සජිත් ජනාධිපති වීම ලංකාවේ බස්නාහිරින් හිරු පායන සේ විශ්වාසයි..- රාජිත

October 11, 2019 at 12:00 pm | lanka C news
සජිත් ජනාධිපති වීම ලංකාවේ බස්නාහිරින් හිරු පායන සේ විශ්වාසයි..- රාජිත

සජිත් ප්‍රේමදාස මහතා මෙරට මීළඟ ජනාධිපතිවරයා බවට පත්විය ගාලු මුවදොරින් හිරු පායන සේ විශ්වාස බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගෙන් ජනාධිපතිවරණයේ පළමු ජනරැළිය ඊයේ දිනයේ ගාලුමෝදර පිටියේදී අමතමිනි.

ගාලු මුවදොර පිටිය ලංකාවේ බස්නාහිර දිශාවෙන් පිහිටා ඇති අතර එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවට හිරු බැස යාම නිරීක්‍ෂණය කල හැකි ස්ථානයක් ලෙස මිස හිරු පායන ආකාරය නිරීක්‍ෂණය කල හැකි ස්තානයක් ලෙස නොවේ.

93 views

28 Comments to “සජිත් ජනාධිපති වීම ලංකාවේ බස්නාහිරින් හිරු පායන සේ විශ්වාසයි..- රාජිත”

  1. අනේ අපොයි says:

    අනේ අපේ රටට ගිය කලක් , මේ වගේ මන්දබුද්ධිකයොනේ ඇමතිවරු , ඉතුරු හරිය මොටද .

  2. Podda says:

    Paw mun set eka ekathu wela Sajithwa andala
    Basnahirin era payana doctor ta FB post ekak damu

  3. siri says:

    Ratama narawalakata adala daapu ratavasiyanta nayai, muge hadawatha daana viyadamkale mahajana mudal, habai mahajanayata moo denne bala beheth.

  4. yukthiya says:

    Nodakin kata hakara balla. kata eriyoth hamadaama charter venawa. balan hitapan sajiya dinakan kakusi katata bahala

  5. yukthiya says:

    Nodakin kata hakara balla. kata eriyoth hamadaama charter venawa. tho kakussi katakata bahala balan hitapan sajiya dinanakan.

  6. Tikiri says:

    මුන් ඔක්කොටාම දැනටම වයර් මාරු

    වෙලා.ඒකනේ ගාලුමුවදොරින් හිර පායනව වගෙ කීවො

  7. මාතර සුනිල් says:

    කාණු කටා විහිළුවෙන් විහිලුවෙන් වගේ ඇත්ත කියනවා. ඌ දන්නවා සජියා දිනන්න නම් බස්නාහිරෙන් ඉර පායන්න ඕන කියලා. නිධන් හොරා O/L ෆේල් නිසා මුන්ගේ කතා තේරෙන්නේ නෑ.

  8. රටට වින කරන මොඩ රැල says:

    එතකොට මේ කටමැත දොඩවන ගොබ්බ පාලුවා දන්නෙ නැද්ද ඉර පායන පැත්තත් බහින පැත්තත් මි හරක් කියන්නේ නිකන්යයි පාර්ලිමන්ට් එකේ ඉන්නෙ

  9. සරා says:

    කොහොමත් ‌ග‌ෝඨා 63% පන්නනවා.

  10. කව්ද යකෝ මේ හොර දතාගේ කෙපර පත්තරවල දාන්නේ? මු පිස්සෙක්. says:

    කව්ද යකෝ මේ හොර දතාගේ කෙපර පත්තරවල දාන්නේ? මු පිස්සෙක්.ඔක්කොම කතා අධෝ මුඛෙන් කොරන ඒවා.

Main News