ගෝටාට සැම බාධක අවසන්.. කෞතුකාගාර නඩුව දෙසැ. 10 තෙක් අත්හිටුවයි.. දැන් ඔහුට ජනාධිපතිවරණයෙන් මෙපිට නඩු නෑ..

October 11, 2019 at 2:10 pm | lanka C news
ගෝටාට සැම බාධක අවසන්.. කෞතුකාගාර නඩුව දෙසැ. 10 තෙක් අත්හිටුවයි.. දැන් ඔහුට ජනාධිපතිවරණයෙන් මෙපිට නඩු නෑ..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් දෙසැම්බර් මස 10 වන දින දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

පසුගිය රජය සමයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාව සිටිමින් රාජ්‍ය මුදල් අවභාවිතය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකලේ යයි චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

අදාල නඩුව නඩු විභාගය කිරීමට මෙම අධිකරණයට බලයක් නැති බව ප්‍රකාශ කරමින් රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකා බලමින් එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව රාජපක්ෂ මහතාගේ නඩුව කැඳවනු ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසුවයි.

52,550 Viewers

17 Comments to “ගෝටාට සැම බාධක අවසන්.. කෞතුකාගාර නඩුව දෙසැ. 10 තෙක් අත්හිටුවයි.. දැන් ඔහුට ජනාධිපතිවරණයෙන් මෙපිට නඩු නෑ..”

  1. Modapala says:

    මේන් මගෙන් රුපියල් ලක්ෂයක්.
    දිනන්නේ ගෝටාභය

  2. Ranhami says:

    හප්පොච්චෝ මොකක්ද මේ වෙන්නේ ?
    (පාච ප්‍රා-ජිත අමතමින්)

  3. CarOneතිස්ස says:

    රාජපක්සලා බලපෑම් කලෝ..

  4. silva says:

    Naduwa kal giya ! waha enna !

  5. Furio says:

    කකුල් මාට්ටු ඕන නෑ , මුහුණට මුහුණ කෙලින් සටන් කරලා අපි ගෝඨාව ජනතා ඡන්දයෙන් පරද්දනවා පරද්දනවාමයි , කිසිදිනෙක ඔහු මෙරට ජනාධිපති වෙන්නේ නෑමයි

  6. Amigo says:

    අනේ දෙවිපිහිටයි මහේ රටට.ජය වේවා.වරෙව් හොර unp හැත්ත ජනාධිපති උනාම

  7. dev says:

    Ayya NGO mama dan kohomada jeewath wenne

  8. kanishka Tissa says:

    Jaya Weva! All the best! You are our next president sir!

  9. රනිල් says:

    good

  10. මාතර සුනිල් says:

    සජියෝ කජු රෝස් නේද. දැන් කාල වරෙන්කො. නිධන් හොරුන්ට, බලය වෙනුවෙන් සත්ව මිනිස් ගාතන කරන එවුන්ට, රටට සැබෑ ආදරයක් නැති එවුන්ට හරියන්නේ නැහැ. මහ එකා බල්ලෙක් වගේ පාරේ මැරුණේ ඒකයි.
    මේක බුදුන් තෙවරක් වැඩිය රට. බුදුන්ට පූජා කල රට. සුමන සමන් දෙවියන්, විෂ්ණු දෙවියන් ආරක්ෂා කරන රට.

    • ඔව් සක් දෙවිදුන් ඇතුලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ රටත් ශාසනයත් බාරයි..
      යහපත දිනයි..
      අයහපත වැනසෙයි..

  11. kobbekaduwa says:

    Wela yana peththata lu messa gahanne. !!! Mawbimata JAYA WEWA !!!!

  12. Kumara says:

    NIYAMAYI! Gotabaya Mathithumata Jayawewa! Sri Lankawata Jayawewa!

  13. Gotaimbara says:

    High time, courts made this decision. Gota was told to have robbed millions and at the end the only case Yahapalanaya could file against him was the father’s tomb stone. Yahapalanaya should be ashamed of themselves.
    Once the elections are over, this case must be heard to the end and prove to the citizens what was behind all the mess. Will be another Johnston Fernando Issue.

  14. Alapaluwa says:

    හිතවත් සයුමි ඔබට බොහොම තුති තවමත් අලපලුවා ගැන අමතක නොවීම ගැන නැවතත් එයට මගේ හදපත්ලෙන්ම එයට ප්‍රණාමය!මට අපේ පරණ කළේ මතක් වුණා අපි කොතරම් ලස්සණ කවි, නිසදැල් රසකථා කොතෙක් ලියා ඇතිද? කෝ මේ චමපා? අසරණයා.ජයමහල්.පවර් love Nature සහා අනෙකුත් රටට හිතෙෂි අවංක දේශමාමක ලංකා පුත්‍රයන් ගැන. නමුත් මේ අය අද කොහොද? සමහරවිට වෙනත් නාමයන් භාවිතා කරමින් ලියනවා ඇති නේද?. කෙසේවෙතත් මේ එලාභී ඇති අවසාන මොහොත  ලංකා ද්රිපය ගලවා ගැනීමට තිබෙන මොහොතේ  ඔබ සැම නැවතත් ඒ සුන්දර මිහිරි නම් වලින් පෙනිසිටිනම් එයයි මා දකින සතුටුම පර්තනාවත් .මට මතක් වුණා අන්තයට ගිය රටක් ගැන  මෙයයට අවුරුදු ගණනකට පෙර  Rwanda නම්  රටේ  Kigali කියන  නගරය කොතරම් භිසුණුද? දහස් ගණන් ජනයා මරා දැමුවද?  නමුත් අද මුලු Africa වලින් පිරිසිඳු,  රටත් නගරයත් සීග්‍රයෙන් දියුණුව කරා යන රටක් එයම බවට  පත්වෙලා ඔබලා නොදනවාද? ඒ ඇයි? ඉදිරි දැක්මක් ඇති තම රට ගැන කැක්කුමක් ඇති පෙර Military  කාරයෙක් වුවත් දක්ෂ නායකයෙක් වූ Paul Kagama. වැනි විරුවරයෙක් පාලනයට පත්වුනිසා නොවේද? ඉතින් අපිටත් එවන් සමීපම නායකයෙක්වූ ගොටභය මැතිතුමා රටේ සෞභාග්යට පහල වූ ඒ ජන නායකයාගෙන්  එවන් සේවයක් අනිවාර්යෙන්ම අපිටත්  ලබාගත හැකිවේවි.එයයි මගේ පාර්ථනාවත් .ඉති සහෝදරවරුණි මේ ලබා සිටින අන්තිම තිරනාත්මක මොහොතේ වටිනා සිතුවිළි ඇතිව මුලා නොවී ලැබී ඇති වටිනා අවස්ථාව නාස්ති නොකොට  ගොටභය මැතිතුමාට රට භාරදෙන්න තදින්ම  තීරණය කරන්න.ඉස්තුතියිඅලාපලුවා

Main News