සජිත් ජනාධිපති කරවා රණවිරුගායට බෙහෙත් දෙනවා..- ගෝටාට විරුද්දව උසාවි ගිය චන්ද්‍රගුප්ත තේනුවර කියයි..
October 10, 2019 at 12:40 pm | lanka C news
නොවැම්බර් 16 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවා රණවිරු ගායට බෙහෙතක් දෙන බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමෙන් රණවිරු ගායට බෙහෙත් දෙන බව සහතික කරවන බවද ඔහු පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්ෂිත සජිත් ප්‍රේමදාස මහතා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පැවති හමුවකදී ය.
අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අධිකරණයට යාමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්ණ කරමින් අභියාදනාධිකරණය හමුවට ගියේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩයි.
මුං බලං හිටියෙ කවද හරි දවසක ඊලාම් දේශයක සමාදානෙයේ සැතපෙන්න. මොනව කරන්නද…. දැන් ඉතින් අසහනය…
ඩොලර් ගයට පිස්සු වැටුන මේ කාලකන්නි රටටම ශාපයකි .
කාලකණ්ණි තේනුවර උඹ බලාගෙන හිටපං. රණවිරුවන් හිටියේ නැත්නම් රට රකින්න ගියේ උඹද? පාහරයා තොගේ අවසන් ගමන ලග ඇති බාලගෙන හිටපං. දේශ ද්‍රෝහියා. තොපි සිංහල කොටි.
යකෝ සජිත් ජනාධිපති කරන්න අධිකරණ ජිල් මාට් දාන්නෙ ජනතාවගෙ ඡන්දෙ ෂුවර් නැති නිසා නේද? ජන මතයට එරෙහි වන්නන්ට විනාශය අත්වන බව දන්නෙ නැද්ද?
Gota will immediately mobilise the WHITE VAN service to dispose these TWO. News paper editors be prepared to write the OBITUARY for D.E.M. OCRACY.
Are you too another brain fossilized jackass? If not just keep quiet. Your fly is open.
CIA instructions.
සජිත්ට NGO කාර පිම්පියන්ගේ පිහිට මිස දේශප්‍රේමීන්ගේ පිහිටක් නැත.
සජිත්ගේ මුදල් වලට මේ යකාගෙන් අබසරණයි
Sawundarya Mahachaarya kenek kiyanne natanna, beragahanna saha sangeetha banda waadanaya wage dewal hondata igenagena saha ugannanna hakiyawa thiyena gurek witharai. Buddhiyak thiyenna widiyak naha!
ඔය එන්නේ චූඇන්පී කලු ඉත්තන් එලියට දීපල්ලා නිදන් කැප්ටන් ජනපතිකොට බහ බැංකු කැප්ටන් අගමැටි කොර රට සක්කිලියන්ට විකුනා අහිගුනටිකයන් වීමට මේ බොරුකාර අහිගුන්ටික රැල කොපමණ මුසාවාද දෙසා බැවද මගඩි බලයගන්න ඊටපස්සේ මහ බැංකුවටා කෙලියා කොටියගේ ලොකු බාප්පා පොෂානය කොරන්න රනිල සමග යන එක පොන්නයෙක්වත් පිලිගත නොහැක මේ දේෂපාලන කාලකන්නියන් ගේ???