මගේ මුඛය ශ‍්‍රී මුඛයක් නොවේ.. එහෙම කියවුනේ වැරදිලා.. මට සමාවෙන්න..- සජිත් රටෙන්ම සමාව ඉල්ලයි..

October 11, 2019 at 3:26 am | lanka C news
මගේ මුඛය ශ‍්‍රී මුඛයක් නොවේ.. එහෙම කියවුනේ වැරදිලා.. මට සමාවෙන්න..- සජිත් රටෙන්ම සමාව ඉල්ලයි..

තමන්ගේ මුඛය ශ්‍රී මුඛයක් එක පැවසීම සම්බන්ධයෙන් සමස්ත ජාතියෙන් සමාව අයැද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාලු මුවරදොරදී පැවති ජනාධිපතිවරණ පළමු ප්‍රචාරක රැළිය අමතමිනි.

පසුගියදා පැවති ජන රැළියකදී තමන්ගේ මුඛය ශ්‍රී මුඛයක් පැවතීම හේතුවෙන් ඔවුහු විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචනයට ලක් විය.

196 views