ඇල්පිටියේ ඡන්දය දැමීමට දැඩි උනන්දුවක්.. දැනට 50% පනී.. ප‍්‍රතිඵලය රාත‍්‍රි 10ට පෙර..

October 11, 2019 at 12:40 pm | lanka C news
ඇල්පිටියේ ඡන්දය දැමීමට දැඩි උනන්දුවක්.. දැනට 50% පනී.. ප‍්‍රතිඵලය රාත‍්‍රි 10ට පෙර..

අද පෙරවරුවේ ආරම්භ වූ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්දය ප‍්‍රකාශ කිරීම මේ වන විට බොහෝ කොට්ඨාශයන්හි 50% සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිසිවක් වාර්තා වී නැති අතර ජනතාව ඡන්දය දැමීම සදහා උනන්දුවකින් කටයුතු කරන බව වාර්තාකරුවන් කියති.

මෙම ඡන්ද විමසිමේ අවසන් ප‍්‍රතිඵලය රාත‍්‍රි 10 පමණ වන විට නිකුත් කිරීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි.

34,480 Viewers

23 Comments to “ඇල්පිටියේ ඡන්දය දැමීමට දැඩි උනන්දුවක්.. දැනට 50% පනී.. ප‍්‍රතිඵලය රාත‍්‍රි 10ට පෙර..”

  1. ගෝමස් says:

    බලන බලන එකා කතිරේ ගහන්නේ පොහොට්ටුවට කියලා ආරංචියි අපිට.

  2. suresh says:

    රැස්වීම් වලට මිනිස්සු අදින විදිය අපි පෙන්නුවනේ. රැස්වීම් වලින් නෙවෙයි මෙහෙ ජනතාවගෙන් අහන්න ඕන . සජිත් මහතාට ශක්තියක් වෙන්න අපි 60% න ඇල්පිටිය දිනනවා

    • dev says:

      Bankuwa kadala bomda gahuwata passe UNP ekata chande dena ewun innawa nam minissu wenna baa
      Thirisannu wenna ona

      • සාජි බාජි says:

        තමන්ගෙ අමාත්‍යාංසෙ සේවකයින්ව බලෙන් වගේ රැස්වීමට ඇදපු හැටි අපිත් දැක්ක. ඒත් චන්ද එහෙම ගන්න බෑනෙ බං. කාලකන්නි සාජියාට ඇල්පිටියෙන් අද හුප්පෙ තමයි. පව් අර මැරුණු අලි ටික.

  3. VOICE OF UNP says:

    Breaking News UNP 52% Pohotuwa 48% Elpitiya

    • dev says:

      Bankuwa kadala bomda gahuwata passe UNP ekata chande dena ewun innawa nam minissu wenna baa
      Thirisannu wenna ona

    • Hoo !!! says:

      උඹලා චන්ද පෙට්ටි පුරෝ ගත්තත් 50% ගන්න බෑ. දිනන්න වෙන්නෙ ..කෙන් තමයි😂

    • Bitter Truth says:

      සහයෝගය දීල තිබුණේ නියමෙටම. ඇල්පිටියේ ගූ ඇන් පී මිටීමේ හිටියේ 4 දෙනයි. වේදිකාවේ කතාකොරන්න වත් එකෙක් නෑ.
      ගූ ඇන් පී ටොයියෝ මරු කියවනවා.

      මේ ටික කාලේ කාපන් රාළේ කිව්වලු. නොවම්බරෙන් පස්සේ ටොයියන්ට වෙන්නේ රට කාපුවා වමරන්න. උඹලට චන්දෙ දෙන්න ගොන්නු මෙහේ නෑ.

    • Plato says:

      The voice of UNP supporters says:

      1. Rob the other banks of the country as well.
      2.Explode bombs in other religious places as well.
      3. Allow the extremists to kill innocent people.
      4. Hand over the Colombo Harbour to foreigners like Hambantota.
      5. Convert the Katunayake airport into a paddy store.

      The above are the wishes of Sajith fans!

  4. upul says:

    ඇල්පිටියේ ඡන්දෙදි හැමෝටම එජාපය කියන්නේ කව්ද කියලා අපි පෙන්නවා. අපේ නායකයා ආණ්ඩුවේ 4 වෙනියා වන ගයන්ත මැතිතුමා. අන්තර්ජාලයෙන් නොවේ මෙහෙ ඉන්න අපි දන්නවා එජාපය 58% ක් ගන්නවා. පොහොට්ටුවට 25% ක් වත් ගන්න බැහැ.

    • dev says:

      Bankuwa kadala bomda gahuwata passe UNP ekata chande dena ewun innawa nam minissu wenna baa
      Thirisannu wenna ona

    • gadol says:

      මෙන්න බුරුවෙක් තප්පුලනවා

    • Modapala says:

      හතරවැනි හරකා.

    • Bitter Truth says:

      ඔව් නේද ? සහයෝගය දීල තිබුණේ නියමෙටම. ඇල්පිටියේ ගූ ඇන් පී මිටීමේ හිටියේ 4 දෙනයි. වේදිකාවේ කතාකොරන්න වත් එකෙක් නෑ.
      ගූ ඇන් පී ටොයියෝ මරු කියවනවා.

      මේ ටික කාලේ කාපන් රාළේ කිව්වලු. නොවම්බරෙන් පස්සේ ටොයියන්ට වෙන්නේ රට කාපුවා වමරන්න. උඹලට චන්දෙ දෙන්න ගොන්නු මෙහේ නෑ.

    • Gorilla says:

      Dan saneepada ubata

  5. sarath says:

    ඇල්පිටියේදී පොහොට්ටුව ගන්නේ 40%

    • Mahesh says:

      UNP පෙට්ටියේ අන්තිම ඇනය අද ගහනවා

    • කිංකිණි🌸 says:

      මචං හරක්, පුලුවන් නං සජියට 20%ක් අරං පෙන්නහං. මන් ගානෙ උඹට පැම්පර් පැකට් එකක් දෙනවා😀

  6. rajitha says:

    වතු කම්කරු ජනතාවගේ විශාල සහයෝගයෙන් ඇල්පිටිය 60% කින් සජිත් දිනනවා. ඒක නවත්වන්න පොහොට්ටුවට බැහැ

    • Predictor says:

      Gono .Elpitiye sinhala 97% Tamil 3% ,
      oya 3% ma unp giyath (ehema wenne nehe) unp ekata 30-32% thama lebbene.
      pohottuwa ada 63% pennuwoth UNP eke aya presidential election ekata mahansi wenna epa.
      Wedak wenne nehe.
      63% k sinhala chanda gatta kiyanne kurunegala ,Gampaha,kalutara ,Anuradhapura,pollonnaruwa,PUTTALAM okkoma 57% kin pohottuwa dinanawa kiyanne sajith paradai.

  7. kamal says:

    ඔව් මහින්ද උඹ වචනයෙන් ගරු කලා
    එක්සත් ජාතික පක්ෂය ඡන්ද කල් තැබුවා කියා ඔබ කිව්වෙ ප්‍රාදේශිය සභා ගැන. පළාත් සභා අහෝසිකල යුතුයි ඒ නිසා උඹ ඒ ගැන වචනයක් කිව්වේ නැ. මම දන්නවා පළාත් සබා නැති නිසා මහින්ද උඹ අද වැටිලා ඉන්න අසරණ තත්වය ඒ කට්ටියට මොනවද කරන්නෙ කියා. නමුත් මහින්ද මම දන්නවා උඹ රටට ආදරය කරනවා කියා. පළාත් සභා අහෝසිකිරිමේ සැබෑ ගෞරවය මම උඹට ප්‍රධානය කරනවා. අවුරුදු 2500ක ජාතකත්වය ඒකිය රට බේරාගත්ත විරයා උඹයි. මහින්ද වචන වලින් මට හිත් කියවන්න පුලුවන් තැන් තියෙනවා. උඹ යන්නෙ දුගතියේ නෙවෙයි. උඹගේ දුෂ්ට චෙතනා නැ. මහින්ද මම උඹට ආදරෙයි මිට කමල්.

  8. john the baptice says:

    UNP පෙට්ටියේ අන්තිම ඇනය අද ගහනවා

Main News