ඇල්පිටියේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න..

October 11, 2019 at 10:05 pm | lanka C news
ඇල්පිටියේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න..

අද දිනයේ පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආසන 17න් 17ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

එක් එක් පක්‍ෂ විසින් ලබා ගත් ඡන්ද හා සභික සංඛ්‍යවන් මෙසේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 23372 – 17
එක්සත් ජාතික පක්‍ෂය 10113 – 7
එක්සත් ජනතා නිදහස් සන්ධානය 5273 – 3
ජනතා විමුක්ති පෙරමුණ 2435 – 2

143 views

30 Comments to “ඇල්පිටියේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න..”

  1. Bitter Truth says:

    ගූ ඇන් පී එක ඇල්පිටියෙන් පෙට්ටියට ලෝඩ් කලා මේ දැන්.

    කෝ බොල කැහැපු මෝඩ ටොයියෝ.

  2. සිංහලයා says:

    බොරුවට ගෝල්ෆේස් එක පුරවලා මඩ කයිවාරු ගහපු ගූඇන්පී පට්ටපල් හොරු රැලට රෙද්දේ මලපහ වෙනවා ඇති දැන් නේහ්…

  3. Mad says:

    ඇල්පිටියෙන් 57%කියන්නෙ

  4. නෙවිල් says:

    සහරාන්ගෙ පිහිට ගන්න ගිය සජිත්ට ඇඩ්ඩ්‍රස් නැති කරපු නියම ලාංකීය ජනතාවට අපේ උපහාරය….11-16 ජනාධිපති වරනයත් මේ ආකාරයට අති විශාල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර යුඑන්පි මොඩයන් පුනරුත්ථාපනය කිරීම සදහා ක්‍රියාත්මක වෙමු…ජයවේවා ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමනි …

  5. රිතික් says:

    චන්ද 23 000 න් ජනාධිපති ගෝට

  6. PULATHISI says:

    ජනපතිවරණයෙන් ගෝටාභය මැතිඳු 70% වැඩි ප්‍රමාණයකින් විශිෂ්ඨ ජයක් ලබනවා නියතයි. ජයවේවා.

  7. Hirugal Bandara says:

    Total Vote If 80% vote 12800000
    Sinhala vote 910000
    Other vote 370000

    Sinhala vote 64% for Gota 5824000
    Other vote 10% for Gota 370000
    Total vote for Gota 6194000

    Advantage Gota!!

  8. IO says:

    Sajith Enawa , Sajith Awa , Sajih Giya

  9. ලක්වැසියා says:

    හොඳම විහිලුව යනු, නඩු දමා (කල්දමා) මෙම චන්දය ගෝටාට වාසි වන නිසිම අවස්ථාවක තැබීමට කටයුතු කරනු ලැබුයේ සජිත්ට සහයෝගය දක්වන මෛත්‍රී ගුනරත්නගේ පක්ෂයෙන් වීමයි.

  10. සෑම් says:

    සිංහල ඡන්ද පැහැදිලිව එක චින්තනයකට ඒක රාශී වූ අවස්ථාවක්. එය සුළු ජාතික පක්ෂවල ඩිමාන්ඩ් වලින් ගැලවිලා ශක්තිමත් ශ්‍රී ලාංකික පාලනයක් ස්ථාපිත කරන්න ලැබුනු අවස්ථාවක් … මේ තත්වය තේරුම් අරගෙන තවදුරටත් සිංහල ඡන්ද ඒකරාශී වියයුතුයි .. සුළු ජාතික පක්ෂවල ඩිමාන්ඩ්වලට යටවෙලා ආණ්ඩු හදාපු හැම අවස්ථාවකම රට විනාශ වුනා …
    රටට ආදරය කරන ඇල්පිටියේ ජනතාවට අපගේ උත්තමාචාරය …!

Main News