සජිත් ජනාධිපති කරවා රණවිරුගායට බෙහෙත් දෙනවා..- ගෝටාට විරුද්දව උසාවි ගිය චන්ද‍්‍රගුප්ත තේනුවර කියයි..

October 10, 2019 at 12:40 pm | lanka C news
සජිත් ජනාධිපති කරවා රණවිරුගායට බෙහෙත් දෙනවා..- ගෝටාට විරුද්දව උසාවි ගිය චන්ද‍්‍රගුප්ත තේනුවර කියයි..

නොවැම්බර් 16 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවා රණවිරු ගායට බෙහෙතක් දෙන බව මහාචාර්ය චන්ද‍්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමෙන් රණවිරු ගායට බෙහෙත් දෙන බව සහතික කරවන බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්ෂිත සජිත් ප්‍රේමදාස මහතා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පැවති හමුවකදී ය.

අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අධිකරණයට යාමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසිභාවය ප‍්‍රශ්ණ කරමින් අභියාදනාධිකරණය හමුවට ගියේ මහාචාර්ය චන්ද‍්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩයි.

51,076 Viewers

42 Comments to “සජිත් ජනාධිපති කරවා රණවිරුගායට බෙහෙත් දෙනවා..- ගෝටාට විරුද්දව උසාවි ගිය චන්ද‍්‍රගුප්ත තේනුවර කියයි..”

  1. ගෑස් අමිල හිමි says:

    පදු තේනුවරට තියෙන්නෙ ගුල්ම ගාය!