මගේ මුඛය ශ්‍රී මුඛයක් නොවේ.. එහෙම කියවුනේ වැරදිලා.. මට සමාවෙන්න..- සජිත් රටෙන්ම සමාව ඉල්ලයි..
October 11, 2019 at 3:26 am | lanka C news
තමන්ගේ මුඛය ශ්‍රී මුඛයක් එක පැවසීම සම්බන්ධයෙන් සමස්ත ජාතියෙන් සමාව අයැද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගාලු මුවරදොරදී පැවති ජනාධිපතිවරණ පළමු ප්රචාරක රැළිය අමතමිනි.
පසුගියදා පැවති ජන රැළියකදී තමන්ගේ මුඛය ශ්‍රී මුඛයක් පැවතීම හේතුවෙන් ඔවුහු විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචනයට ලක් විය.
eya waradimak nowe. thiyena HINA MANAYA sha THIYENA UDDACHA KAMA NISA kala prakasayak..piyanoth ohoma uddacha una.
මනුෂ අන්න උඹ බුරුවෙක් බව උඹේ ලොක්කම කියනවා. ගමේ මිනිස්සු උඹට පුල්ලේ නානා කියන්නේ නිකං නෙවෙයි.
හොඳ දෙයට හොඳයි කීමටත් මහත්මා ගතිය තිබිය යුතුය.
ඔබ ඡන්දයෙන් පරාද වූවත් මෙවන් දේ තුලින් උගත යුත්තේ සමාව ගතයුතු දෑ නොකල යුතු බවයි.