ඇල්පිටියේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න..

October 11, 2019 at 10:05 pm | lanka C news
ඇල්පිටියේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න..

අද දිනයේ පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආසන 17න් 17ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

එක් එක් පක්‍ෂ විසින් ලබා ගත් ඡන්ද හා සභික සංඛ්‍යවන් මෙසේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 23372 – 17
එක්සත් ජාතික පක්‍ෂය 10113 – 7
එක්සත් ජනතා නිදහස් සන්ධානය 5273 – 3
ජනතා විමුක්ති පෙරමුණ 2435 – 2

94,554 Viewers

30 Comments to “ඇල්පිටියේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න..”

  1. Modapala says:

    එහෙම ඔට්ටු නෑ. මෙහෙමයි හරි…..
    (මොන්ගල ප්‍රා-ජිතට )

    • Plato says:

      Interpretation of ehe Elpitiya results:

      1. The UNP voters are insensitive to national issues.
      2. They don’t mind even if all the banks are robbed by the UNP.
      3. Bomb attacks and murder of innocent worshipers in the churches are less important than the party
      4. Looting of national resources is all right for 25% of voters.
      5. Sale of national assets is approved by 25% of voters.

      OR ELSE the UNP voters are totally insensitive to any national issue as far as their loyalty to the party is concerned.

  2. දෑත පොඩ්ඩක් දෙන්නකෝ.....ඇල්පිටියේ ජනතාවට ජයවේවා. says:

    ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ…..ඇල්පිටියේ ජනතාවට ජයවේවා.

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 🌷
      🌷 පිටරැටි සැම අප උත්තමාචාර…….දෙන්නේ 🌷
      🌷 ඇල්පිටි ජනතාවටයි උත්තමාචාර….වන්නේ 🌷
      🌷 මුලු රට වටම පොහොට්ටුව පිපී…….යන්නේ 🌷
      🌷 17 වැනිදා රටේම වියත්මඟ පණ……ගන්නේ 🌷
      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • ලක් වැසියා says:

      රට ගැනසිතා කටයුතු කරපු ඇල්පිටියේ ජනතාවට ජයවේවා!

  3. හෙළ දෙරණ says:

    ගමේ අවුරුදු කුමාරිට වත් තේරෙන්නෙ නැති කෙල්ලව ලෝක රූ රැජින තරගයට යැව්ව වගේ.ජනාධිපතිවරණයනෙුත් සජිත්ට බඩුම තමයි.

  4. සිංහලයා says:

    මරේ මරු…ගූ ඇන් පිය ඉවරෙටම ඉවරයි.

  5. desta says:

    10000k rata vinasha unata kamak neha kiyanna elpitiyeth innawa ne

  6. Power says:

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර ආසන සංඛ්‍යාවම ලබා දෙමින් නොවැම්බර් 16 ජනාධිපති ඡන්ද ප්‍රතිඵලය මුලින්ම රටටම පෙන්වා දුන් ඇල්පිටියේ ජනතාවට මගේ ගෞරවනීය ප්‍රණාමය !

    • Rata Wenuwen says:

      පවර්!රට වෙනුවෙන් හිතේ සතුට කියන්ට බැහැ
      ගූ =ඇන්පියට සහා ජෙප්පන්ට යස පාඩමක් ඉගැන්වූ ඇල්පිටි ජනතාවට අපෙ උපහාරය, සැමට ජයවේවා

    • sayumi says:

      කලක් තිස්සේ අපි බලා සිටි ඒ සුභ දවස අපේ රටට උදාවෙන දිනය අත ලඟ බව පෙනෙන විට දැනෙන්නෙ ලොකු සතුටක් ! මේ සුභ වෙලාවෙ පවර් සොයුරා, රටවෙනුවෙන් හා ජයමල්, ආලපාලු හිතවතුන් මෙහි සිටින බව දකින්න ලැබීමත් ලොකු සතුටක් !අපේ මව් බිමටත් ඒ වෙනුවෙන් කැප වුනු ගෝඨා මැතිඳුන්ටත් ජයෙන් ජයම වේවා!ජයමල් පිපේවා!!

  7. කොප්පෝ ජෙප්පෝ දැන් වත් ඔය හිගන දේශපාලනය නවතාපියව්. තොපි පිලි ගන්නේ නැහැ රටේ මිනිස්සු. says:

    කොප්පෝ ජෙප්පෝ දැන් වත් ඔය හිගන දේශපාලනය නවතාපියව්. තොපි පිලි ගන්නේ නැහැ රටේ මිනිස්සු. මඩ පුජා නවතාපියව්.

  8. lionheart says:

    Total votes=41193. SLPP+SLFP= 28645; percentage = 70%.

  9. රජින්ද says:

    2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්දය…..
    පොහොට්ටුව – 56%
    එජාප – 24%
    එජනිස – 13%

    2015 ජනාධිපතිවරණෙ ඇල්පිටිය …
    මහින්ද – 59%
    සිරිසේන – 40%

    2019 ජනාධිපතිවරණෙ ඇල්පිටිය දල වශයෙන් …
    ගෝඨා – 69%
    සජිත් – 24%

    මෙම ප්‍රතිපලයේ මුළු ප්‍රතිශත වෙනස සමස්ථ 2019 ජනාධිපතිවරණෙ සියළුම දිස්ත්‍රික්ක වලට ප්‍රක්ෂේපනය කලොත්. 64~65% අතර අගයකින් ගෝඨා ජය ගනු ඇත.

  10. Bitter Truth says:

    ගූ ඇන් පී එක ඇල්පිටියෙන් පෙට්ටියට ලෝඩ් කලා මේ දැන්.

    කෝ බොල කැහැපු මෝඩ ටොයියෝ.

  11. සිංහලයා says:

    බොරුවට ගෝල්ෆේස් එක පුරවලා මඩ කයිවාරු ගහපු ගූඇන්පී පට්ටපල් හොරු රැලට රෙද්දේ මලපහ වෙනවා ඇති දැන් නේහ්…

  12. Mad says:

    ඇල්පිටියෙන් 57%කියන්නෙ

  13. නෙවිල් says:

    සහරාන්ගෙ පිහිට ගන්න ගිය සජිත්ට ඇඩ්ඩ්‍රස් නැති කරපු නියම ලාංකීය ජනතාවට අපේ උපහාරය….11-16 ජනාධිපති වරනයත් මේ ආකාරයට අති විශාල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර යුඑන්පි මොඩයන් පුනරුත්ථාපනය කිරීම සදහා ක්‍රියාත්මක වෙමු…ජයවේවා ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමනි …

  14. රිතික් says:

    චන්ද 23 000 න් ජනාධිපති ගෝට

  15. PULATHISI says:

    ජනපතිවරණයෙන් ගෝටාභය මැතිඳු 70% වැඩි ප්‍රමාණයකින් විශිෂ්ඨ ජයක් ලබනවා නියතයි. ජයවේවා.

  16. Hirugal Bandara says:

    Total Vote If 80% vote 12800000
    Sinhala vote 910000
    Other vote 370000

    Sinhala vote 64% for Gota 5824000
    Other vote 10% for Gota 370000
    Total vote for Gota 6194000

    Advantage Gota!!

  17. IO says:

    Sajith Enawa , Sajith Awa , Sajih Giya

  18. ලක්වැසියා says:

    හොඳම විහිලුව යනු, නඩු දමා (කල්දමා) මෙම චන්දය ගෝටාට වාසි වන නිසිම අවස්ථාවක තැබීමට කටයුතු කරනු ලැබුයේ සජිත්ට සහයෝගය දක්වන මෛත්‍රී ගුනරත්නගේ පක්ෂයෙන් වීමයි.

  19. සෑම් says:

    සිංහල ඡන්ද පැහැදිලිව එක චින්තනයකට ඒක රාශී වූ අවස්ථාවක්. එය සුළු ජාතික පක්ෂවල ඩිමාන්ඩ් වලින් ගැලවිලා ශක්තිමත් ශ්‍රී ලාංකික පාලනයක් ස්ථාපිත කරන්න ලැබුනු අවස්ථාවක් … මේ තත්වය තේරුම් අරගෙන තවදුරටත් සිංහල ඡන්ද ඒකරාශී වියයුතුයි .. සුළු ජාතික පක්ෂවල ඩිමාන්ඩ්වලට යටවෙලා ආණ්ඩු හදාපු හැම අවස්ථාවකම රට විනාශ වුනා …
    රටට ආදරය කරන ඇල්පිටියේ ජනතාවට අපගේ උත්තමාචාරය …!

  20. analyst says:

    Sam- vey good comment !!!
    Neville – also excellent comment

  21. Pradeep says:

    ඇල්පිටි ජනතාවට අපෙ උපහාරය, සැමට ජයවේවා

  22. sinha le says:

    රට ජාතිය ආගම පාවාදෙන්නන්ට හොද පිළිතුර

Main News