සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි..

October 11, 2019 at 8:40 am | lanka C news
සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි..

ප‍්‍රථම වතාවට ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වෙනුවෙන් ත්‍රෛනිකායික මහනුවරවාසී මහාසංඝරත්නය අටසිය පනස් නමක්(850) ශී‍්‍ර දළදා මාළිගාව අභියස නාථ දේවාල පරිශ‍්‍රයට වැඩම කරවා පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද කිරිමේ උත්සවයක් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ති‍්‍රක් නායක ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානි අධිනීතිඥ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනායක හිමියන් මූලාසනය හොබවමින් අනුශාසනාවක් සිදුකළ අතර උන්වහන්සේ අවධාරණය කරමින් කියා සිටියේ රාජ්‍ය නායකත්වයට පැමිණිමට පෙරාතුව සම්ප‍්‍රදයානුකූලව සිදුකළ යුත්තේ දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබාගැනීම බවත් සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සිදුකළ මෙම කි‍්‍රයාව බෞද්ධ නායකයෙකුගේ තිබිය යුතුම ලක්ෂණයක් බවයි.

මහනුවරට පැමිණි ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා චිරාගත සම්ප‍්‍රදයානුකූලව පළමුව දළදා වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව පිළිවෙලින් මල්වතු,අස්ගිරි මහානායක හිමිවරුන් හා රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ද උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානායක හිමි, අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝ බැහැදැකීමෙන් අනතුරුව ශී‍්‍ර සෙල්ව විනයාගර් කෝවිලේ හින්¥ ආගමික වතාවත්ද මීරා මක්කම් පල්ලියේ මුස්ලිම් ආගමික වතාවත්වල නිරත වී කතෝලික රදගුරුතුමන්ද හමුවී බෞද්ධ නායකයෙකු ලෙස සර්ව ආගමික නායකයින්ගේද ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවන් සඳහා දේශපාලන නියෝජිතයින් ඇතු`එ ගිහි පැවිදි අතිවිශාල පිරිසක් එක්වී සිටියහ.

– midea unit

20,045 Viewers

12 Comments to “සජිත් ජනාධිපති වෙන්නැයි සෙත්පතා ඇමති කිරිඇල්ල භික්‍ෂූන් 850ක් ගෙන්වා පිරිත් සජ්ඣායනාවක් මහනුවරදි පවත්වයි..”

  1. abbiththiya says:

    Munuth pansal passe yanawa

  2. kamal says:

    සජිත්ට සහයෝගය දක්වන හිමියන් අමතන දියසෙන් කුමාරයා
    ස්වාමිනි ඔබලට දහම් ඇස තියෙනවද. අසත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් ලෙසත්.සත්පුරුෂයෙක් සත්පුරුෂයෙක් ලෙසත් තේරුම් ගන්න පුලුවන්ද. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා ලංකාවේ මම කියන්නෙ නැ කවුද කියා නමුත් ආසිර්වාදය කරන්නෙ ගෝටාට මහින්දට කෙලෙහිගුණය හින්දා. නමුත් මම ඔබලට උදව් කරන්නම් කඩදාසියක් අසුචි වලින් එතුවාම අසුචි ගද එනවා මගේ අසත්පුරුෂයන් සමග එකතු වුනාම අසුචි ගද එනවා. ඒවගේම ඒ අයට සහයොගය දක්වන අයගෙන් එන අසුචි ගද මට තෙරෙනවා මොකද මට නහයක් හා දහම් ඇසක් තියෙන නිසා. මිට නැප්පෙටිපොළ මෙන් යුද්දෙදි පව ජාතියට උදව් කල කමල්

  3. Malvathu Asgiri Girigoris says:

    මේ පරයින්ට ආශීර්වාද කරන්න පිරිත් දෙසන්න යන ශ්‍රමනයින්ගේ සිව්රු ගලවා ස්ත්රීලින්ගයක් නළලේ හංවඩු ගසා පන්නා දැමීමට මම යෝජනා කරමි.

  4. Mayura says:

    Godaak hondayi. Hebeyi hemadaamathma me widiyata bauddha aagamata muulikatwaya diyayuthuyi. Kiriella koyi wage ekekda kiyala lankaawama dannawa. Api balamu janathaawa hari theeranaya ganeewi…

  5. Alapaluwa says:

    ලංකා ඉතිහාසේයෙත් සිටියා සිංහල නමින් යැයි කියාගන්නා දේශද්‍රෝයියෝ අන්න මුත් ඒවාගේ  රට පාවාදෙන සුද්දට පස්ස උස්සන එක්නැලිගොඩ වගේ නරුම වසලයෙකි. එදා කන්ද උඩරට පාවාදීපු එවුන්ගේ පරම්පාරාවෙන් පැවැත්වෙන වසලොයෝයි මේ කිරිඅලයාත් රටට ආදරය නැති හිතක් පපුවක් නැති තමා සුබසිද්දියන් මත පමණක් සිතන මෙවන් යට නුදුරු අනාගතයේදී දඩුව පැමිණිය යුතුමය. මුන් සියලු දෙනාම සජිත්ට හර්ධසාක්ෂියෙන්ම පාක්ෂික නොවුනත් පැවැත්මක් යම් තාක් දුරට තිබිනම් මේ ගොන් කොලුවා සජිත්ට දෙනවා හැර වෙනත් විකල්පයක් නැතායි කියා රටේ සියලු බහුතරයම නොදන්නවා නොවේ.හොඳයි හොහොම ඉදිරිරියටම යමු අපි බලමු කුමක් සිදුවේද කියා.පැමිණියා කෙටි නිවාඩුවකට මගේ මාතෘභූමියට වෙලා තිබෙන විනාසය දුටුවම මුළු හදවතින්ම කම්පා වුනිමි.මාර්ගයක් කිසිම මාර්ග නීතියක් නැති මිනිසුන්ගේ ම්හුනුවලින් දකින අසරණභාවය දුටුකල මේ දේශපාලකයන් මොනවට මේ පොලවේ ඉපදුනාද කියා සිතෙනවා .මෙය ඉතා ඉක්මනින්ම වෙනස් කල යුතුයි මිනිසුනේ මෝඩ නොවන්න සිතන්න ප්‍රථමයෙන් රට ගැන අපිට රටක් තිබුනොත් පමණි අනිත් සියලු දෙයම රැකගන්න වෙන්නේ!!

    • sayumi says:

      Alapauwa බොහොම කලකින් හෝ ඔබ දැකීම සතුටක්. කවුරු මොනවා කලත් මේ පොළොව මේ රට තවමත් මේ ලෝකෙ උතුම්ම රටයි ආලපාලු. මොකද කෝටි ලක්ශයක් සක්වලින් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් ධාතූන් වහන්සේලා වැඩිම ප්‍රමණයකුත්
      පවතින්නෙත් මේ රටේ නිසා. නිධන්
      හොරෙක් තක්කඩියෙක් උනත් දළදා වහන්සේ වඳින එක නම් හොඳයි.ඒත් ඒ පමණින් ඒ හොරාට ‘බෞද්ධ නායකයෙක් ‘ කියන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නෙ ?අනික ඔහු දැන් බෝර්න් අගේන් කියන ආගමික නිකාය වැලඳගත් මිත්‍යාදෘෂ්ටිකයෙක් කියන එක දන්නෙ නැතුවද ස්වාමින්වහන්සේලා මේවගෙ ප්‍රකාශ කරන්නෙ ?

  6. susa says:

    dalada hamuduruwo sattai me wage nidan horunta niyama de siddawei munwa me wasanawantha polawen atugalama daaiii.

  7. john the baptice says:

    චන්දය නිසා සජිත් ගේ Born Again පල්ලියට දානයක් දෙන්න අමතක වෙලාද?

    • On lookers says:

      Under the present circumstances,it would be certain than more than 95 per cent of the Priests and more than 75 per cent of the common citizens in the country would vote for GOTA.

  8. සකලබුජං says:

    හාමුදුරුවනේ අඩුගණනනේ තිසරණ සරණ ගිය කෙනෙකුටවත් කඩේ යන්න.

  9. Gonsun says:

    Gatha kiyala kenec dinawanna behe, gana thatta mudalaliwaruni.

    Obala sivuru dagena business. Bohoma tika deneck.silwath. bhawananu yogi ayata api wandimu.

    Pirith yanu budu bana misa katawath subha petheemata kiyana Yantra Mantra noveya.
    Ese kireema Thirascheena Dharmayaki.
    Budun.wahanse Jaga Sutrayehi Thirasheena dharma penva etha.
    Ea anuwa 99/100 k mithyadrushtika sadhulaya.
    Nivan yana upasakayin 1000 k thavama lankawe netha.

    Sajiyata sarana wenne moda gon relage chanda pamanai.

Main News