Exclusive : ඇල්පිටිය අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිශත මෙන්න..

October 11, 2019 at 10:32 pm | lanka C news
Exclusive : ඇල්පිටිය අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිශත මෙන්න..

අද දිනයේ පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය 69%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනය මෙන්ම රටපුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජනනා නිදහස් සන්ධානය සහයෝගය ලබා දෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙහිදී ලබාගෙන ඇත්තේ 25%ට අඩු ඡුන්ද ප‍්‍රතිශතයක් වීම විශේෂත්වයකි.

ඒ ඒ පක්‍ෂ විසින් අද ලබා ගත් ඡුන්ද ප‍්‍රතිශතයන් මෙසේය. අද දිනයේ ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රමාණය 41503කි.

SLPP  23372 – 56.3%
UNP  10113   – 24.3%
UPFA  5273 – 12.7%
JVP 2435 – 5.8%

110,719 Viewers

74 Comments to “Exclusive : ඇල්පිටිය අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිශත මෙන්න..”

  1. ලියොන් says:

    ඇල්පිටිය ජනතාවට මාගේ ප්‍රණාමය

    • gunadasa says:

      ඇල්පිටියේ වීරයා රූපා කරුණාතිලක මැතිතුමාගේ ගවුරවය රකින්න ඔහුගේ පුතාට නොහැකී වීම ඇත්තටම කණගාටුයි . රූපා කරුණාතිලක ප්‍රදේශයේ හිටපු මන්ත්‍රී විදියට ඇල්පිටිය හැමදාම ජයග්‍රහණය කලා. අද එතුමාගේ පුතා මේ ආණ්ඩුවේ 4 වැනිය . ආණ්ඩු පක්ෂේ ප්‍රදාන සංවිදායක අනාගතයේ සබානායක වේ අගමැති වෙන්න බලන් ඉන්නේ . එතුමාට මේක දිනන්න බැහැ කියන්නේ පක්ෂය ජනතාවගේ ඇත්වී තිබෙන තරමයි. අපේ පක්ෂේ වෙනත් අයගේ චන්ද බලන් ඉන්නතාක් අපිට දිනන්න බැහැ . ජේ අර දිනුවේ එජාප චන්දවලින් මිසක් හකීම්ලාගේ සම්බන්දන්ලාගේ චන්දවලින් නොවෙයි . ජේ ආර් දකුණු පළාතේ හැම ආසනයම දිනුව ඉතා විශාල වෙඩි චන්දෙන්. ශ්‍රී ලංකා එකට හිටියේ රිචඩ්, දොඩන්ගොඩ දෙන්න විතරයි.

      • Weeraya says:

        He is not Mr. Rupa Karunathilaka’s own son I think?

        • දේවක says:

          පොහොට්ටුවට ලැබී ඇත්තේ සිංහල චන්ද 56% පමනි. ශ්‍රීලනිපයට ලැබී ඇති චන්ද ගෝටාට ලැබේ කියා සිහින දැකීමේ තෙරුමක් නැත.මෙයින් පෙනී යන්නේ ගෝටාගේ පරාජය නියත බවය.

          • Indika says:

            24% sajithge jaya niyathayi !

          • Rocket says:

            වැරදිලවත් අනිත් ප්‍රතිශතය අඩු වීම හිතන්නවත් එපා හොදද කුක්කු පටියො චූයයි

          • Sandy says:

            අනේ දේවකී ..ඔයා පව් පව් පව්..දුකයි දුකයි දුකයී

        • john the baptice says:

          ඇල්පිටිය ප්‍රාදේශීය සබාවේ‍ හත්වන විධායක ජනපති ලෙස දිවුරුම් දුන් ඇමරිකානු පුරවැසි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට උණුසුම් සුභ පැතුම්…. 🤣🤣

          • EX SLFP says:

            දුකට කියන කවී…
            ‘කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා…
            උලලේනෝ….’

        • බන්ඩා says:

          රනිල් හෙවත් දොන් ජුවන් යූඑන්පීය ඉවර කලා. හොඳ වෙලාවට ශ්‍රිලනිප ය රාජපක්ෂලා සමග සන්ධාන ගත උනා.

      • Bitter Truth says:

        වන්සේ කබල්ගාලා හරි හිත හදාගන්න එක හොඳයි. මේ ආන්ඩුව කොරපු ඔලමොට්ටල මරිමෝල් වැඩ නිසා යූ ඇන් පී එක ගූ ඇන් පී එකක් වෙල, කුනුවෙල, විනාස වෙල ඉවරයි. අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව රටට වැඩක් කරන, වැඩක් කරන්න පුලුවන් ගෝටාභය වැනි නායකයන් වටා එකතුවෙමු.

      • Sam says:

        Gayantha Rupa karunathilakage putha nowa munupuraya…Ko ara gannawa kiyapu 80% ?..me hadda pitisara wamanshika balakotuwak…Feb chandeta wada pohottuwa adu wela neda ?

    • අපි වෙමු says:

      මෙහෙමත් වහල් බවක්. තමන් ගෙවන බදු මුදල් හොරකම් කරන, රජයේ දේපල අවභාවිතා කරන, අවනත නොවූවන් නඩු නැතිව ඝාතනය/අතුරුදන් කරන බවට සාධාරණ සැකයන් සහිත චෝදනා ඇති ආත්මාර්ථකාමී රැවටිලිකාර දේශපාලකයින් ගැන හිස් මුදුනින් බලාපොරොත්තු තබන වැඩවසම් මානසිකත්වයක්. ඔය පක්ෂ දෙකේ එකෙකුටවත් අපි වගේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන තත්වයන් ඉහළ දැමීමට, රටේ ජාතික සම්පත් රැක ගැනීමට උවමනාවක් තිබෙනවා කියා ඔබ තවමත් සිතනවා නම් ඔබ ඉහත කාණ්ඩයට අයිතියි. පාට කණ්ණාඩි ගලවා බලන්න කරුණාකර, මේ ඔබේ දේශය මේ කාලකන්නින්ගෙන් ගලවා ගැනීමට ලැබෙන අනගිතම අවස්ථාවයි. මොහොතක් නැවතී සිතන්න. මොවුන් වෙනුවෙන් අප එකෙකා බැනගනිමින් සතුරු විය යුතුද? වහල්කමින් මිදී රට වෙනුවෙන්, මේ සාම්ප්‍රදායික දේශපාලන පිල් දෙක අතහැර අලුත් ගමනකට යොමුවෙමු.

    • අපරාදෙනෙ බං ගම් සබා ජන්ද වලින් ජනාධිපති පත්වෙනව නම් වෙන වෙනම ජන්ද තියන්නෙ. ගම්සබා ජන්දයක් තියල ජනාධිපති පත්කරගමු. ඒකවත් නොතේරෙන ගොං බයියො.

    • kawinda says:

      ko me maannapperuma..? ko me appachchi malo gorilla..? un demma prathishatha illuwane.. den harida..?

    • sathya says:

      ඒකියන්නේ ඇල්පිටියේ චන්ද දායකයින් අතර %5.8 මීහරකුන් හා %24 එලහරකුන් ඇති බවයි

      • Sajith says:

        ප්‍රතිශතය ලිවීමේදී “”සියයට””සලකුණ ඉලක්කමට ඉදිරියෙන් ලියන බවක් මෙයට පෙර අප දැක නැත.එනිසා සිතන්නට වන්නේ ඇල්පිටියේ නොව ඔබ ජීවත් වන ප්‍රදේශයේ විශාල වශයෙන් කේප්ප හරකුන් සහ පට්⁣ටි ගොනුන් ද සිටින බවයි

    • ranjan says:

      මෙයා සිංහල චන්ද අමතක කරපු නිසා අද වෙනකොට පෙරමුණේ තීන්දු ගන්නේ එජාපය නොවෙයි අනිත් පක්ෂ. අද සජිත් මහත්තයට අපේක්ෂක කම දුන්නේ පසුපෙලේ බලයට නොවෙයි, හකීම්ගේ බලයට. පෙරමුණේ සුළු පක්ෂ මධ්‍යස්තව ඉන්න වෙලාවේ හකීම් තමයි සජිත් ඕන කියල අරගල කලේ . අන්තිමට ඔහු ජයගත්තා

    • Plato says:

      Interpretation of the Elpitiya results:

      1. The UNP voters are insensitive to national issues.
      2. They don’t mind even if all the banks are robbed by the UNP.
      3. Bomb attacks and murder of innocent worshipers in the churches are less important than the party
      4. Looting of national resources is all right for 25% of voters.
      5. Sale of national assets is approved by 25% of voters.

      OR ELSE the UNP voters are totally insensitive to any national issue as far as their loyalty to the party is concerned. This is an extreme type of slavery!

    • kawinda says:

      Nov. 17 ude wanavita me ilakkam kanapita herenawa… 96% and 42% la vee Gota 7 weni janaadhipathi wenawa.

  2. Modapala says:

    ඉස්සර තිස්ස අත්තනායක මහත්තය..
    දැන් අපේ මංගල මහත්තය.
    ඉන්නකෝ කවුද දින්නේ කියල උන්නැහැ ඕක හරියට තෝරල බේරලා කියාදෙන කල්.

  3. අව මංගල says:

    සජිත් ප්‍රේමදාස ලැවරියා ගේ ශ්‍රී මුඛය අධෝමුඛයක් වූ වගයි. අහෝ දුකයි සංසාරේ. බුදුන්ට අපහාස කර සිදුකරගත් ආනන්තරීය පාපකර්මය මේ ආත්මයේ දීම පල දෙන ලදී

    • Citizens says:

      අැත්තදදදදද? අපහාස කලත් අානන්තරිය පාපකර්මයක්ද?

    • Trotsky says:

      Your comment is good. However, selling ලැවරියා is not a crime. It is a way of living and is much better than corruption, theft and robbery etc. Some people still make a living by selling ලැවරියා. Don’t insult them. They may vote for Gota and SLPP. Some may be UNP or JVP voters. Please learn to respect sellers of ලැවරියා. Thanks.

  4. kasun says:

    Bulath koleta tawa set ekak chande deela tiyenne ai? 😮

    • RAVI K says:

      Bulath koleth illuwne chandeta meka pethsmak hinda kal demme
      Palath sabah chande thibbe naththe okai.anthimata Elpitiyen koojitha una.25% .80% pawichchi weddi uparima 30% enne Sajith ta .E wagema thama Galle anik asanath Hiniduma ,Karandeniya,Baddegama,Akmeemana me wage thama yanne .
      Galle seat eka unp eka 5000-6000 n wage dinai mokada muslim 32% innawa.anikwa okkoma pohottuwa 63% wath gannawa

  5. සරා says:

    මම ප්‍රතිශතය ‌න‌ොකියා එක ‌‌ෙදෙයක් කියන්නම්.ඒ තමයි ‌‌ම‌ෙි ආන්ඩුව න‌ොවැම්බර් 17 අනිවාර්යනේම ‌ෙගෙදර යවනවා කියන එක.ඒක අනිවාර්යනේ ‌ෙවෙන ‌ෙදෙයක්.ලාංකික ජනතාව ඒ තීරනය දැනටමත් අරන් තියෙන්නේ.‌ෙමේරටට පවු දුන්නා ‌ෙහොදටම ඇති.රට ‌ෙහොදටම ‌ෙහෙම්බත් ‌ෙවෙලා ඉන්නේ.

    • 2015දිත් මහානුභාව සම්පන්න සදාකාලික ජනපති මහින්දයා හිතුවෙත් ඔහොම තමා. අන්තිමට මැදමුලනටම දුවලා ජනේලෙක එල්ලිගන දුක කියන තැනට පත්වුනා.

  6. Shamith says:

    Super great news to save our motherland…pohottuwata jayama wewaaaa

  7. ක්‍රිමිනල් says:

    හුරේ දාන බයියන්ට නොව බැසිල් මහතාට සිතන්නට යමක් !
    1. අමූම අමු “බයි” ආසනයක ,පොහොට්ටුව තනියෙන් ගන්නේ සියයට 56 යි.
    2. නිදහස් සන්ධානය සියය 12 යි. ( චන්ද්‍රිකාගේ රංගනය තවම පටන් ගෙන නැත )
    3. ජ.වි .පය යම්කිසි වර්ධනයක.
    4.මෙම ප්‍රතිඵලයට , ජනාධිපතිවරනයට කැඩෙන්න නියමිත සිංහල “චන්ද” ගොඩ එකතු වී නැත.
    5. එ .ජා.ප ය දකුනෙන් හිතන තරං කොන් වී නැත.
    6.දෙවන මනාපය තීරණාත්මකයි.

    ඉරකි/තිතකි.

    • මඩයා says:

      24% ක් ගත් එජාපය හිතන තරම් දකුණින් කොන් වී නොමැත. 45%ක් (69%-24%) ඉදිරියෙනි. අපෝ ජනාධිපතිවරණයෙන් ගෝටට ඇපත් නැතිවේවි. හරි ලේසි දිනුමක් ටොයියන්ට ගන්න පුළුවන්.

      • Rata Wenuwen says:

        බලාගන්න බඩපිලුම් බල්ටි පිලුම් කරුවෝ ලඟදීම ඉදිරියට

      • ප්‍රවේනිදාස says:

        අප්පච්චි මලෝට හරි ජොලි ඇති! පොහොට්ටුව පැරදියි නෙ! 80% නෑනෙ!

        අපිනං 24% ක්ම ගත්ත!

        • ලක්වැසියා says:

          ඔය 24% ත් ජනාධිපතිවරණයෙදි තව අඩු වෙන්න ඉඩ තියෙනව රනිල් සජිත් ගැටුම නිසා.

        • john the baptice says:

          ඇල්පිටිය ප්‍රාදේශීය සබාවේ‍ හත්වන විධායක ජනපති ලෙස දිවුරුම් දුන් ඇමරිකානු පුරවැසි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට උණුසුම් සුභ පැතුම් 🤣🤣

      • Samuel says:

        අපි නමි ඇත්ත දකින බත් කන බයියො තමයි. මූ ගූ කන ටොයිය බිම වැටෙන්න ගුටිකාලත් නොවැමිබර් 17 දිනන්න කතාව.

    • Angoda Buva says:

      යකෝ බූරුවෙකුට වුවත් ඉතාම පහසුවෙන් තේරෙන දෙයක් මෙලෙස බූරු තර්ක මඟින් යට කිරීමට දඟලන ගොන් බූරුවා කවුදැයි බලන විට නුඹේ බූරු නම දුටුවෙමි.

      ඒ නිසා ඒ ගැන තවත් ලිවීමේ පලක් නැත.

      18 තෙක් අපිටද පොඩි ආතල් එකක් ලබා දෙමින් ඇති තාක් චූන් වීමට ඉඩදී නිහඬ වෙමි.

      • ක්‍රිමිනල් says:

        ආපහු කියනවා ! බහුතර බයියන්ට නෙමෙ , පොහොට්ටුවේ “තින්කිං ටෑන්ක්” එකට හිතන්නට යමක්.

        • නීල් says:

          UNP “තින්කිං ටෑන්ක්” එකට එතකොට මොකුත්ම හිතන්න නැද්ද?

          2015 අගෝස්තු මහ මැතිවරනෙදි බෙන්තර-ඇල්පිටිය කොට්ඨාශයෙන් UNP 40.8%, UPFA 52.7%, JVP 5.3%.

          2019 පලාත්පාලන චන්දෙදි ඇල්පිටියෙ UNP 24.6%, SLPP+UPFA 69.5%, JVP 5.9%.

          එතකොට 40.8% ඉදල 24.6% ට 16.3%කින් පසුබෑ UNPයට හිතන්න යමක් ඇත්තෙම නැද්ද?

          මේ ඔල්මොරොන්දං උපදේශ වලටයි ඒ උපදෙස් ගන්න අයටයි කාගෙ පිහිටක්ද මන්ද?

          ඔහොම යං, ඔහොම යං.

        • ThinkTank says:

          තිත ගිලලා ඉර verticle අතට තියලා වාඩිවෙයන් !

        • මේ චන්ද ප්‍රතිපලය දිහා විමසිල්ලෙන් බලා සිටිය පාවෙන නිල්, කොල, රතු, විකල්ප චන්ද රාශියකුත් ඇති බව තමයි නියම ඇත්ත. ඔවුන් මින් තේරුම් ගන්නවා ගිලෙන නැව මොකක්ද, ගොඩබිම කරා යන නැව මොකක්ද කියල. ඒ වගේම ගව් ගානක් පිටිපස්සෙන් එන බෝට්ටු මොනවද කියල. මොලේ ඇති බුද්ධිමත් ජනතාව ගිලෙන නැව් වලින්, බෝට්ටු වලින් ශක්තිමත් නැවට පනින්න අවස්ථාවක් තියෙද්දි ගිලෙන නැවට, බෝට්ටු වලට හෝ මුහුදට පනින්නෙ නෑ. මොකද ඒ අය කල්පනා කරන්නෙ නැව පදවන නායකයා ගන්නා තීරන ගැන කොපමන විශ්වාසය තැබිය හැකිද යන්න ගැන මිස, නැවේ එන්ජිමට අගුරු දාන එකා හොරෙක්ද, අතුගාන එකා හරියට කරනවද, කන්න දෙන එකා හොරෙං කනවද වගේ සුලු දේවල් නෙමෙයි. නායකයාට ගොඩබිමට යා හැකි තරම් ශක්තිමත් සේවක මඩුල්ලක් ඇත්නම් නැවේ ඉන්න මීයො , කැරපොත්තො ගැන ජනතාව නහයෙන් අඩන්නෙ නෑ. කොටින්ම මහ මූදෙ ගිලෙන්න යන ජනතාවට ඕනෙ ගොඩබිමට ගිහින් හොදින් ජීවත් වෙන්න. ජනතාව ඒ තීරනය ගන්න එක කාටවත් වලක්වන්න බෑ.

        • Siri says:

          පහුගිය ජනාධිපතිවරණෙ උඹල 51% කින් දිනද්දි ඇල්පිටියෙන් 40% ක් අරං දැන් ඇල්පිටිය 24% ට බැහැල තියෙද්දී ජනාධිපතිවරණෙ දිනන්න හිතං ඉන්න උඹලගෙ think tank එක ගැන නම් දුක හිතෙනව

          • ඒක තනිකර ගොමයි මඩයි ටෑන්ක් එකක් බං..
            රනිලා ඒ ටෑන්ක් එක සිරිකොතෙනුත් පන්නල..දැං ඔය කොහෙද අගුපිලක පවත්වන්නෙ..

    • Bitter Truth says:

      වන්සේ කබල්ගාලා හරි හිත හදාගන්න එක හොඳයි. මේ ආන්ඩුව කොරපු ඔලමොට්ටල මරිමෝල් වැඩ නිසා යූ ඇන් පී එක ගූ ඇන් පී එකක් වෙල, කුනුවෙල, විනාස වෙල ඉවරයි. අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව රටට වැඩක් කරන, වැඩක් කරන්න පුලුවන් ගෝටාභය වැනි නායකයන් වටා එකතුවෙමු.

    • රටෙ එකා says:

      යකෝ ආණ්ඩුවත් තියාගෙන 24% අරගෙන මෙහෙමනම් හිතපන්කො 35% වගේ ගත්තනම්. එහෙනම් ශ්‍රී මුකස් හෙට ජනාධිපති විදියට දිවුරුම් දෙයි.

      • Everhill University says:

        ශ්‍රී මුකස් කිව්වෙ ඇග්‍රිඩැට්ටද?

      • සෝමෙ says:

        ඒක තමයි යහපාලනේ කියන්නෙ.ආණ්ඩුව තිබ්බා කියල තොපි වගේ මැරකමින් හොර ජන්ද දාන්න යන්නෙ නෑ. බයියන්ගෙ මානසිකත්වය කොහොමද කියන එක අපූරුවට පේනවා.ඉතිං කොහොමද රටක් හදන්නෙ? වහල්ලු වගේ දේශපාලකයට බයේ, සුදුවෑන්වලට බයේ සෑර් සෑර් කියකියා ඉන්න තමයි ආසා.

      • සජිත්ගෙ ඇල්පිටියෙ රැස්වීම් වලට 10 ට අඩු ගානක් (වේදිකාව් උඩ සහ යට දෙකම) එනකොට, රැස්වීම් බර ගානක් කැන්සල් කරනකොට අපි නම් දැන ගත්තා. ඒත් ටොයියන්ට ඇනල කිව්වත් පිලිගන්නෙ නෑ. ගෝල්ෆේස් පුරවන්න වයඹ ආදී ඈත පළාත් වලින් ආපු බස් ටික දැක්ක නම් සිහින මාලිගා හදන්නෙ නැතුව ඉන්න තිබුනා.

    • Dikson says:

      Wikalpa walata koheda chanda kedenne ban .e ka wunath wenne colombo awata witharai .depethenma yanawa.
      Chandrikata chanda nehe oya upfa 5000 k aran thiyenne manthri waru game hinda oken 4000k wath Gota ta denawa. Eka hinda UNP campaign eka struck wenawa.
      Anika meka Gayantha karunathilaka ge asanaya.

    • Loku Ayya says:

      මේ හරක තාම දන්නෙ නැහැ දෙවන මනාපය බලන්නෙ කිසිම අපේක්ෂකයෙකුට 50% ක් ගන්න බැරි වුණොත් විතරයි කියල.

      මෙතැනදි ගෝඨාභය 55-60% අතර ගන්නකොට ඵහෙම ඕන වෙන්නෙ නැහැ කියල.

      පව් අප්පා…..දුකේ බැහැ. තාම හීන දකිනව. ඒත් ඒව හීන බව තේරුම් ගන්න තරම්වත් මොලේ කලඳක් නැහැ.

  8. Karuna says:

    Harima sathutuyi. Habayi, dinapu aya waga balaganna ona, viruddhawa chande deepu ayawath thamage paththata ganna vidiyata weda karanna.

  9. සිංහලයා says:

    ඇල්පිටිය ජනතාවට හදපිරි ප්‍රණාමය පුදකරමි…

  10. කාලිංග says:

    අප දයාබර මව්බිම ඉතා තියුණු සහ අතිශය දරුණු අනතුරක තිබෙන මේ මොහොතේ තම වගකීම ඉතා ඉහළින් වටහාගෙන තම වටිනා චන්දය නැමැති අවියෙන් නිසි පිලිතුරු දුන් ඇල්පිටිය ජනතාවට ප්‍රණාමය.

    නමුත් තව බොහෝ දුර යා යුතුව තිබේ.

    මව්බිමේ සහ අනාගත පරපුරේ අභිවෘද්දිය සදහා සෑම හෙලයෙක්ම මෙලෙසම කටයුතු කල යුතුය.

    මව්බිම මේ ව්‍යසණයෙන් ගලවා ගත යුතුමය.

    එය කළ හැකිය.

    එය කළ හැක්කේ හෙළයන් වන ඔබට පමණමය.

    ඒ සදහා ඉදිරි දිනවලදී පෙළ ගැහේවා….!!!!

    මව්බිම දිනේවා….!!!!

    Reply

  11. Rata Wenuwen says:

    අම්මෝ ! රදා සජියගෙ සිරිඅධෝ මුකෙන් එන ගඳ,
    ගඳට ගඳක් ඇත
    මෙහෙම ගඳක් බොල සජියාගෙ ශිරි අධෝ මුකෙන් එන ගඳ වාගෙ
    රනිලයගෙ ලනු කෑ සජියගෙ පුකෙන් එන ගඳ වාගේ
    සමනලයන් සහා රතු අලි පැටියන් කුනුවූ ගඳ වාගෙ

    • Me3 says:

      ජය සැමරිය යුතුමය. එහෙත් ජාති භේද, කුල භේද, අාගම් භේද අාදී ප්‍රාථමික මට්ටමේ ප්‍රහාර වලින් වැලකීම මැනවි. මෙය සියල්ලෝම එකතුව මව්බිම ව්‍යසනයෙන් බේරාගතයුතු මොහොතකි.
      සියල්ලෝම රට වෙනුවෙන් එක්සත් වේවා! එක්සිත් වේවා! එකමුතු වේවා!

  12. Karu says:

    මහින්ද කිව්වෙ 70% ගන්නවා කියල. ඇල්පිටිය මහින්දලාට වඩාත්ම වාසි තැනක්. 80%ක ගත්තෙ නැත්නම් ඔට්ටු නෑ කියල සොයිසලා කිව්වෙ ඒකයි. ශ්‍රී ලංකා සමග එකතු වෙලාත් 1% ක් අඩුයි. ජනධිපතිවරණයට යන්නේ අධි තක්සේරුවක ඉඳන්ද?

    • Ex JVP says:

      චන්දෙට කලින් නම් කිව්වෙ වජිර අබේවර්ධන වතු කම්කරුවන්ට කරපු අතිමහත් සේවය නිසා ඒ අය හැමෝම සජිත්ට චන්දය දෙනවා කියලයි. චන්දෙන් පස්සෙ නම් ඒ කතා මුකුත් නෑ. මොනව උනත් ඇල්පිටියෙ වතුකම්කරු ජනතාවට අර ‘උගත්’ විකල්ප සෙට් එකටයි, රතු වහල්ලු ටිකටයි වැඩිය මොලේ තියෙන බව හොදට පේනවා.

      රතු අලි කිව්වෙ ඒ අය 71 දි මාසයක් තුවක්කුවෙ බලෙන් ඇල්පිටිය අල්ලං හිටිය නිසා මෙදා සැරේ ඒ ගොල්ලො දිනනව කියල. අනුරදාසගෙ මොලේ තමයි මොලේ..

  13. Dev says:

    යූන්පී එවුන් තවත් සජිත්ව අන්දනවා. පොහොට්ටුව ගත්තේ 57%ලු. යූන්පී එක ගත්තේ 24% කියලා අමතක කරනවා. යූන්පී එක ඉතිහාසෙම අඩුම ජනප්‍රියතාවකින් ඉන්න වෙලාවක රනිල් සජිත්ව ඉස්සරහට දාපු එක බලු වැඩක්.

  14. Srimal says:

    I think criminal is correct. Point to think….
    New type of campain should apply for Gota. When adding North province, east province votes this result would be nutralized. So something new has to do for Gota. Because country needs Gota.

  15. nihal says:

    කොහොමටත් ඇල්පිටියේ ඉන්නේ බත් කන හරක්. නැත්නම් ගීතා කුමාරසිංහ වගේ ගොන් බඳින කණුවක් පාර්ලිමෙන්තු යවාවියැ ?

  16. Mee Haraka says:

    බලං හිටං… ඡාතිවාදය අවුස්සලා දිනන්න හිතාෙගන ඉන්න හි‍්ගන්නට ලගදීම ෙවනෙද්

  17. Eiffel says:

    ඇල්පිටියෙන් චූන් වෙලා ඡන්දෙ ලේසියට අරන් ඉල්ලන් කන්න එපා කියන පණිවිඩය ගෝඨාභයට යවන්න..

    අරල්පිටියෙන් රටේම ජනසංයුතිය හෝ ඡන්දදායක හැසිරීම පෙන්වන්නේ නෑ කියන එක තේරුම් ගන්න එතුමා බුද්ධිමත් ඇති කියලා හිතනවා.

    කොටින්ම දැන් ඇල්පිටිය අමතක කරන්න…

  18. Norata Eka says:

    SLFP එක චන්ද 5000ක් ගත්තෙ එකතු වෙච්ච නිසයි, අපරාදෙ චන්දෙ ඉවර වෙලාම එකතු වෙන්න තිබුනෙ…

  19. Gamini Abaya says:

    Jayawewa..Jayawewa..Jayawewa..

  20. Rasi says:

    You should not take it easy and compare with 2015 results. Here all against 43.9% .They have lot tamil ,muslim votes. So has to be work hard and has to stop extremist speeches and have to get more other nationality votes also to win.

  21. sunimal says:

    පෘතුගීසි පස්සේ ගිය දොන් ජුවන්ට අවසානයේ මේ දේම තමා ඇති උනේ ජනතාවගෙන්

  22. JOHN says:

    බොන් එගේයින් දෙවියන්වහන්සේගේ පිහිටත් ගොටාබයට වගේ

Main News