ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම

October 10, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීන්දුවට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම එම තීරණයේ සිටියද තමන් එම තීරණයට විරුද්ද යයිද ඔහු පැවසීය.

නමුත් තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම තීන්දුවට ජනාධිපතිවරයා එකඟවී ඇත්තේද හිතට එකඟ නොවන බව ද කී මන්ත්‍රීවරයා මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී යන බවද කියා සිටියේය.

173 views

32 Comments to “ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට මං විරුද්දයි.. එනිසා ශ‍්‍රීලනිපය දිවවෙනවා..- වෙල්ගම”

  1. sathya says:

    Pohottuwa is a lost political party even to the world

  2. ප්‍රියදර්ශන says:

    තවත් දියවෙන්න දෙයක් ඕකෙ තියෙනවද?

  3. Rata Wenuwen says:

    වල්ගමයෝ ඉල්ලගෙන කන එකේ සීමාවක් තියාගනින් බන් පරි ගෙකයෝ

  4. සනත් ඉතාලි says:

    දැනටමත් ඕක ලුනු කැටයක් ගානයි කොහොමත් දියවෙලා යනව

  5. Lakshman says:

    Fly a kite my dear.

  6. sithmal says:

    තව මොනව දියවෙන්නද ඕකෙ.

  7. Ranil says:

    Can someone please educate the readers as to why Welgama is vehemently against Gota?

    • Suresh Perera says:

      නයනාගේ සැලුන් එකට ගිය ආණ්ඩුව කාලේ මූ MSD එකෙන් Defender එකකුයි Security දෙන්නෙකුයි ඉල්ලුවාම හොර ගැණුන්ට ආරක්ෂාව දෙන්න තෝ හිතන් ඉන්නේ මේක අම්බලමක්ද යකෝ කියලා ගෝටා මූට බැනලා එලවලා තියෙනවා. එකයි මේ තරහා.

  8. kamal says:

    මුගෙ ජනාධිපති හීනය බොඳ උනාට හරියට හිතට අමාරුයි වගේ තාම. මෝඩ හිවලො ලැජ්ජාවක් තියෙනවනම් 17න් පස්සෙ රටට, ජනතාවට මුහුන දෙන්න
    ඉඩ තියාගෙන කට වහගෙනවත් හිටපන්

  9. Parakum says:

    End of SWRDs KODIVINA party. HURRAHH!

  10. Keerthi says:

    Walgama is opposed to Gota because he refused to give state security to Nayana Kumari. This is the simple truth.

Main News