සජිත් ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා.. මං ඔහු සමගයි..- චිලී තිවංක

October 11, 2019 at 3:00 pm | lanka C news
සජිත් ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා.. මං ඔහු සමගයි..- චිලී තිවංක

සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති වී ආර්ථිකය ගොඩනැගීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව රංගන ශිල්පිී චිලී තිවංක සඳහන් කරයි.

එමෙන්ම ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති වීමෙන් පසු ජාති-ආගම් ප්‍රශ්න විසඳා ගත හැකි වනු ඇතැයි ද තම විශ්වාසය පවසයි.

ගෝල්ෆේස් පිටියේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනරැුලියට සහභාගී වීමෙන් පසුව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙසේය.

මම කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් සහයෝගය දක්වන්න ප්‍රජාතන්ත්‍රවාදීව මා හට අයිතියක් තියෙනවා.. මගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට දීමට තීරණය කරා.. මොකද ඔහු දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින දක්ෂ, කාර්යශූර දුක හඳුනන නායකයෙක්.. කෙසේ වෙතත් දැනට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයට මා කැමති අතර නීතිය හරි ආකාරව ක්‍රියාත්මක වීමද හොඳ ලක්ෂණයකි.. එමෙන්ම ඔහුට රටේ ජාති අාගම් ප්‍රශ්නයත් විසඳා ගත හැකිය යන විශ්වාසය මා සතුව තියෙනවා.. රටේ අාර්ථිකය ගොඩ නැගීම ප්‍රබල කටයුත්තකි.. එයද එලෙස ඉටු කරාවි යැයි අනාගත ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙමි..

නමුත් ලෝකෙට පේන්න නෙමෙයි, මම පෞද්ගලිකවයි සහය දක්වන්නෙ. හැමෝම මගේ ඡායාරෑපයක් දැකපු නිසා තමයි මේ සටහන කලේ… ජය !

– Chillie

61,912 Viewers

28 Comments to “සජිත් ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා.. මං ඔහු සමගයි..- චිලී තිවංක”

  1. pepper says:

    Mu bus karayakuta part demma ne ?

  2. dev says:

    jathika arakshawa gana melo deyak danne nathida umba

  3. pluto says:

    Your ability in ‘Arts’ and Sajith’ ability in ‘Ploitics’ almost same . These two are good ‘actors’ .

  4. මඩු says:

    well said.

  5. SLCommunity says:

    Kunu okkoma bengale bokkatane ekathu wenne. Ubath ethin ehema ekekne. Uba karala thiyena dewal gana baluwama uba inna oni Sajith ekka thamai.

  6. Prajitha says:

    අනෙ මෙ දරුවා කවුද? කට පොඩ්ඩක් මොන්ගල් වුනාට සීදෙවි ලමයෙක්

  7. "ගෑනිගෙ මේකප්" says:

    මේකප් පවුඩර් දාලා රටට….පෙන්නුවට
    මූන මූනමය කන්දෙක මැද….. මොළයට
    පසුම්බියෙ කාසියක් නැති මේ…..රඟයට
    ආර්ථිකය මදිය ගෑනිගෙ මේකප්….වලට

  8. බන්ඩා says:

    ආර්තිකය හදනවා කියන්නෙ ⁣නොමිලේ පෙට්ටි ගෙවල් බඩු බෙදනව වගේ රංගනයක් නොවෙය්.

  9. lolla says:

    Me Mokekda ? Me………….

  10. මාතර සුනිල් says:

    මූ නේද අර පොලිසියට පාටි එක දාපු එකා. කොහේ යන ගොබිලෙක්ද

  11. We says:

    Sajith will just be a Puppet without the leadership of the party. Ranil will do everything and it is normal a fool like this tend to think this way.
    This fool has all the right to think like that , because his parents are UNP.

    Please don’t mislead, this is the last time we have. If Sajith wins we will see the dancing of Rishad again.

  12. lal says:

    බම්බුව

  13. Future man says:

    You will have the same government n the future also , if Sajith wins.

    Ranil will have more freedom to entertain TNA and MC.
    They will start hurting Sinhalese leaders by order of Tamil Diaspora.

    Do you want that to happen. Please think twice.

  14. Rajith says:

    Both same IQ level. ( O/L fail )

    • Pinsiri says:

      මුගේ ඇඟෙන් නං පේන්නේ කකුල් දෙකේ මයිල් ගහක්වත් නැති පාටයි..මොංගලයට හරි රනිලයට හරි සෙට් වෙයං. ඕකේ වැඞිහරිය
      ගල් බාස්ලා…

  15. Araliya says:

    Ane me thawath “man pora” kenek. Hunga kalekin dekke. Samajaya nomaga yawanawa thawath pudgalayekuta cholli

  16. praba says:

    බලාගෙන ඉන්න. ආර්ථිකය හැදීම කොහෙම වුනත් රට විකුණයි. මේ අවුරුදු 5 ට නොකරපු දේවල් ද ඉදිරියේ දී කරන්නේ. සජිත් ජනාධිපති වුනත් පාලනය රනිල්ගේ බව මතක තියාගන්න.

  17. sara says:

    Mu mona hipatuwekda? Apita paanda?

  18. ක්‍රිමිනල් says:

    දැං මූට බනින්න රෙදි උස්සගෙන වරෙල්ලා.

  19. Sumith says:

    මෙයත් අර නව පරපුරේම පුරුකක් වෙන්න ඕන. එකේ පුරුක් දැන් පේන්නවත් නෑ වගේ.

  20. Chillieys Battaramulle says:

    අන්න රෙදි කඩේ වේලෙනවා. මුං එක්ක මොන බිස්නස් ද බං.

  21. Loku Ayya says:

    අනේ ඇය්තටම අපිත් මේ බල බලා උන්නෙ ඔයා කොයි පැත්තෙද කියලම තමයි.

    අනේ සාදු ඔයාට දෙයියන්ගෙම පිහිටයි….

  22. Trotsky says:

    What a donkey is this Chillie guy?

  23. n.s fasions kurunegala says:

    patta horek – muge wife ayia rata yawana kiyala koti gannan hora kala tiyana

  24. Saibal says:

    Now Sajith win sure….meya nisa pohottu chanda dahas ganak sajith paththata enawa…meya sira porak…. MR full upset…Gota Singapore wala indala enna baa kiyanawa…..

  25. Chanda says:

    ලංකාවේ වැඩි බහුතරයක් එදා යහාපාලෙනට කතිරේ ගැහැව්වේම ගුණමකු තුප්පහි කම නිසාමයි.

Main News