකේ විපාකය.හැබැයි ඉතින් එතකොට වෙච්ච වැරදි හදන්න කාලයක් නම් තව ඉතුරු වෙලා නැහැ නේ මහින්ද මහත්තයෝ.

    • Angoda Buva says:

      ඒයි නැඟිටපන් නැඟිටපන් උඹල දවල්ට නිදා ගත්තහම ඔය වගේ විකාර හීන පේනව තමයි බං.

      එක්කො කමක් නැහැ උඹලත් චුන් වෙවී අපිටත් පොඩි ආතල් එකක් දීදී ඉඳපන් 16 වෙනිද වෙනකල්.

    • Ranasinghe says:

      අලි බෙටි වලින් කල හැකි එකම දෙය අලි බෙටි කඩදාසි සෑදීම පමනි ඒවායෙන් ගත හැකි එකම වැඩය සුබ පැතුම් පත් සෑදීම පමනි

    • P. Chang Hutang says:

      මහ බැංකුව මහදවල් කොල්ල කෑවේ ඔබලාගේ ලොක්කා නොවෙයිද? ඉට වැඩිය පල් හොරුන්, දුෂිතයන් ලංකාවේ ඉන්නවද?

  5. country man says:

    It is high time you leave politics with out becoming a JOCKER.

  6. ඇත්ත යථාර්ය says:

    මේ ‌මෝඩ වල්ගමයා නිකම් කට නිසා නැසෙනවා. නැවත පාර්ලිමේන්තු යාම සුවර් වැත.

  7. RAYMOND says:

    ශීනිදහස් පක්ෂ ය දියවුනේ යහපාලනේ ට මුක්කු ගැසීම නිසයි

  8. ඇත්ත යථාර්ය says:

    ෂුවර් නැත

  9. බන්ඩා says:

    ගෝඨාටත් විරැද්ධ නම් යූඑන්පී යන්නෙත් නත්තන් චෞරි එක්ක බුදිය ගනින්.

  10. කෙකරගගා ඉන්නෙ නැතිව මිනිස්සුන්ට හාස්‍ය නාට්‍ය පෙන්නන්නෙ නැතුව විරුද්ධවෙන්න හේතුව දැන්වත් කියාහන්කො… මොකක්ද හේතුව? නයනාද?

  11. sathya says:

    Pohottuwa is a lost political party even to the world

  12. ප්‍රියදර්ශන says:

    තවත් දියවෙන්න දෙයක් ඕකෙ තියෙනවද?

  13. Rata Wenuwen says:

    වල්ගමයෝ ඉල්ලගෙන කන එකේ සීමාවක් තියාගනින් බන් පරි ගෙකයෝ

  14. සනත් ඉතාලි says:

    දැනටමත් ඕක ලුනු කැටයක් ගානයි කොහොමත් දියවෙලා යනව

  15. Lakshman says:

    Fly a kite my dear.

  16. sithmal says:

    තව මොනව දියවෙන්නද ඕකෙ.

  17. Ranil says:

    Can someone please educate the readers as to why Welgama is vehemently against Gota?

    • Suresh Perera says:

      නයනාගේ සැලුන් එකට ගිය ආණ්ඩුව කාලේ මූ MSD එකෙන් Defender එකකුයි Security දෙන්නෙකුයි ඉල්ලුවාම හොර ගැණුන්ට ආරක්ෂාව දෙන්න තෝ හිතන් ඉන්නේ මේක අම්බලමක්ද යකෝ කියලා ගෝටා මූට බැනලා එලවලා තියෙනවා. එකයි මේ තරහා.

  18. kamal says:

    මුගෙ ජනාධිපති හීනය බොඳ උනාට හරියට හිතට අමාරුයි වගේ තාම. මෝඩ හිවලො ලැජ්ජාවක් තියෙනවනම් 17න් පස්සෙ රටට, ජනතාවට මුහුන දෙන්න
    ඉඩ තියාගෙන කට වහගෙනවත් හිටපන්

  19. Parakum says:

    End of SWRDs KODIVINA party. HURRAHH!

  20. Keerthi says:

    Walgama is opposed to Gota because he refused to give state security to Nayana Kumari. This is the simple truth.

  21. gobbaya says:

    diwa danna gihilla nayana kumarita

  22. Love nature says:

    ලැජ්ජනෑතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි

  23. MD says:

    Dushta kuhaka irisiyakara wairakkari desaplakayek.Meyatath Amerikawen kuttiyak labila wage.kujitai

  24. Siri says:

    පොරත් සහරාන් ලමයගෙ කන්ඩායමේ ඩයල් එකක් වගේ..නේ.ඇගිල්ල දික්කරන විදිහ අමුතුයි නේද…

    ඔය ඇගිල්ල ආපහු නමන්නේ නැතිව හිමීට අත පහලට අරන් ගහගන්නට පුලුවන්ද කියලා බලන්න ……කේ..

  25. UNP GAL IBBA says:

    ලඟදීම බෝල කූට්ටම දියවෙනවා බයවෙන්න එපා වල්ගම අර ගහපු කැල්ලට ඒඩ්ස් ඕක හඞන්න බයවෙන්න එපා???????

  26. Ruwan says:

    welgama hikis

Main News